මට උන් ශෝ එක දාද්දිම සැකයක් ආව ඇයි ඕකට ඔච්චර නටන්නෙ කියලා. මුන් හිතුවද දන්නෙ නෑ අර "අපි වෙනුවෙන් අපි" වගේ සීන් එකක් වෙයි කියලා මේකත්පට්ට මෝඩ ආතල් එකක් ජෙප්පෝ දුන්නේ. උන් හිතන්නේ නැතුව ඇති ඕක මේ තරම් චාටර් වෙයි කියලා. පොල්සම්බෝලයාගේ අදහසක් වෙන්න ඇති ෂුවර් එකට
මොනවා හරි කරලා අඩුවුණු චන්ද ටික ආපහු හදාගන්න මුන් ට්රයි කරන්නේ. ඒත් මුන් කරන ගොන් වැඩ වලින් තියෙන චන්ද ටික තවත් අඩු වෙනවාමට උන් ශෝ එක දාද්දිම සැකයක් ආව ඇයි ඕකට ඔච්චර නටන්නෙ කියලා. මුන් හිතුවද දන්නෙ නෑ අර "අපි වෙනුවෙන් අපි" වගේ සීන් එකක් වෙයි කියලා මේකත්![]()
![]()
