ශ්‍රීලංකා_තැපැල්

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මටනම් දැන් ලංකාවේ තැපැල් ගැන කලකිරිලා.... උබලටත් එහෙමනේ.... ebay, amazone, aliexpress ඕඩර් කරපු බඩුව ලංකාවට එනවා දවස් 10-14න් ඒ උනාට ඒවා අපිට එන්නේ නෑනේ මසේන්වත්.... ඇයි මුන් ඒවා බෙදන්නේ නැත්තේ?, නැත්නම් මුන් බඩු වලට ගහනවා...... මේ වගේ වැඩ නවත්තන්න කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මචන්ලා.... ලංකාව සිරාවටම කලකිරෙනවා ඈ.... ශික්:(:(

    uba SOL karanwa ne :P

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,136
    113
    Redda adath liuym sonnaya naa paara balan idala pissek wenawa bn mehema giyoth nedakin :sorry:
     
    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    ebay එකෙන් oder කරලා බලන් ඉන්නවා දැනට සති 3ක් තිස්සේ.... තැපැල් කාරයොන්ට පාඩුද කොහෙද බන්.. බලපන්කො තව ටික දවසක් කාටත් එකපාරම එය් ලබන 15 වෙනිදට වගේ බලපන්කෝ..
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    කියල වැඩක් නැ මචන්... මට මාරු සිද්දියක් උනා...මගේ වෙඩිම තිබ්බේ අගෝස්තු මාසේ.. මම මාස 1 1/2 කට කලින් wifege wedding frock 1ta හරි යන්න hand gloves 2k order කලා. අන්තිමට එක ගෙදරට ආවේ හරියටම වෙඩිමට පස්සේ දවසේ :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    කැරිම සීන් එක.. :baffled::baffled::baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ebay එකෙන් oder කරලා බලන් ඉන්නවා දැනට සති 3ක් තිස්සේ.... තැපැල් කාරයොන්ට පාඩුද කොහෙද බන්.. බලපන්කො තව ටික දවසක් කාටත් එකපාරම එය් ලබන 15 වෙනිදට වගේ බලපන්කෝ..

    :yes::yes:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මටනම් දැන් ලංකාවේ තැපැල් ගැන කලකිරිලා.... උබලටත් එහෙමනේ.... ebay, amazone, aliexpress ඕඩර් කරපු බඩුව ලංකාවට එනවා දවස් 10-14න් ඒ උනාට ඒවා අපිට එන්නේ නෑනේ මසේන්වත්.... ඇයි මුන් ඒවා බෙදන්නේ නැත්තේ?, නැත්නම් මුන් බඩු වලට ගහනවා...... මේ වගේ වැඩ නවත්තන්න කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මචන්ලා.... ලංකාව සිරාවටම කලකිරෙනවා ඈ.... ශික්:(:(

    Samahara awa thepele inna boothayoth gilinawa ban. Parakkuwela hari enawanm kamakne. Matath me thepela epawela