ශ්‍රීලංකා_තැපැල්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mata eeye ekak aawa honkon walin dapu ekak Nov 06, 2014 damme aawe Nov 21, 2014
    අදත් බලන් ඉන්නවා... බලමු අදවත් එයිද කියලා.... :(:(:(
    මෛත්‍රිපාල දින්නම ඕව හරියයි බන්..එහෙම වෙයිද :rolleyes:

    :angry: පහුවෙලා හරි බදු ටික එනෙක නැතිවෙයිද මන්දා අප්පා.....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    අදත් බලන් ඉන්නවා... බලමු අදවත් එයිද කියලා.... :(:(:(

    :angry: පහුවෙලා හරි බදු ටික එනෙක නැතිවෙයිද මන්දා අප්පා.....

    iridatath liyum maama enawada machan ? mage thawa paarsal 4k enna thiyanwa
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොකා ආවත් ටිකකාලෙකින් අපිට කොකා පෙන්නනව ඒක තමා ඇත්ත :rolleyes:

    මේකනේ සීන් එක බන්.... කව්රු ආවත් අපිට නොදැනෙන්න පු* අරින්නේ...... චන්දෙට බඩුමිල අඩු කළා,,,, පාඩුයි කියලා ආයේ තිබ්බගනට වඩා වැඩි කරනවා.... (ඒවා අව්ල් නෑ. තාම ගෙදරින් කන එවුන්නේ අපි.) අපේ දුප්පත් 100-200 බඩුටික එන්නෙත් නෑනේ...:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔකේ වැඩි හරියක් ඉන්නේ හොර ගෙඩි . මම කාලෙකට කලින් ගෙදරට යවපු document වගයක් මේ වෙනකම් ගෙදරට ගියේ නැහැ. දැන් අවුරුද්දකටත් වැඩියි. මම මෙහෙන් ට්‍රැක් කරලා බැලුවාම ලංකාවට ගිහින් කියනවා. එතන ඉඳන් ට්‍රැක් කරන්න විදිහක් නැහැ.

    මම ලංකාවේ ඉද්දි මෙහෙන් document වගයක් ගෙන්නගත්තා මගේ වීසා එකට මීට අවුරුදු තුනකට විතර කලින්. ඒ කවරෙත් අයිනකින් කඩලා බලල තිබුන. ලංකාවේ තැපෑල කවදාවත් විස්වාස කරන්න එපා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකනේ සීන් එක බන්.... කව්රු ආවත් අපිට නොදැනෙන්න පු* අරින්නේ...... චන්දෙට බඩුමිල අඩු කළා,,,, පාඩුයි කියලා ආයේ තිබ්බගනට වඩා වැඩි කරනවා.... (ඒවා අව්ල් නෑ. තාම ගෙදරින් කන එවුන්නේ අපි.) අපේ දුප්පත් 100-200 බඩුටික එන්නෙත් නෑනේ...:(:(
    :( දුක තමා සිරිසේන
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    අදත් බඩු නෑ බන්... payoneer කාඩ් එකනම් ආවා අද...

    යකෝ උදේ පාන්දර එනවද ලියුම් මාම :nerd: පට්ටයි නෙ බන් :angry: අපිට එද්දි 11:30 - 12 වෙනව :P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගිහිල්ල complain එකක දාපන් බන් .. තැපැල් කාරයෝ පල් හොරු ඉන්නේ ...
    දේශපාලන පත්වීම් ගත්තු ගස් බල්ලෝ ටිකක් තමයි ඔතන වැඩේ කරන්නේ ......
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ උදේ පාන්දර එනවද ලියුම් මාම :nerd: පට්ටයි නෙ බන් :angry: අපිට එද්දි 11:30 - 12 වෙනව :P
    අපේ ලියුම් මාමා එන්නේ උදේ 8.20-8.45 අතර....
    ගිහිල්ල complain එකක දාපන් බන් .. තැපැල් කාරයෝ පල් හොරු ඉන්නේ ...
    දේශපාලන පත්වීම් ගත්තු ගස් බල්ලෝ ටිකක් තමයි ඔතන වැඩේ කරන්නේ ......

    :baffled: මොකක්..? තේරුනේ නෑ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට නම් එහෙම මීටර් නැ බන්. කොලම එක්ස්චේන්ජ් එකට ඇවිත් දවසෙන් එනවා නුවරට. අනිවා ශුවර්. ලන්කාව ඇතුලේ වැඩිම උනොත් කස්ටම් ක්ලියර් කලාට පස්සේ දවස් දෙකයි. පොඩි රටක්නේ බන්. ඒ තින් ලන්කාව ස්පීඩ්. යුඇස් එහෙම රට ඇතුලේ යන්න යනවා සතියක් විතර නොර්මල් සර්විස් එකේ.

    ඔව් කොළඹ මද්යම තැපැල් හුවමාරුවට ඇවිල්ල දවසෙන් ලංකාවේ ඕනෑම තැනක ප්‍රධාන තැපැල් කාර්යාලයට යනවා බං පහුවද ගෙදරට එනවා මම මේ වගේ ඒවා 10-20 බලල තියෙනවා. ඉරිදා දවසක් හෝ නිවාඩු නම් විතරයි දවස් 2-3 යන්නේ.

    චයිනා පොස්ට් එකේ තමයි ලොකුම පරක්කුව. පොඩ්ඩක් ඔය සයිට් වල ෆෝරම් වල බලන්න මාස ගණන් යන කේස් තියෙනවා වෙන රටවලත් එහෙමයි. දැන් ලංකාවේ පොස්ට් එක සැහෙන්න ස්පීඩ් මචං. මම කියන්නේ ෆොරින් මේල් ඩිලිවරි වලදී. ලෝකල් ඒවා නම් ඉතිං එහෙම්මමයි.

    ගිය සතියේ ආව මගේ පාර්සල් එකක චීනේ ඉඳන් ලංකාවට එන්න දවස් 16 ගියා. ගෙදරට එන්න දවස් 2.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔකේ වැඩි හරියක් ඉන්නේ හොර ගෙඩි . මම කාලෙකට කලින් ගෙදරට යවපු document වගයක් මේ වෙනකම් ගෙදරට ගියේ නැහැ. දැන් අවුරුද්දකටත් වැඩියි. මම මෙහෙන් ට්‍රැක් කරලා බැලුවාම ලංකාවට ගිහින් කියනවා. එතන ඉඳන් ට්‍රැක් කරන්න විදිහක් නැහැ.

    මම ලංකාවේ ඉද්දි මෙහෙන් document වගයක් ගෙන්නගත්තා මගේ වීසා එකට මීට අවුරුදු තුනකට විතර කලින්. ඒ කවරෙත් අයිනකින් කඩලා බලල තිබුන. ලංකාවේ තැපෑල කවදාවත් විස්වාස කරන්න එපා.

    මං හිතන්නේ මුන් USPS ඒවාට ගේම දෙනවද කොහෙද
    මටත් ඔහොම සින් එකක් උනා
    First class mail එවපු පාර්සල් එකක් ලොස්ට්. ට්‍රැකින් එකේ කියන්නේ ලංකාවට යැව්ව කියල. එතනින් එහාට බෑ. Priority Mail එකක් නම් දවස් 7න් ගෙදරට ආව. ඒක පට්ට ගණන්

    USA --> SL පාර්සල් එවන්න ලාබ ක්‍රමයක් නැද්ද usps හැර
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මටනම් දැන් ලංකාවේ තැපැල් ගැන කලකිරිලා.... උබලටත් එහෙමනේ.... ebay, amazone, aliexpress ඕඩර් කරපු බඩුව ලංකාවට එනවා දවස් 10-14න් ඒ උනාට ඒවා අපිට එන්නේ නෑනේ මසේන්වත්.... ඇයි මුන් ඒවා බෙදන්නේ නැත්තේ?, නැත්නම් මුන් බඩු වලට ගහනවා...... මේ වගේ වැඩ නවත්තන්න කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මචන්ලා.... ලංකාව සිරාවටම කලකිරෙනවා ඈ.... ශික්:(:(

    මචන් මේක තැපෑලේ වරදක්ම නෙමෙයි... මම කියනවට චයිනා අයිටම එකක් රෙජිස්ටර් කරලා ගෙන්නලා ට්‍රැකින් චෙක් කරලා බලන්න චයිනා වලම එක චෙක් දවස් 10කට එහා රෙජිස්ටර් ලංකාවට අවේ ඊයේ නම් අනිවා ඊලග දවසේ ගෙදර...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔව් කොළඹ මද්යම තැපැල් හුවමාරුවට ඇවිල්ල දවසෙන් ලංකාවේ ඕනෑම තැනක ප්‍රධාන තැපැල් කාර්යාලයට යනවා බං පහුවද ගෙදරට එනවා මම මේ වගේ ඒවා 10-20 බලල තියෙනවා. ඉරිදා දවසක් හෝ නිවාඩු නම් විතරයි දවස් 2-3 යන්නේ.

    චයිනා පොස්ට් එකේ තමයි ලොකුම පරක්කුව. පොඩ්ඩක් ඔය සයිට් වල ෆෝරම් වල බලන්න මාස ගණන් යන කේස් තියෙනවා වෙන රටවලත් එහෙමයි. දැන් ලංකාවේ පොස්ට් එක සැහෙන්න ස්පීඩ් මචං. මම කියන්නේ ෆොරින් මේල් ඩිලිවරි වලදී. ලෝකල් ඒවා නම් ඉතිං එහෙම්මමයි.

    ගිය සතියේ ආව මගේ පාර්සල් එකක චීනේ ඉඳන් ලංකාවට එන්න දවස් 16 ගියා. ගෙදරට එන්න දවස් 2.

    :yes::yes::yes: