තාත්තා කැරිය ජෝන් කොතලාවලගේ.. මඩර් එකකට හිරේ ගිය.මූ නිකන් serial killer කෙනෙක් වගේ
සිගරට් එක පැත්තකට ගහගෙන කැරියෙක් වගේ ඉන්න හැටි![]()
කැරියෙක් තමයිනෙ ඉතින්මූ නිකන් serial killer කෙනෙක් වගේ
සිගරට් එක පැත්තකට ගහගෙන කැරියෙක් වගේ ඉන්න හැටි![]()
ඒ මෙයාගෙ තාත්තා. එයත් ජෝන් කොතලාවල තමයිනෙයිනගෙ සූදුවෙත් කියන්නෙ පොර ගැන තමයි.
සුපිරි බුවෙක්ලු ඒ දවස් වල
නෙයිනගෙ සූදුවෙත් කියන්නෙ පොර ගැන තමයි.
සුපිරි බුවෙක්ලු ඒ දවස් වල

සිරාවට? මම හිතන් හිටියෙ මෙයා කියලා. Thanks mateඒ මෙයාගෙ තාත්තා. එයත් ජෝන් කොතලාවල තමයි
මං එච්චර විස්තර දන්නෑ මචං. එල්ලිලා මැරුණ කියලනම් දන්නවා.ඔව්. නන්ගිගේ මහත්තයා මැරෙව්වා දේපල ටික ගන්න. අන්තිමට හිර කූඩුවෙදි එල්ලිලා මැරුනේ. සුපිරිම බුවෙක්.![]()
නංගිගෙ මහත්තය නෙවෙයි. මස්සිනාව මැරුවේ. ගෑනිගේ මල්ලි.ඔව්. නන්ගිගේ මහත්තයා මැරෙව්වා දේපල ටික ගන්න. අන්තිමට හිර කූඩුවෙදි එල්ලිලා මැරුනේ. සුපිරිම බුවෙක්.![]()
ඔව් මෑන් නොන්ඩි උනා මස්සිනා මරපු සින් එකට. වස බිල තියෙන්නේ රීමන් එකේ ඉඳිද්දී නඩුව පරදින බව දැනගෙන..මං එච්චර විස්තර දන්නෑ මචං. එල්ලිලා මැරුණ කියලනම් දන්නවා.
ඔව්..ආටිගලගෙ සල්ලි වලින් නේද පෝසත් උනේ මෙයාගෙ පියා??
යකඩෝ නෙයිනගෙ සූදුපොළ raid කරපු සුපිරි පොලිස් නිලධාරියානංගිගෙ මහත්තය නෙවෙයි. මස්සිනාව මැරුවේ. ගෑනිගේ මල්ලි.
ඔව් මෑන් නොන්ඩි උනා මස්සිනා මරපු සින් එකට. වස බිල තියෙන්නේ රීමන් එකේ ඉඳිද්දී නඩුව පරදින බව දැනගෙන..
ඔව්..

ඔව්. පට්ට සල්ලියක් නිසානේ නේ බන්. ලංකවේ ලොකුම සල්ලි කාරයාගේ දුවෙක් බැදලා තියෙන්නේ. බුදලේ බෙදිලා යන එක ගැනත් මුට ඉරිසියාවක් තියෙන්න ඇති.යකඩෝ නෙයිනගෙ සූදුපොළ raid කරපු සුපිරි පොලිස් නිලධාරියා![]()