ශ්‍රීමත් ජෝන් කොතලාවල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මූ නිකන් serial killer කෙනෙක් වගේ
    සිගරට් එක පැත්තකට ගහගෙන කැරියෙක් වගේ ඉන්න හැටි :baffled:
    තාත්තා කැරිය ජෝන් කොතලාවලගේ.. මඩර් එකකට හිරේ ගිය.
     
    • Wow
    Reactions: avjayarathne

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    නෙයිනගෙ සූදුවෙත් කියන්නෙ පොර ගැන තමයි.
    සුපිරි බුවෙක්ලු ඒ දවස් වල

    ඔව්. නන්ගිගේ මහත්තයා මැරෙව්වා දේපල ටික ගන්න. අන්තිමට හිර කූඩුවෙදි එල්ලිලා මැරුනේ. සුපිරිම බුවෙක්. :love:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,667
    113
    Miami
    ඔව්. නන්ගිගේ මහත්තයා මැරෙව්වා දේපල ටික ගන්න. අන්තිමට හිර කූඩුවෙදි එල්ලිලා මැරුනේ. සුපිරිම බුවෙක්. :love:
    මං එච්චර විස්තර දන්නෑ මචං. එල්ලිලා මැරුණ කියලනම් දන්නවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව්. නන්ගිගේ මහත්තයා මැරෙව්වා දේපල ටික ගන්න. අන්තිමට හිර කූඩුවෙදි එල්ලිලා මැරුනේ. සුපිරිම බුවෙක්. :love:
    නංගිගෙ මහත්තය නෙවෙයි. මස්සිනාව මැරුවේ. ගෑනිගේ මල්ලි.
    මං එච්චර විස්තර දන්නෑ මචං. එල්ලිලා මැරුණ කියලනම් දන්නවා.
    ඔව් මෑන් නොන්ඩි උනා මස්සිනා මරපු සින් එකට. වස බිල තියෙන්නේ රීමන් එකේ ඉඳිද්දී නඩුව පරදින බව දැනගෙන..
    ආටිගලගෙ සල්ලි වලින් නේද පෝසත් උනේ මෙයාගෙ පියා??
    ඔව්..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,667
    113
    Miami
    නංගිගෙ මහත්තය නෙවෙයි. මස්සිනාව මැරුවේ. ගෑනිගේ මල්ලි.

    ඔව් මෑන් නොන්ඩි උනා මස්සිනා මරපු සින් එකට. වස බිල තියෙන්නේ රීමන් එකේ ඉඳිද්දී නඩුව පරදින බව දැනගෙන..

    ඔව්..
    යකඩෝ නෙයිනගෙ සූදුපොළ raid කරපු සුපිරි පොලිස් නිලධාරියා :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යකඩෝ නෙයිනගෙ සූදුපොළ raid කරපු සුපිරි පොලිස් නිලධාරියා :lol:
    ඔව්. පට්ට සල්ලියක් නිසානේ නේ බන්. ලංකවේ ලොකුම සල්ලි කාරයාගේ දුවෙක් බැදලා තියෙන්නේ. බුදලේ බෙදිලා යන එක ගැනත් මුට ඉරිසියාවක් තියෙන්න ඇති.