ශ්‍රීමත් ජෝන් කොතලාවල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සර් ජෝන් කොතලාවලගේ දුර්ලබ වර්ණ පින්තුර කිහිපයක්.. වර්ෂ 1950ත් 60ත් අතර පින්තුර වගයක් මේ.. මෙත් LIFE Magazine එකෙන් ගත්තු පින්තුර,,

    John-Kothalawala-with-parrot-1950s-mal.jpg
    පොටෝ LINK

    John-Kothalawala-with-Eliphant-1950.jpg
    පොටෝ LINK


    John-Kothalawala-with-parrot-1950s-parrot.jpg
    පොටෝ LINK


    John-Kothalawala-with-parrot-1950s.jpg
    පොටෝ LINK


    John-Kothalawala-with-Swan-1950.jpg
    පොටෝ LINK

    dezoomify-result-104.jpg
    පොටෝ LINK


    dezoomify-result-103.jpg
    පොටෝ LINK
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕවා ස්කෑන් කරලා වෙන්නැති ගන්නවා ඇත්තේ නේද
    ඔව්. ඒ වගේම ඒ කලේ තිබ්බ සුපිරිම කැමරා තාක්ශනේ පාවිච්චි කරන්න ඇත්තේ LIFE Magazine කියන්නේ ඉස්සර ලෝකේ ප්‍රදානම මාද්‍ය සගරාවක්..

    මේ විකි එකෙන්
    "During its golden age from 1936 to 1972, Life was a wide-ranging weekly general-interest magazine known for the quality of its photography "
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙයා bandung සමුලුවේ වීනා ට කනේ ඇගිලි ගහගන්න කතා කරන පොටෝ එක නැද්ද
    පොටෝ 100ක් විතර තියනවා මෙයාගේ හොද කොලිටියෙන්. හැබැයි කලුසුදු.. සමහර ඒවා උඹල දැකලවත් නැ..

    Aathal life ekak gewwa buwek
    Kandawala estate eka wate podi podi idam keli wala gewal hadan inne issara Kotelawala ge paalu makapu ganunge paramparawal wala aya kiyalai kiyanne.
    මම එකපාරක් fb group එකක මෙයාගේ පින්තුර කීපයක් දැම්ම. ඒවා දැකල මෙයාගේ දැනට ඉතුරුවෙලා ඉන්න එකම මිණිපිරී මට මැසේජ් කරා. හරිම හොද කෙනෙක්. එයා මට කිව්වා විස්තර ඔක්කොම මේ මනුස්සය ගැන. ගැනු කෙළියට ඉඳල තියෙන්නේ..
    ------ Post added on Jun 15, 2022 at 7:04 PM
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පොටෝ 100ක් විතර තියනවා මෙයාගේ හොද කොලිටියෙන්. හැබැයි කලුසුදු.. සමහර ඒවා උඹල දැකලවත් නැ..


    මම එකපාරක් fb group එකක මෙයාගේ පින්තුර කීපයක් දැම්ම. ඒවා දැකල මෙයාගේ දැනට ඉතුරුවෙලා ඉන්න එකම මිණිපිරී මට මැසේජ් කරා. හරිම හොද කෙනෙක්. එයා මට කිව්වා විස්තර ඔක්කොම මේ මනුස්සය ගැන. ගැනු කෙළියට ඉඳල තියෙන්නේ..
    ------ Post added on Jun 15, 2022 at 7:04 PM
    අර මන් කියපු පොටෝ එකදාපන්කො බලන්න
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ado porata kello issara mara kamathi lu neda? :P Queen uth issara lankawata awama meya ekkama lu yanneth bung :lol: :rofl:

    patta athal manussyak kiyala ahala thiyanawa. meyage kaledi Great Britain lanakwatath ganak gewanna thibila thiyanawa :baffled: ehama thibaa ratak lankawaa, dan kela wela giyata
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    හෙන බඩු කාරයාලු...රනිල්ගේ අම්මටත් ශොට් එක දීලා රනිල්ගේ ආචිචිටත් ගේම දුන්නා කියලා කියන්නේ
     
    • Haha
    Reactions: KrishanL89