ශ්‍රීලාංකික බයියන්ට

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Uba monawa kiwwath Suddo enna kalin Lankikayanta hoda sanskruthiyak thibuna. Uba oya kiyana stone hedge haduwata.unta puluwan unada Ape Seegiriya wage Balakotu hadanna kiyapan eka ? Ape dewal apita watinawa ban ubata watinnathi unata. Mama uba kiyana 1kata wath ekaga na.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,640
    113
    අඩො උබ ලන්කාවෙද බන්?? උබ නම් රට යන එක මඉ හොද..ගිහින් උන්ගෙ ගල් යුගය ගෑන වත් හරියට ඉගනගනින්
     

    waligamaya

    Well-known member
  • රාජ සෙවය ගැනනම් මෙකේ තියෙන දෙවල් එක හෙතුවක් විදියට පිලිගන්න පුලුවන්

    නමුත් ලන්කවේ දෙදපලනය මෙතරම් ජරාජීර්න වුනේ ඇයි කියන එක මිටවඩා සලකල බලන්නඔන.

    ලංකවෙ ඉතිහසය ගැනනම් අනුරදපුර යුගය වෙනකොට බොහොම දියුනු ස්ෂ්ඨාචර්ය්‍ය ලක්ෂන ට්තියනව . මෙ යුගයෙදි රජතුමට විතරක් එකරශිවුනූ බලයක් මකියන්නබැ, මොකද යුගයෙදි පැගැදිලිලෙස දියුනු ලෙස පරිපලන වියුහයන් බෙදල බොහොම දියුනු පලන ක්‍රමයල ලක්ෂන දකින්න පුලුවන්, මොකද වරිමර්ග, වෛද්‍ය, පරිපලන, අගමන විගමන etc.. විදියට පලන අන්ෂ්‍ය බ්‍රදිල තිබුන කියල දකින්න පුලුවන්. උදහරනයක් විදියට වරිමර්ග බරව් හිටිය නිලදරින්ගේ නිල නමය තමයි පදුමුක කියල කියන්නෙ.
    නමුත් පසුකලිනව දිගින් දිගටම අක්ක්‍රමන නිසා සමජ ශ්ෂ්ඨාචර්ය්‍ය ක්‍රමය දියුනු කරන්න වෙලවක් ලැබුනෙනැ, ල්ංකවෙ මිනිස්සුන්ට උනේ තියෙන දෙයක කල ජිවිතේ බෙරගන්න එක විතරයි. අපහු පොඩි හරි ඉස්පසුවක් ලැබුනේ කොට්ටෙ යුගයේදි, එලැබුනු පොඩි කලයේ තමයි ලන්කිය සහිත්‍යයේ ස්වර්නමය යුගය බිහිකරන්නෙ. කොට්ටෙ යුගය තව අවුරුදු 100-200 තිබුනනම් ලන්කවෙ ඉතිහසය මිටවඩ වෙනස් වෙනව. තව දෙයක්තමයි දිගින්දිගටම අපු අක්ක්‍රමන නිසා ඇතිවුනු අවිස්වසය තම්න් දන්න දැනුම අන් අයර දිම මැගඇරිල හියා. එක ලන්කවේ දැනුම විනශවිමට බොගොලෙස බලපැව. නුවර යුගයෙදි තිව්‍ර විදියට දියුනුවුන කුල ක්‍රමය මෙවිනසය තව තවත් දියුනුකර.
     

    waligamaya

    Well-known member
  • මොනව උනත් අතිත පුර ජෙරුවෙන් ඇතිවැඩක් නැ, වෙච්ච වැරදි හදුනගෙන ජතියක් විදියට ඉදිරියට යම තමයි වැදගත්. ඒ මෙ තියෙන බෙදිම්, ඊරිසියව වගේ දෙවල් එක තවතවත් වසට දනව.
    සුද්ද පලන බලය දීලගියේ ශ්‍රි ලන්කිකයන්ට නෙවෙයි, සුද්දත් එක්ක බොහොම හිතවත්ව හිටපු රදල පරම්පරා වලට. ඔවුන්ට ඔන උනේ ලන්කව දියුනු කරන එකනෙවෙයි. සුදු ජතිකයන් විදියට බලපත් විම විතරයි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ආසියාවට සුද්දෝ පැමිණීමට (සහ අල්ලා ගැනීමට) හේතුව අරාබි හම්බයෝ
    අරාබි හම්බයෝ අල්ල මවපු දවසේ ඉඳන්ම දන්නේ වෙළදාම පමණි
    උන් කලේ ආසියාවේ කුළුබඩු, රෙදි (චීනෙන්) ඉතා අඩු මුදලට අරගෙන යුරෝපෙට අධික ලාබ තියං විකිණීමයි
    මුන් අධික ලාබයක් තියං සුද්දට බඩු විකුනනව (වහල්ලු පවා) කියල දැනගට්ට සුද්දෝ ආසියාව සොයා එන්න ගට්ට ඒ කුළුබඩු වල මුලාශ්‍රය සොයමින්
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    Riding Black වෙනුවට Riding Cock කියලා වෙනස් කර ගනින්!! මොකද අධිරාජ්‍යවාදීන්ගෙ ශුක්‍රාණු අධෝ මාර්ගයෙන් ශරීරගත වුනාම ඔය වගේ හැමදේම කණපිට හැරිලා පේනවලු!!

    :lol::lol::lol::rofl::rofl:
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ආසියාවට සුද්දෝ පැමිණීමට (සහ අල්ලා ගැනීමට) හේතුව අරාබි හම්බයෝ
    අරාබි හම්බයෝ අල්ල මවපු දවසේ ඉඳන්ම දන්නේ වෙළදාම පමණි
    උන් කලේ ආසියාවේ කුළුබඩු, රෙදි (චීනෙන්) ඉතා අඩු මුදලට අරගෙන යුරෝපෙට අධික ලාබ තියං විකිණීමයි
    මුන් අධික ලාබයක් තියං සුද්දට බඩු විකුනනව (වහල්ලු පවා) කියල දැනගට්ට සුද්දෝ ආසියාව සොයා එන්න ගට්ට ඒ කුළුබඩු වල මුලාශ්‍රය සොයමින්

    :yes::yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මචං මේක ලියපු එකා.. උඹේ මුල් ලමාවිය සංවර්ධනේ වෙලා මදි.. ත්‍රිෙපා්ෂ ටිකක් හදාගන කාපං. යුරෝපා ඉතිහාසෙ හරියට දන්නෙත් නෑ. ලංකාවෙ ඉතිහාසෙ හරියට දන්නෙත් නෑ..

    :D :D :D
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මචං මේක ලියපු එකා.. උඹේ මුල් ලමාවිය සංවර්ධනේ වෙලා මදි.. ත්‍රිෙපා්ෂ ටිකක් හදාගන කාපං. යුරෝපා ඉතිහාසෙ හරියට දන්නෙත් නෑ. ලංකාවෙ ඉතිහාසෙ හරියට දන්නෙත් නෑ..

    :D :D :D

    පව් බන් ඕවගේ මානසික ලෙඩ්ඩුන්ට ටිකක් අනුකම්පා කරහන් :D:D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    BUmp
    Wht de thread stater is saying is true , We never had a proper dynasty thts why our last self claim "Raja" was a foreigner