ශ්‍රීලංකාව ලෝක වාර්තාවක් අබියස...

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    පෙරහැරේ සෙනග පුරවන්න වෙන්නැති. ඕකෙ පෙරහැර යද්දි අපේ උන් දෙන්නත් එක්ක නිලධාරී සෙට් එක යන එක ගැන කොමෙන්ට් කරන විදිය මතක් වෙද්දිත් විලි ලැජ්ජාවෙ බෑ :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඔකුන් වෙනුවට මෙච්චර මේ කුනුහරප අහගෙන කඩේ යන උබලාවත් එක්ක ගියානම්. 🤣🤣🤣
    අර ඉරොසන්, ඔසමා, ජෝශයා එහෙම. උන්ට පිනක්වත් කරගන්න තිබ්බා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    namal-rajapaksa-colombo-telegraph.jpg
     
    • Haha
    Reactions: Stimulus mind

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    හොදම කොමිස් ගැහිල්ල, හොදම මහජන මුදල් නාස්ති කිරිල්ල වගේ තරග තිබ්බනම් රන්, රිදී, ලෝකඩ පදක්කම් තුනම ගන්න තිබ්බා ආයේ ඉතිං නතිං
     
    • Like
    Reactions: Stimulus mind

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    View attachment 127618
    ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී
    වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට

    ජපානයේ පැවැත්වෙන ඊළඟ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් උලෙළට යාම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් 58 දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙම පිරිස සඳහා ගමන් වියදම් ලෙස රු. මිලියන 22ක් ද ගුවන් ටිකට්පත්, හොටෙල් සහ එන්නත් ඇතුළු සෙසු වියදම් සඳහා තවත් මිලියන 60ක් ද ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ද දැනගන්නට තිබේ.

    ඔලිම්පික් සුදුසුකම් ලද ක්‍රීඩකයින් දෙදෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන අතර මෙරට ක්‍රීඩාව නැංවීම සඳහා කටයුතු කරනු වෙනුවට අතිවිශාල ධනස්කන්ධයක් වැය කර නිලධාරීන් ඔලිම්පික් රැගෙන යාමට සැලසුම් කිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ.

    ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ මිලියන 80කට අධික වියදමක් දරා මෙම නිලධාරී පිරිස ඔලිම්පික් උලෙළ නැරඹීමට රැගෙන ගියහොත් එය ඔලිම්පික් ඉතිහාසයේ ලෝක වාර්තාවක් වනු ඇතැයි ද සමහරු ප්‍රකාශ කරති.
    ඕක එච්චර ලොකුවට හිතන්න එපා. 2018 Commonwealth games වලට bid කරන්න A 340 එකක් පිරෙන්න කට්ටිය අරගෙන Saint Kitts ගිය හැටි අමතකද?
    රජ පවුලේ කරණවෑමියෝ, කකුල් තවන අය, ගණිකාවන්, කෝකියන් ඔක්කොම අරගෙන ගිහිල්ලා පිස්සු කෙලපු එකේ පින්තූර ඒ කාලේ හැම මාධ්‍යයකම වගේ තිබුනේ.
    මේ අතරේ ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත අගමැතිනි ඇනා බ්ලයි තව හය දෙනෙක් එක්ක චිලී රටට වෙළඳ ගිවිසුමකට අත්සන් කරන්න යන ගමන් Saint Kitts වලටත් ඔලුව දාලා ගෝල්ඩ් කෝස්ට් වලට ගේමත් දිනාගෙන ගියා. මේ පහල තියෙන්නේ ඒ ගියපු හත් දෙනාගේ නම් සහ තනතුරු.

    Queensland Trade Mission to Chile and Final Gold Coast 2018 Commonwealth Games bid presentation and host city announcement in the Federation of Saint Kitts and Nevis

    led by
    The Honourable Anna Bligh MP Premier of Queensland and Minister for Reconstruction

    6 – 14 November 2011


    OFFICIAL DELEGATION MEMBERS

    The Honourable Anna Bligh MP Premier and Minister for Reconstruction

    Mr Edmund Burke Director Government Media Unit, Office of the Premier

    Mr Nick Williams Senior Policy Advisor, Office of the Premier

    Mr Steve Webb Principal Visits and Protocol Coordinator,Department of the Premier and Cabinet

    TRADE AND INVESTMENT QUEENSLAND REPRESENTATIVES IN-MARKET

    Mr Chris Rodwell Trade and Investment Commissioner – The Americas

    Mr Martin Vega Trade and Investment Senior Business Development Manager – The Americas

    Mr Duaine Priestley Queensland Government LNG Senior Advisor – The Americas (Dallas, Texas).
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මැජික් රෙද්ද දෙන්නේ
    "මේක දාගෙන හොරකම් ඕන මගඩියක් බය නැතුව කරපං" කියලා
    magic redda ratata karapu hariyagana ithin danno danithi wahallu hara

    අවුලක් නැ අපි පටි තද කරගන්නම් :) :p
    baby la pati galawaganna nadda meyaa...
    ------ Post added on May 29, 2021 at 6:24 PM