එතකොට උබලගේ ආච්චිද චන්ද්‍රිකා![]()
ඒක ගිහින් අහපන් හිටන්ගෙන් . මන් හදපු එකක් නෙමෙයිනෙ



එතකොට උබලගේ ආච්චිද චන්ද්‍රිකා![]()



අනික විශ්වවිද්යාලකාරයෝ මහා බැංකුවේ එකා ඕකුන්ට කොහෙද රාජ්‍ය බලයක්. උන් රාජ්‍ය සේවකයෝ. එහෙම බැලුවොත් ඔෆිස් එකේ තේ ගහන කොල්ලත් ඉන්න ඕනනේ. තොපිට පිස්සු..



අනික විශ්වවිද්යාලකාරයෝ මහා බැංකුවේ එකා ඕකුන්ට කොහෙද රාජ්‍ය බලයක්. උන් රාජ්‍ය සේවකයෝ. එහෙම බැලුවොත් ඔෆිස් එකේ තේ ගහන කොල්ලත් ඉන්න ඕනනේ. තොපිට පිස්සු..



- ජනාධිපති
- අගමැති
- කතානායක
- අග විනිසුරුවරයා
- විපක්ශ නායක/කැබිනට් ඇමති/ෆීල්ඩ් මාශල්
- පලාත් ආණ්ඩුකාරවරු
- පලාත් මහ ඇමතිවරු /රාජ්‍ය ඇමතිවරු
- නියොජ්‍ය කතානායක/නියෝජ්‍ය ඇමති/ආණ්ඩුපක්ශ ප්‍රධාන සන්විධායක
- තානාපති වරුන් /මහකොමසාරිස් වරුන්/එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නියෝජිතයින්
- ව්‍යවස්තාදායක සභාවේ සාමාජිකයින්
- ඇටෝනි ජෙනරල්
- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
- අභියාචනාධිකරණ විනිසුරු
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
- සියලුම පලාත්සභා සාමාජිකයන්
- ජනාධිපති ලේකම්
- අගමැති ලේකම්
- කැබිනට් ඇමතිවරුන්ගේ ලේකම්
- විගනකාධිපති
- මහබැන්කු අධිපති
- අමාත්‍යන්ශ ලේකම්වරු
- ජනාධිපති උපදේශක වරු /භාන්ඩාගාර ලේකම්
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති/සියලුම උප කුලපති වරයන්
- රාජ්‍ය ඇමති වරුන්ගේ ලේකම් /ජනාධිපති අතිරේක ලේකම්
- මාණ්ඩලික ප්‍රධානී /ත්‍රිවිද හමුදාපති වරුන්/ පොලිස්පති
- සොලිසිටර් ජෙනරල් /මහ අධිකරණ විනිසුරුවන්
- වෙනත් රටවල් නියෝජනය කරන තානාපතිවරුන්
- අගමැති අතිරේක ලේකම්/කොමිශන්සභා සාමාජිකයින්
- එක්සත් ජාතීන්ගේ සන්විදානයේ විවිද ඒජන්සි නියෝජිතයන්
- නගරාධිපති වරු/ප්‍රාදේශීය සභා සභාපතිවරු/ නගර ස්භා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්
හොදනම් රෙපක්![]()
නැහැ, එක වෙනස්. ප්‍රසිඩන්ට්ගේ ලේකම් කියන පොස්ට් එක පුද්ගලානුබද්දයි.. මහා බැංකුව, යුනිවර්සිටි එහෙම නැ. එකෙක් ප්‍රසිඩන්ට් උනා කියලා බැංකුවේ එකාව ගෙදර යවන්නවත් මහාචාර්යවරු පත් කරන්නවත් බැජනාදිපති ලේකම් කියන්නෙත් රාජ්‍ය සේවකයෙක් තමා .![]()
නැහැ, එක වෙනස්. ප්‍රසිඩන්ට්ගේ ලේකම් කියන පොස්ට් එක පුද්ගලානුබද්දයි.. මහා බැංකුව, යුනිවර්සිටි එහෙම නැ. එකෙක් ප්‍රසිඩන්ට් උනා කියලා බැංකුවේ එකාව ගෙදර යවන්නවත් මහාචාර්යවරු පත් කරන්නවත් බැ
කරුණු එක්ක කියන්න.. මම දාපු ලිස්ට් එක බොරු නම් කියන්න. එක එකා ලියපු හැලි කොපි පේස්ට් කළා නෙමෙයි උබ වගේ. උබ ඉග්නොර් දාපන්. මට මොකෝ??/muta pissu , ignore




අන්න එකයි කියන්නේ කටුස්සෝ.. මුගේ ලිස්ට් එකේ හැටියට උනුත් ඉන්න ඕනා මහාචාර්යවරු ඉන්නවනම්. කොයි රටේද බන් ඕඩර් ඔෆ් ප්රෙසේදෙන්ස් එකට මහාචාර්යවරු බැංකුකාරයෝ ගත්තේ.ජයන්ති මැඩම්ලා ශිරන්ති මැඩම්ලා එහෙම කොයි හරියේද ඉන්නේ
අන්න එකයි කියන්නේ කටුස්සෝ.. මුගේ ලිස්ට් එකේ හැටියට උනුත් ඉන්න ඕනා මහාචාර්යවරු ඉන්නවනම්. කොයි රටේද බන් ඕඩර් ඔෆ් ප්රෙසේදෙන්ස් එකට මහාචාර්යවරු බැංකුකාරයෝ ගත්තේ.

දාපන්කෝ ඉතින්. .මේ ලබ්බට කියන දෙයක් තේරෙන්නෙ නෑ හිටපන් පොඩ්ඩක්![]()
1
President (Ram Nath Kovind)
2
Vice-President (Venkaiah Naidu)
3
Prime Minister (Narendra Modi)
4
Governors of States (within their respective States)
5
Former Presidents (Pratibha Patil, Pranab Mukherjee)
5A
Deputy Prime Minister – vacant
6
Chief Justice (Dipak Misra)
Speaker of the Lok Sabha (Sumitra Mahajan)
7
Cabinet Ministers of the Union
Chief Ministers of States (within their respective States)
Deputy Chairman of the NITI Aayog[2] (Rajiv Kumar)
Former Prime Ministers (Atal Bihari Vajpayee, H. D. Deve Gowda, Manmohan Singh)
Leaders of the Opposition in the Rajya Sabha (Ghulam Nabi Azad) and the Lok Sabha (vacant)
7A[3]
Holders of the Bharat Ratna (Amartya Sen, Lata Mangeshkar, C. N. R. Rao, Sachin Tendulkar, Atal Bihari Vajpayee)[note 1]
8
Ambassadors Extraordinary and Plenipotentiary and the High Commissioners of Commonwealth countries accredited to India
Chief Ministers of States (when outside their respective States)
Governors of States (when outside their respective States)
9 Judges of the Supreme Court of India
9A[3]
Chairman, Union Public Service Commission (David R. Syiemlieh)
Chief Election Commissioner (Om Prakash Rawat)
Comptroller and Auditor General (Rajiv Mehrishi)
10
Deputy Chairman of the Rajya Sabha (P. J. Kurien)
Deputy Chief Ministers of States
Deputy Speaker of the Lok Sabha (M. Thambidurai)
Members of the NITI Aayog
Ministers of States of the Union
11
Lieutenants Governor of Union Territories (within their respective Union Territories)
Attorney General (Kottayan Katankot Venugopal)
Cabinet Secretary (Pradeep Kumar Sinha)
12
Chiefs of Staff holding the rank of full General or equivalent rank
Chief of the Army Staff (General Bipin Rawat)
Chief of the Air Staff (Air Chief Marshal Birender Singh Dhanoa)
Chief of the Naval Staff (Admiral Sunil Lanba)
13
Envoys Extraordinary and Ministers Plenipotentiary accredited to India
14
Chief Justices of States
Chairmen and Speakers of State Legislatures (within their respective States)
15
Chief Ministers of Union Territories (within their respective Union Territories)
Cabinet Ministers in States (within their respective States)
Chief Executive Councillor of Delhi (within their respective Union Territories)
Deputy Ministers of the Union
16
Officiating Chiefs of Staff holding the rank of Lieutenant-General or equivalent rank
17
Judges of High Courts,
Chairman, Central Administrative Tribunal
Chairman, Minorities Commission
Chairman, Scheduled Castes and Scheduled Tribes Commission[3]
18
Cabinet Ministers in States (outside their respective States)
Chairmen and Speakers of State Legislatures (outside their respective States)
Chairman, Monopolies and Restrictive Trade Practices Commission
Deputy Chairmen and Deputy Speakers of State Legislatures (within their respective States)
Ministers of State in States (within their respective States)
Ministers of Union Territories and Executive Councillors of Delhi (within their respective Union Territories)
Speakers of Legislative Assemblies in Union Territories
Chairman of Delhi Metropolitan Council (within their respective Union Territories)
19
Chief Commissioners of Union Territories not having Councils of Ministers (within their respective Union Territories)
Deputy Ministers in States (within their respective States)
Deputy Speakers of Legislative Assemblies in Union Territories
Deputy Chairman of Delhi Metropolitan Council (with in their respective Union Territories)
20
Deputy Chairmen and Deputy Speakers of State Legislatures (outside their respective States)
Ministers of State in States (outside their respective State)
21
Members of Parliament
22
Deputy Ministers in States (outside their respective States)
23
Secretaries to Government of India
Army Commanders/Vice Chief of the Army Staff or equivalent in other Services
Chief Secretaries to State Governments (within their respective States)
Commissioner for Linguistic Minorities
Commissioner for Scheduled Castes and Scheduled Tribes
Members, Minorities Commission
Members, Scheduled Castes and Scheduled Tribes Commission
Officers of the rank of full General or equivalent rank
Secretary, Minorities Commission
Secretary, Scheduled Castes and Scheduled Tribes Commission
Secretary to the President
Secretary to the Prime Minister
Secretary, Rajya Sabha/Lok Sabha
Solicitor General (Ranjit Kumar)
Vice-Chairman, Central Administrative Tribunal
24
Lieutenant Generals of the Indian Army
Air Marshals of the Indian Air Force
Vice Admirals of the Indian Navy
25
Additional Secretaries to Government of India
Advocate Generals of States
Additional Solicitor Generals
Chairman, Tariff Commission
Charge Affairs and Acting High Commissioners a pied and ad. interim.
Chief Ministers of Union Territories (outside their respective Union Territories)
Chief Executive Councillor of Delhi (outside their respective Union Territories)
Chief Secretaries of State Governments (outside their respective States)
Deputy Comptroller and Auditor General
Deputy Speakers of Legislative Assemblies in Union Territories
Chairman of Delhi Metropolitan Council (outside their respective Union Territories)
Deputy Chairman of Delhi Metropolitan Council (outside their respective Union Territories)
Director of the Intelligence Bureau (Rajiv Jain)
Director, Central Bureau of Investigation
Director-General, Border Security Force
Director-General, Central Reserve Police Force
Lieutenants Governor of Union Territories (outside their respective Union Territories)
Members, Central Administrative Tribunal
Members, Monopolies and Restrictive Trade Practices Commission
Members, Union Public Service Commission
Ministers of Union Territories and Executives Councillors of Delhi
Principal Staff Officers of the Armed Forces of the rank of Major General or equivalent rank
Speakers of Legislative Assemblies in Union Territories
26
Joint Secretaries to Government of India
Major Generals of the Indian Army
Rear Admirals of the Indian Navy
Air Vice Marshals of the Indian Air Force
ඔය තියෙන්නේ ඉන්දියාවේ උද සිට පහලට.
Mu Indiyawe Janadipathida Koheda




ඔය indian එක,මොකක් අනුවද පෙළ ගස්වලා තියෙන්නේ
තෝ අන්තිම ටික කියෙව්වේ නැතුවට මම පලිද යකෝ. ඊට කලින් දාලා තියෙන්නේ ලංකාවේ එක. කියෝපිය හරියට.![]()