ශ්‍රීමාලිට මල පැනලා..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කාලවරෙන්කො දැන්.. ඔන්න කොට්ටෝරුව කෙහෙල් ගහකට කොටල හොටපටලවගෙන..
    මේ අක්කි 2022කේ ජීවත්වෙන ඔක්කොම ICT, web technology, law උගත් එක්ස්පර්ට් කෙනෙක්ලු. දැන් හරි කරපු එකාට පිටරට ඉන්න. අක්කි ඒරටේ එම්බසි එකේ ටෲප්ස් එවල වටලල අල්ලගෙන ජෙට් එකේ දාන් ගේන්න කලින් ලන්කාවට ඇවිල්ල යටත් වෙන්නලු.. අක්කිට ලොකු කන්ටැක්ස් ඔක්කොම තියෙනවලු සෙල්ලම් වානා.. ඇයි මෙච්චර සන්වරව ඇදන් ලයිව් එන ඩීසෙන්ට් අක්කියෙක්ගෙ බොරු එව්ව හදල එයා ඔව්ව කලේ. මේ අක්කිනම් නරක අක්කි කෙනෙක් වෙන්න බෑ බාත් රූම් එකේවත් ඇදුමක් නෑද ඉන්නෙ නැතුව ඇති
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,763
    113
    මහ බැංකුව හොරාකාපු එකා වත් බෙල්ලෙන් අල්ලල පුකට පයින් ගහලා ලංකාවට ගෙනාපු එකේ මේ අක්කිගේ හෙළුවැල්ල ලීක් කරපු එකා අල්ලන ඒක ගේමක් නෑ ලංකාවේ පොලිසියට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    දවස් ගානක ඉඳන් ශ්‍රීමාලි කියන්නෙ කවුද කියලා දන්නෙ නැතුව හිටියෙ. හැබැයි මෙයා මොනා කරන කෙනෙක්ද කියලා තාම දන්නෙ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    කාවින්ද්‍යා දුල්ශානි ඒ අතින් පට්ට..ඒකි ඔහොම ඒකිවම සුද්ද කරන්න ට්‍රයි කරේ නැහැනේ..
    ඒක ඉතින් සුද්ද කරගන්න පුලුවන් තත්වෙක නෑ නේ. edit කියන්නද 🥴
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තටම මොකද මෙච්චර ලොකු ප්‍රස්නයක් වෙලත් රටටම ඇදිරි නීති නොදැම්මෙ බ්‍රේකින් නිව්ස් ගහල මේක අහපු ගමන්ම... ආන්ඩුව නම් කියල වැඩක්නෑ අප්ප ඇයි මේක ජාතික ප්‍රස්නයක් කියල නොපෙන්නෙන්නෙ
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Mrkw
    ඇත්තටම මොකද මෙච්චර ලොකු ප්‍රස්නයක් වෙලත් රටටම ඇදිරි නීති නොදැම්මෙ බ්‍රේකින් නිව්ස් ගහල මේක අහපු ගමන්ම... ආන්ඩුව නම් කියල වැඩක්නෑ අප්ප ඇයි මේක ජාතික ප්‍රස්නයක් කියල නොපෙන්නෙන්නෙ
    Marketing para hodata yanawa neda
     
    • Like
    Reactions: Bart_Allen