ශ්‍රීලංකා Vs ඇමෙරිකා....

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් ඔය උඹලා බනින සේරම මැති ඇමතිවරුන්ගෙ පුත්තු නීතියෙන් වැරදිකාරයො වුන එවුන්ද?:lol:

    නැ බං එක තමයි අපි මේවා කථා කරලා යට යන්න නොදෙන්න ඕනා. නීතියට වඩා ජනතා පරමාධිපත්‍ය ඉහළයි කියලා කියන්නේ, ජන මතවාදය ඔය හැම එකටම වඩා ඉහළයි හැබැයි විසුරැනු පරමාධීපත්‍යක් වැඩක් නැහැ, ඒකරාශි වෙච්ච හරියට අන්වීක්ෂයකින් හිරැඑළීය එක ස්ථානයකට කේන්ද්‍ර කරලා පුච්චනවා වගේ බල වේගයක් ගොඩනගන්න ඕනා, මේවා තෙරැම් ගන්න ඉතින් මොළයක් ඕනා. රැල්ලට කතිරේ ගහන රටකට හැමදාම ලොක්කොන්ගෙයි උන්ගේ සොක්කොන්ගෙයි උන්ගේ බල්ලන්ගෙයි රැස්පට් වලට යට වෙලා තමයි ඉන්න වෙන්නේ. හරියට උඹ එලකිරියට ගොනා :) පාට් දාලා ඇවිල්ලා දැන් ඩබල් ගේම් ගහන එක :confused:අදුරගත්තා වගේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනා
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ගමයා;15294924 said:
    කවුද බන් වැරද්දක් නොකර කාට හරි බැන්නේ ඔය චන්ද්‍රිකාගේ පුතෙක් හිටයේ හිටියදවත් කියලා දන්නවද ?උගේ පාඩුවේ හිටියා .ඡෙ ආර් ගේ පුතෙක් හිටියේ කවුරැවත් බැන්නද නැ නේ .

    :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ ෆන් එකේ ඉදලා වරදක් කලාම නීතියෙන් උඹට දඩුවම් ලැබෙනවා. එතකොට කියන්නේ නැනේ කොලු කමට කියලා. ඒත් ඌ උපරිම ෆන් කරලා වැරැද්දක් කලාම ඌ ආතල් එකේ ඉන්නවා අනිත් එකා දඩුවම් විදිනවා. ඒවා නොතේරෙන ඇමති ගේ සභාපතිගේ ජනාධිපතිගේ ලමයින්ටත් ෆන් ඕනා කියන සම හරක් ඉ්න නිසා තමයි රටට මෙහෙම වුනේ

    එතකොට උඹල ෆන් ගත්තට කිසි අවුලක් නෑ නේද? පාලකයන්ගෙ ළමයි වුණහම පොන්*යො වගේ ඉන්න ඕනෙ. එහෙමද?
     
    ආයි එහෙම වෙන්නෑ ජෙප්පො :P:P:lol:
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    ගමයා;15294924 said:
    කවුද බන් වැරද්දක් නොකර කාට හරි බැන්නේ ඔය චන්ද්‍රිකාගේ පුතෙක් හිටයේ හිටියදවත් කියලා දන්නවද ?උගේ පාඩුවේ හිටියා .ඡෙ ආර් ගේ පුතෙක් හිටියේ කවුරැවත් බැන්නද නැ නේ .

    අපරාදේ කියන්න බැහැ , චන්ද්‍රිකා ගේ පුතා නම්, නිවාඩුවට ලංකාවට ආවට , Channel 4 සීන් එකේදි ලංකාවේ කෙනෙක් කියන්න ලැජ්ජය් කිව්වට කිසි වැරද්දක් නැති අපූරු අපූරු කොල්ලා ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැ බං එක තමයි අපි මේවා කථා කරලා යට යන්න නොදෙන්න ඕනා. නීතියට වඩා ජනතා පරමාධිපත්‍ය ඉහළයි කියලා කියන්නේ, ජන මතවාදය ඔය හැම එකටම වඩා ඉහළයි හැබැයි විසුරැනු පරමාධීපත්‍යක් වැඩක් නැහැ, ඒකරාශි වෙච්ච හරියට අන්වීක්ෂයකින් හිරැඑළීය එක ස්ථානයකට කේන්ද්‍ර කරලා පුච්චනවා වගේ බල වේගයක් ගොඩනගන්න ඕනා, මේවා තෙරැම් ගන්න ඉතින් මොළයක් ඕනා. රැල්ලට කතිරේ ගහන රටකට හැමදාම ලොක්කොන්ගෙයි උන්ගේ සොක්කොන්ගෙයි උන්ගේ බල්ලන්ගෙයි රැස්පට් වලට යට වෙලා තමයි ඉන්න වෙන්නේ. හරියට උඹ එලකිරියට ගොනා :) පාට් දාලා ඇවිල්ලා දැන් ඩබල් ගේම් ගහන එක :confused:අදුරගත්තා වගේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනා

    wtf?

    මචන් දේශපාලකයො වුනා කියලත් දේශපාලකයොන්ගෙ පුත්තු වුනා කියලවත් එයාලට තියෙන මානව අයිතිවාසිකම් නැතිවෙන්නෙ නෑ, තමන්ට තියෙන සල්ලි බලය එක්ක සුපිරි ජීවිත ගත කරන්න එයාලටත් අයිතියක් තියෙනව.. ලන්කාවෙ හුඟක් මිනිස්සු අනික් මිනිස්සු කනවට බොනවටවත් කැමති නෑ. හුඟක් මිනිස්සු,

    හම්බයොන්ට බැනල තමන්ගෙ බැරිකම වහගන්නව
    සුද්දොන්ට බැනල තමන්ගෙ බැරිකම වහගන්නව
    ඉන්දියන්කාරයොන්ට බැනල තමන්ගෙ බැරිකම වහගන්නව
    චීන්නුන්ට කොරියකාරයොන්ට බැනලා තමන්ගෙ බැරිකම වහගන්නව.

    ඔය ටික ඇරෙන්න වෙන මොනවද කරන්න පුලුවන්, අඩුගානෙ තමන් වැඩක් කරනවනම් ඒක කරන්නෙ කොහොමද කියලා අනිත් අය දැනගන්නවටවත් කැමති නෑ, පැහැදිලි කුහකකම සහ මාන්නය

    පැහැදිලිවම අපිටත් සල්ලියි බලයයි තියනවනම් කාටවත් යටත් වෙන්න ඕන නෑ, ඕනනම් අනිත් අයව සල්ලි දීලත් ගන්න පුලුවන්, ඒක තමයි දැන් සමාජ ක්‍රමය. අන්න ඒක අපි තේරුම්ගන්න ඕන, හුඟක් අයට ඔය වචන දෙක පේන්නවත් බෑ, එහෙම අයට අනිවාරයෙන් යටත්වෙලා ජීවත් වෙන්න වෙනව. ඒකට කරන්න දෙයක් නෑ, රොබින්හුඩ්ලා හිටියෙ පොත්වල විතරයි

    මොකක්ද මම ගහපු ඩබල් ගේම් එක?
     
    • Like
    Reactions: Vampire

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ගමයා;15294924 said:
    කවුද බන් වැරද්දක් නොකර කාට හරි බැන්නේ ඔය චන්ද්‍රිකාගේ පුතෙක් හිටයේ හිටියදවත් කියලා දන්නවද ?උගේ පාඩුවේ හිටියා .ඡෙ ආර් ගේ පුතෙක් හිටියේ කවුරැවත් බැන්නද නැ නේ .

    Vimukthi Kumaratunga was Son of great political leader Vijaya Kumaratunga..
    Today most of politicians sons have gone mad
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපරාදේ කියන්න බැහැ , චන්ද්‍රිකා ගේ පුතා නම්, නිවාඩුවට ලංකාවට ආවට , Channel 4 සීන් එකේදි ලංකාවේ කෙනෙක් කියන්න ලැජ්ජය් කිව්වට කිසි වැරද්දක් නැති අපූරු අපූරු කොල්ලා ..

    මොකේද ඔහොම කිව්වේ අයි ටි එන් එකේ මහින්ද විඡේසුන්දරද ? :lol:

    Vimukthi Kumaratunga was Son of great political leader Vijaya Kumaratunga..
    Today most of politicians sons have gone mad
    true machan :yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපරාදේ කියන්න බැහැ , චන්ද්‍රිකා ගේ පුතා නම්, නිවාඩුවට ලංකාවට ආවට , Channel 4 සීන් එකේදි ලංකාවේ කෙනෙක් කියන්න ලැජ්ජය් කිව්වට කිසි වැරද්දක් නැති අපූරු අපූරු කොල්ලා ..

    අනේ ඇත්තද? උබ මොනවද ලන්කාවේ කෙනෙක් කියන්න පුලුවන් වෙන්න කරල තියන වැඩ එකක් කියපන් බලන්න.
    විමුක්ති ලංකාවේ නොහිටියට කරල තියන charity උඹ දන්නවද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒක ඇත්ත.
    ඒත් බන් අපිත් කොල්ලෝ කාලේ ෆන් එකේ ඉන්න ආසයි, වැරදි වෙනව හැමෝටම. ඇමති පුතෙක් උනාම විතරක් ඌව මරන් කන්න හදනව.

    අර ප්ලේන් සීන් එකත් බලපන්.
    ඌ බීල නම් දොර අරින්න හැදුවේ සිහියෙන් නෙමේ නේ බන්, ලෝකේ බිව්ව එකම කොල්ලද ඌ, බීල වැරදිච්ච එකම එකා ද ඌ? අනික ප්ලේන් එකක දොරක් කවදාවත් ඇරෙන්නේ නෑ උඩ් දි. ඒත් අපේ උන් බනින්නේ ඌ මිනිස්සු බර ගානක් මරන්න ගිය තස්තවාදියෙක් වගේ.

    ලන්කාවේ බීල පාරේ වාහන එලවනව, දවසට මිනිස්සු කීයක් මැරෙනවද. එකෙක් කතා වෙනවද ඒ ගැන?

    uba biiilada bn??
    katawen nan penne nopahichcha gathiyak machan :frown::frown::frown:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උඹ ෆන් එකේ ඉදලා වරදක් කලාම නීතියෙන් උඹට දඩුවම් ලැබෙනවා. එතකොට කියන්නේ නැනේ කොලු කමට කියලා. ඒත් ඌ උපරිම ෆන් කරලා වැරැද්දක් කලාම ඌ ආතල් එකේ ඉන්නවා අනිත් එකා දඩුවම් විදිනවා. ඒවා නොතේරෙන ඇමති ගේ සභාපතිගේ ජනාධිපතිගේ ලමයින්ටත් ෆන් ඕනා කියන සම හරක් ඉ්න නිසා තමයි රටට මෙහෙම වුනේ
    :yes::yes:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    banina eka waradi kiyala na, irisiyawata uwa minimaruwek ganata dana ekai waradi.

    අන්න ජනතාව වැරැද්ද ගන්න තැන... ඔහොම ජනතාවකුත් රටේ ඉන්නකොට මෙහෙම හාල් පාරුවොත් සෙල්ලම් කරන එක පුදුමයක් නෑ... ෆන් එකේ ඉන්න ඕනේ, ඒ උනාට මැර තක්කඩි කම් නොකර, මොකද තාත්තල පාර්ලිමේන්තු ගිහින් උන්ට කරදරයක් නැතිව ජීවිතේ හදාගන්න ඉදිරියට අඩු පාඩුවක් නැතිව ගෙනියන්න වරම් දීල තියෙන්නේ දෙවිවරු නෙමේ... උඹල අපි වගේ ජනතාව... තව එකක් ,ඉරිසියාව නෙමේ,... සමානාත්මතාවය නැති නිසයි ඇඟේ මාළු නටන්නේ... රජයේ සේවකයෙක්ගේ පුතා වැරැද්දක් කලොත් එකට දෙන දඬුවමම ජනතාවගේ සේවකයාගේ පුතාට ඒ වැරැද්දම කලොත් ලැබෙන්න ඕනේ... දැන් බලපන් ඔය අපේ ලොකු ඇත්තන් ජාතක කරපු හරක් කරන වැරදි වැරැද්ද අල්ලපු එකාගේ පිටින් යවනවා... පොඩි මිනිහෙක් ඔය වැරැද්දම කරොත් ඌට හිරේ දාල, ගහල, අතපය කඩල, නැති කරලා දානවා... අනිත් මිනිස්සුන්ගේ ළමයිනුත් සමාජයේ නිවැරදිව හැසිරෙන්න ඕනේ... ඒ වගේම වගකිව යුතු පුද්ගලයින්ගේ ළමයි උනාම දෙමව්පියෝ දැනගන්න ඕනේ වැරැද්දට දඬුවම් දෙන්න... ප්ලේන් එකේ දොර ඇරපු උත්තමයට විතරක් නෙමේ, අනිත් හරකුන්ටත් එක්කමයි මේක පොදු වෙන්නේ...
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0

    එතකොට උඹල ෆන් ගත්තට කිසි අවුලක් නෑ නේද? පාලකයන්ගෙ ළමයි වුණහම පොන්*යො වගේ ඉන්න ඕනෙ. එහෙමද?

    අපි සමාජයට අහිත කර විදියට ෆන් ගත්තොත් එකට අනිවාර්යයෙන් දඬුවම් හම්බවෙන්න ඕනේ... හම්බවෙන්න නෙමේ, ඉබේම එක ලැබිලත් ඉවරයි හුස්ම ගන්නත් කලින්... පොන්නයෝ වගේ නෙමේ මනුස්සයෝ වගේ ඉන්න ඕනේ... පොන්නයෝ වගේ නොඉන්න කියල මැර යක්කු වගේ නෙමේ ඉන්න ඕනේ... නියම කොල්ලෝ වගේ ඉන්න ඕනේ... රටෙන් පිට එවුන් අපි උඹල වගේ උන් දකින්න කලින් රට ගැන මනින්නේ උන් දිහා බලල... ඔය වගේ තක්කඩි වැඩ වලට උන්ගේ තාත්තල විතරක් නෙමේ, උඹල වගේ මෝඩ ජනතාවක් ඉන්නවනේ දෙන්න බලාගෙන... උන් ඕන තරම් ෆන් ගත්තදෙන්, රටේ නම කන්නේ නැතිව.... ඒ වගේම මිනිස්සුන්ට කරදර කරන්නේ නැතිව...
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    kathawa aththa

    අන්න ජනතාව වැරැද්ද ගන්න තැන... ඔහොම ජනතාවකුත් රටේ ඉන්නකොට මෙහෙම හාල් පාරුවොත් සෙල්ලම් කරන එක පුදුමයක් නෑ... ෆන් එකේ ඉන්න ඕනේ, ඒ උනාට මැර තක්කඩි කම් නොකර, මොකද තාත්තල පාර්ලිමේන්තු ගිහින් උන්ට කරදරයක් නැතිව ජීවිතේ හදාගන්න ඉදිරියට අඩු පාඩුවක් නැතිව ගෙනියන්න වරම් දීල තියෙන්නේ දෙවිවරු නෙමේ... උඹල අපි වගේ ජනතාව... තව එකක් ,ඉරිසියාව නෙමේ,... සමානාත්මතාවය නැති නිසයි ඇඟේ මාළු නටන්නේ... රජයේ සේවකයෙක්ගේ පුතා වැරැද්දක් කලොත් එකට දෙන දඬුවමම ජනතාවගේ සේවකයාගේ පුතාට ඒ වැරැද්දම කලොත් ලැබෙන්න ඕනේ... දැන් බලපන් ඔය අපේ ලොකු ඇත්තන් ජාතක කරපු හරක් කරන වැරදි වැරැද්ද අල්ලපු එකාගේ පිටින් යවනවා... පොඩි මිනිහෙක් ඔය වැරැද්දම කරොත් ඌට හිරේ දාල, ගහල, අතපය කඩල, නැති කරලා දානවා... අනිත් මිනිස්සුන්ගේ ළමයිනුත් සමාජයේ නිවැරදිව හැසිරෙන්න ඕනේ... ඒ වගේම වගකිව යුතු පුද්ගලයින්ගේ ළමයි උනාම දෙමව්පියෝ දැනගන්න ඕනේ වැරැද්දට දඬුවම් දෙන්න... ප්ලේන් එකේ දොර ඇරපු උත්තමයට විතරක් නෙමේ, අනිත් හරකුන්ටත් එක්කමයි මේක පොදු වෙන්නේ...

    oyage kathawata man 100% agree wenawa.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Ape minissuth hari irisiyai ban habai, Minister kenek ge puthek kiuwot uta kunu wenna baninawa, u waraddak kare natat. Pahadili irisiyawa.

    ane gono uba danna reddak kiyawapan..rohithayage akkageda aiyageda putha beruwaladi minissu 3n denekwa yata karala maruwa..uta mokada une..?? daham kiyana eka policeye eunta gahuwa uta mokada une..malaka ponnaya army kaarayekta gahuwa uta mokada une..?? rohitha rajapakshaya rugby ref kenekta gahuwa uta mokada une..?? un ekekta wath hariyata neethiya kriyathmaka unada..??