රාජ සෙවය ගැනනම් මෙකේ තියෙන දෙවල් එක හෙතුවක් විදියට පිලිගන්න පුලුවන්
නමුත් ලන්කවේ දෙදපලනය මෙතරම් ජරාජීර්න වුනේ ඇයි කියන එක මිටවඩා සලකල බලන්නඔන.
ලංකවෙ ඉතිහසය ගැනනම් අනුරදපුර යුගය වෙනකොට බොහොම දියුනු ස්ෂ්ඨාචර්ය්‍ය ලක්ෂන ට්තියනව . මෙ යුගයෙදි රජතුමට විතරක් එකරශිවුනූ බලයක් මකියන්නබැ, මොකද යුගයෙදි පැගැදිලිලෙස දියුනු ලෙස පරිපලන වියුහයන් බෙදල බොහොම දියුනු පලන ක්‍රමයල ලක්ෂන දකින්න පුලුවන්, මොකද වරිමර්ග, වෛද්‍ය, පරිපලන, අගමන විගමන etc.. විදියට පලන අන්ෂ්‍ය බ්‍රදිල තිබුන කියල දකින්න පුලුවන්. උදහරනයක් විදියට වරිමර්ග බරව් හිටිය නිලදරින්ගේ නිල නමය තමයි පදුමුක කියල කියන්නෙ.
නමුත් පසුකලිනව දිගින් දිගටම අක්ක්‍රමන නිසා සමජ ශ්ෂ්ඨාචර්ය්‍ය ක්‍රමය දියුනු කරන්න වෙලවක් ලැබුනෙනැ, ල්ංකවෙ මිනිස්සුන්ට උනේ තියෙන දෙයක කල ජිවිතේ බෙරගන්න එක විතරයි. අපහු පොඩි හරි ඉස්පසුවක් ලැබුනේ කොට්ටෙ යුගයේදි, එලැබුනු පොඩි කලයේ තමයි ලන්කිය සහිත්‍යයේ ස්වර්නමය යුගය බිහිකරන්නෙ. කොට්ටෙ යුගය තව අවුරුදු 100-200 තිබුනනම් ලන්කවෙ ඉතිහසය මිටවඩ වෙනස් වෙනව. තව දෙයක්තමයි දිගින්දිගටම අපු අක්ක්‍රමන නිසා ඇතිවුනු අවිස්වසය තම්න් දන්න දැනුම අන් අයර දිම මැගඇරිල හියා. එක ලන්කවේ දැනුම විනශවිමට බොගොලෙස බලපැව. නුවර යුගයෙදි තිව්‍ර විදියට දියුනුවුන කුල ක්‍රමය මෙවිනසය තව තවත් දියුනුකර.