ශ්‍රීලංකා - ඕස්ටේලියා තරඟය අතර පෙන්වූ LTTE කොඩ

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ශ්‍රීලංකා - ඕස්ටේලියා තරඟය අතර පෙන්වූ LTTE කොඩ


    zSiK6.jpg


    "කොමන්වෙල්ත් බැංකු"කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) පහසු ජයක් ලැබීමට සමත් වූහ.

    මෙම තරඟයේ විශේෂත්වය වුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර එක්දින ලකුණු 10,000 සීමාව පසු කිරීමයි.සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන මින් පෙර එම ඉලක්කය සපුරා තිබෙන ක්‍රීඩකයන් වන අතර ශ්‍රී ලංකා පිලේ එක්දින ලකුණු 10,000 සීමාව පසුකල තුන්වන ක්‍රීඩකයා සංගක්කාර වේ.

    මෙම තරඟය අතරතුර එල්.ටි.ටි. හිතවාදියෙකු විසින් ශ්‍රී ලංකාව තරඟ වදින අවස්ථාවේදී එල්.ටි.ටි කොඩිය වනමින් සිටි අතර පසුව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

    එම පුද්ගලයා එම කොඩිය පෙන්වමින් සිට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් පිරිසක් අසලට පැමිණීමෙන් පසුවයි. වහි ජායාරුප බලන්න පහතින්


    wOVxu.jpg


    Source



     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    පව් ඉතින්..දැන් ඉතින් ඔය වගේ වැඩ කර කර ඉන්න තමයි ඔකුන්ට වෙලා තියෙන්නේ..:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගහන්න තිබුනෙ මොනවා උනත් කමක් නැහැ කියලා අපෙ උන්
    ගෙරි බල්ලාට
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    Captain ජැක් ස්පැරෝ;12115613 said:
    :frown::frown::frown::frown:

    ලග හිටපු ලංකාවේ එවුන් ටික ඔකට අල්ලගෙන පත බෑවනම් හරි..........:cool:

    ඒක නේන්නම් අල්ලගෙන ඇට තලන්න තිබ්බේ
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Captain ජැක් ස්පැරෝ;12115613 said:
    :frown::frown::frown::frown:

    ලග හිටපු ලංකාවේ එවුන් ටික ඔකට අල්ලගෙන පත බෑවනම් හරි..........:cool:


    PAsse balla wage ain karala ne.??..Honda wede.....