ශ්‍රීලංකා_තැපැල්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් ලංකාවේ තෑපෑල නෙවේ අවුල තියෙන්නේ. Seller ship කියලා mark කලාට ඇත්තටම ship කරන්නේ දවස් ගාණකට පස්සේ. මම ඒක හොඳට බලලා තියෙනවා. මම නම් අනිාර්යයෙන්ම tracking number එකකුත් එක්ක තමා බඩු order කරන්නේ. මම අත්දැකීම නම් ලංකාවට ආපු ගමන් deliver කරනවා.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    apo ban mageth iye ekak awa laptop screen protector cover ekak gennuwe
    piyum eka podikarala uge malata dagena awilla thiyenne balanakota hamathanama iri apo mun apen tharahak pirimahanawa wage liyum bedanne
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් ලංකාවේ තෑපෑල නෙවේ අවුල තියෙන්නේ. Seller ship කියලා mark කලාට ඇත්තටම ship කරන්නේ දවස් ගාණකට පස්සේ. මම ඒක හොඳට බලලා තියෙනවා. මම නම් අනිාර්යයෙන්ම tracking number එකකුත් එක්ක තමා බඩු order කරන්නේ. මම අත්දැකීම නම් ලංකාවට ආපු ගමන් deliver කරනවා.

    tracking update wenne 10days passene bn..
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම ඊයෙ ලියුම් කාරයා එනකන් හැංගිල බලන් ඉඳලා ඌ‍ගේ ඇඟට පැන්න. මිනිහා දඩාාස් ගාලා බයික් එකෙන් ඇදන් වැටුණා. මිනිහ‍ගේ ෂර්ට් කොළර් එකෙන් අල්ලලා මම ඇහුවා ඈ බොල හුත්*ා්. කෝ මගේ ඕඩර් කරපු ඊබේ බඩු ටික ? අනේ මම දන්නේ නෑ මල්ලි කියල කිව්ව. පස්සේ මට දුක හිතිල උගේ ලියුම් ටික මම ගම වටේ ගිහ්න් බෙදුවා :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    apo ban mageth iye ekak awa laptop screen protector cover ekak gennuwe
    piyum eka podikarala uge malata dagena awilla thiyenne balanakota hamathanama iri apo mun apen tharahak pirimahanawa wage liyum bedanne

    මටත් කැරි සීන් එකක් උනානේ... මම ෆෝන් ඒකට hard case එකක් ගෙන්නුවා. මුන් සීල් එක ගහලනේ බන් මැද්දටම. කේස් එක කුඩු වෙලා :(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අඩෝ ඊබේ ට්‍රැකින් එක්ක බඩු ගෙන්නන්නේ කෝමද ? ඒකට වෙනම ගානක් චාර්ජ් වෙනවද ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අඩෝ ඊබේ ට්‍රැකින් එක්ක බඩු ගෙන්නන්නේ කෝමද ? ඒකට වෙනම ගානක් චාර්ජ් වෙනවද ?
    Seller Contact කරන්න. $2-$3 අතර ගාණක් යයි tracking වලට
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    mee sathiyema liyum maama paarakawath giye na bn uta mokak welada danne na ubalageth ehemada
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ado mage item ekak dawas 8 aawa,.....mata hitha gannawath bari unaa... :shocked: :dull: ochchara ikmanat aawamai.....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machan " Unsuccessful delivery" kiyala pennanne ai tracking site eke ?? :baffled::baffled:
    අත්සන් කරලා පාර්සලේ බාරගන්න කවුරුත් ඉන්න නැතුව ඇති ගෙදර ඩිලිවරි කරන්න එනකොට. උන් නොටිස් එකක් දාලා යනවා එහෙම උනාම. ඒ නොටිස් එකත් අරගෙන තැපැල් කාර්යාලයට හො කුරියර් සර්විස් එකේ රීජනල් ඔෆිස් එකට ගිහින් ගන්න.