ශ්‍රීලංකන් එකේ අලුත්ම plane එක හරියටම දැක්කද උඹලා? 😍😍

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පට්ට මෝඩ ආතල් එකක් ජෙප්පෝ දුන්නේ. උන් හිතන්නේ නැතුව ඇති ඕක මේ තරම් චාටර් වෙයි කියලා. පොල්සම්බෝලයාගේ අදහසක් වෙන්න ඇති ෂුවර් එකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    පට්ට මෝඩ ආතල් එකක් ජෙප්පෝ දුන්නේ. උන් හිතන්නේ නැතුව ඇති ඕක මේ තරම් චාටර් වෙයි කියලා. පොල්සම්බෝලයාගේ අදහසක් වෙන්න ඇති ෂුවර් එකට
    මට උන් ශෝ එක දාද්දිම සැකයක් ආව ඇයි ඕකට ඔච්චර නටන්නෙ කියලා. මුන් හිතුවද දන්නෙ නෑ අර "අපි වෙනුවෙන් අපි" වගේ සීන් එකක් වෙයි කියලා මේකත් :lol: :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    Myl9msr.jpeg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මට උන් ශෝ එක දාද්දිම සැකයක් ආව ඇයි ඕකට ඔච්චර නටන්නෙ කියලා. මුන් හිතුවද දන්නෙ නෑ අර "අපි වෙනුවෙන් අපි" වගේ සීන් එකක් වෙයි කියලා මේකත් :lol: :lol:
    මොනවා හරි කරලා අඩුවුණු චන්ද ටික ආපහු හදාගන්න මුන් ට්‍රයි කරන්නේ. ඒත් මුන් කරන ගොන් වැඩ වලින් තියෙන චන්ද ටික තවත් අඩු වෙනවා :lol:
     
    • Haha
    Reactions: tharakaf