ශ්‍රීලනිපයට 60යි

toxicated

Banned
Jul 19, 2011
71
11
0
ශ්‍රීලනිපයට 60යි

ශ්‍රීලනිපයට 60යි
2011 සැප්තැම්බර් මස 02 22:37:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

http://admin.lankadeepa.lk/admin/www.lankadeepa.lk/index.php/articles/2139/mahinda
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය අද අරලියගහ මන්දිරයට එකතු වූ පක්ෂ හිතවතුන්, මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
හැමදාම අප පක්ෂය මහජනතාව සමග බවත් 1972 දී රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ජනරජයක් බවට පත් කළේත් 2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.
http://admin.lankadeepa.lk/admin/www.lankadeepa.lk/index.php/articles/2139/mahindarajapaksha
mahinda.jpg

mahinda+rajapaksha.jpg

toxicated

Banned
Jul 19, 2011
71
11
0
මේ අය තමයි ලංකාව වැඩි කාලයක් පාලනය කරේ.නමුත් මේ පක්ෂය අද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය රහිත, දූෂිත මිනිසුන්, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාලනය කරන,මිනිමරුවන් දේශපාලනය කරන, ණය බරින් මිරීකී ගිය, අධික බඩු මිල සහ අඩු වැ‍ටුප් සහිත රටක් බවට පරිවර්තනය කරලා ඉවරයි.ඒක නිසා මේ අයගේ දේශපාලනය ගැන රට වැසියන් වශයෙන් අපිට සතු‍ටු වෙන්න බෑ.
 
Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
මේ අය තමයි ලංකාව වැඩි කාලයක් පාලනය කරේ.නමුත් මේ පක්ෂය අද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය රහිත, දූෂිත මිනිසුන්, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාලනය කරන,මිනිමරුවන් දේශපාලනය කරන, ණය බරින් මිරීකී ගිය, අධික බඩු මිල සහ අඩු වැ‍ටුප් සහිත රටක් බවට පරිවර්තනය කරලා ඉවරයි.ඒක නිසා මේ අයගේ දේශපාලනය ගැන රට වැසියන් වශයෙන් අපිට සතු‍ටු වෙන්න බෑ.

:yes:

dan nam dushithama palanayak rate thiyenne. wirudda paksa mardanaya karanawa.
 
bandibana

Member
Jun 16, 2011
928
33
0
මේ අය තමයි ලංකාව වැඩි කාලයක් පාලනය කරේ.නමුත් මේ පක්ෂය අද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය රහිත, දූෂිත මිනිසුන්, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාලනය කරන,මිනිමරුවන් දේශපාලනය කරන, ණය බරින් මිරීකී ගිය, අධික බඩු මිල සහ අඩු වැ‍ටුප් සහිත රටක් බවට පරිවර්තනය කරලා ඉවරයි.ඒක නිසා මේ අයගේ දේශපාලනය ගැන රට වැසියන් වශයෙන් අපිට සතු‍ටු වෙන්න බෑ.

kavruth ekai ban.. unp avath ochchara thama ...
lankava hadanna one nan ... patan ganna one montersori yana podi ekage indan
ethakoat un loku vela enkota e kiyanne 2040-2050 veddi lankva hadila thiyevi..
naththan danata lankave minissunge thiyena mansikaththve ekka lankava hadanna baha ban ....
 
ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.

Ethakota hamudaawa nemeida... ????
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.

    Ethakota hamudaawa nemeida... ????

    උඹට පිස්සුද? ප්‍රාදේශීය සභා සභාපතිගේ ඉඳං ජනාධිපති වෙනකන් හිටපු කට්ටියනේ යුද්ධ කරේ :lol:
     
    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    kavruth ekai ban.. unp avath ochchara thama ...
    lankava hadanna one nan ... patan ganna one montersori yana podi ekage indan
    ethakoat un loku vela enkota e kiyanne 2040-2050 veddi lankva hadila thiyevi..
    naththan danata lankave minissunge thiyena mansikaththve ekka lankava hadanna baha ban ....
    ඒ විදිහට හැදුන රටවල් නෑ.රටවල් හැදුනේ විප්ලව තුලින්.දේශපාලන පෙරලි තුලින්.රටේ නායකයන් පිරිහෙන කොට රටත් ජනතාවත් පිරිහෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සතු‍ටු වෙන්න හැකියාවක් නෑ.ඒ අය වසර හැට තුල ලංකාව ලෝකයේ දුගී රටක් බවට පත් කරපු එක විතරයි කරේ.නොහැකියාව තියෙන මිනිසුන් බලේ ගත්තම වෙන එක තමයි මේක.
    රටක් හදන්න බැරිනම්, බලය පාවිච්චි කරන්න දන්නේ නැත්නම් බලය ගැනීමේ අරමුන මොකක්ද?
    හුඟක් දේශපාලකයන් බලය ගන්නේ සැප විඳින්න, සල්ලි හම්බ කරන්න, වරප්‍රසාද බුක්ති විඳින්න, කැපී පේන්න, ගෞරව ලබන්න විතරයි.මේ අයට රට , ජනතාව ගැන කිසිම සිතුවිල්ලක්,හැඟීමක් තියෙන බවක් පේන්න නෑ.
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    මේ අය තමයි ලංකාව වැඩි කාලයක් පාලනය කරේ.නමුත් මේ පක්ෂය අද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය රහිත, දූෂිත මිනිසුන්, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාලනය කරන,මිනිමරුවන් දේශපාලනය කරන, ණය බරින් මිරීකී ගිය, අධික බඩු මිල සහ අඩු වැ‍ටුප් සහිත රටක් බවට පරිවර්තනය කරලා ඉවරයි.ඒක නිසා මේ අයගේ දේශපාලනය ගැන රට වැසියන් වශයෙන් අපිට සතු‍ටු වෙන්න බෑ.

    AGree:yes::yes:
     
    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    This is the biggest mistake in popular vote.Most countries have proved popular vote has not done great to their future.Popular vote is based on leadership.It is the major flaw.People always elect cunning, robbing monkeys as their leaders.Leadership choice based on personality, their voice etc.They may have personality at its best.But they are not smart enough to govern, they are unintelligent monkeys.I am not supporting the dictatorship.when some one is leading the country for even few years, they develop vested interests.Political parties are not successful in third world.I feel social organaizations who have temorary members,public organizations who have constant changing members should take over the state from politics.Country must be policy driven.It should not be leadership driven.politics driven.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.

    Ethakota hamudaawa nemeida... ????

    ඔය මන් කියන්නෙ කටිටිය නොදන්න දේවල් කියවල නිකන් වරද්ද ගන්නව හරියට රනිල් මහතා වගේමයි.:lol::lol:
    ඇයි බන් ඔබතුමා හිතුවද ආණ්ඩුවයි හමුදාවයි දෙකක් කියල .අනේ නැ ලංකාවෙ ආණ්ඩුවටම තමයි හමුදාවත් අයිති .අන්න ලිබියාව වගේ නමි හිටපු ආන්ඩුවට අන්තිම කාලේ හමුදාව අයිති නැ ,මම හිතනව තේරෙන්ඩ ඇති කියල.
    ගොඩක් කටිටියගෙ වැරදි මතයක් තමයි ඔ‍ක. පවතින ඔනෙ ආණ්ඩුවකට හමුදාව අයිතියි unp/ jvp උනත් එකයි, නොදන්න හරැප නොදා ඉමු යාලුවා
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    2009 දී තිස් වසරක ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර එක්සේසත් කළේත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් කීවේය.

    Ethakota hamudaawa nemeida... ????

    na SF
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මේ අය තමයි ලංකාව වැඩි කාලයක් පාලනය කරේ.නමුත් මේ පක්ෂය අද ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය රහිත, දූෂිත මිනිසුන්, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාලනය කරන,මිනිමරුවන් දේශපාලනය කරන, ණය බරින් මිරීකී ගිය, අධික බඩු මිල සහ අඩු වැ‍ටුප් සහිත රටක් බවට පරිවර්තනය කරලා ඉවරයි.ඒක නිසා මේ අයගේ දේශපාලනය ගැන රට වැසියන් වශයෙන් අපිට සතු‍ටු වෙන්න බෑ.

    nikan dennethuwa palayan dooooooooooo yannaaaa ubala danna tika thamai lankaaaawa kaaapu tharamak keeeeweeeee UNP ekeeee innaaa kaaaaalakanniiiii veeeeeesaaaa balloooooooo thamai un meeee rataa meee tharamata vinaaaasa kaleeeeee netttam ada meee rata singapoooruwak wagee wenna thibbaaaaaa UNP JVP para ballooo gena guna wrnanaaaa nokaaaraaaa dena deyak aragena kaaaala puka nodeeeeeeeeeeeeeeeeee pettakata wela indapan nikan nayata kahinneethuwaaaaaaa
     
    • Like
    Reactions: nadimal