ශ්‍රී පාදය via Kuruwita

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    කවුද කුරුවිට පැත්තෙන් සිරිපා කරුනා කල අය ඉන්නෙ?? රත්නපුර පලාබද්දල පාරට වඩා ගොඩක් අමාරුද බන්?? කඩ එහෙම තියෙනවද?
     
    • Like
    Reactions: Ithika mithika

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    eeta wada amarui.kada adui.madden ratnapura parata set wenawa.para lassanai.baya nowi ghn waren.okatath wada amaru parawal thiyei kadayakwath nathi.owa lesi gaman ewa ekka baladdi kollekta.kama aran palayan oya kadawalin noka.chocalte,glucose,decrose,cheese,duburu paan,apple wage.boka set wenne na ethakota.toilet gyamanam mata epa wenawa siripadema.
     
    Last edited:

    Thanks machan ape thadi badala set ekak yanne. Rathnapure nam digatama concrete padi ne.me pare concrete padi nadda
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Thanks machan ape thadi badala set ekak yanne. Rathnapure nam digatama concrete padi ne.me pare concrete padi nadda

    Concrete padi thiyena hariyawal thiyenawa. ehema nathi hariyawal thamai godak thiyenne. ude 10ta withara yanna patan gaththoth Seetha gangulen naala ehema ra 8 withara weddi Rathnapura parata set wenna puluwan
     
    sirilj

    Member
    Nov 10, 2018
    75
    4
    0
    boralasgamuwa
    මන් තුන්පරක් ගියා කඩ නම් අඩුයි මචන් ,පාර ලස්සන නිසා ගමනේ ලොකු අමරුවක් නම් අපිට තිබ්බේ නෑ ,photos ගන්න එහෙම පට්ට.සිත ගගුලේ ගාව නාන්න එහෙම පුලුවන්.ගිහිල්ල බලපන් මරු. රැට නවතිනවා නම් හැරමිටිපන අම්බලම තමා හොද අනිත් එවා එට්චර හොද නැ.වෙනසකටත් එක්ක ගිහින් බලපන්.මන් නම් ආසම පාරක් තමා කුරුවිට :yes:
     
    Last edited:
    Feb 9, 2019
    833
    64
    0
    කුරුවිට පාර තමයි මරු. බඩාල සෙට් එකත් එක්ක නැගපන් උන්ට බඩ අඩු වෙන්නත් එක්ක. අපි සෙට් එක හැම වාරෙම යන්නෙ කුරුවිටින්. සීත ගඟුල හොඳයි. සීත ගඟුලෙ මාළු වගයක් ඉන්නවා කොටන. පට්ට බන් හරිම ලස්සන පාරක්. බුදු සරණයි. :love:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • godak amaru na. Paara lassanai. Kada adui. Senagath adui. Ambalam adui eth naththe na.
    Eka parak api kattiya ghin hena wassakata ahu una. wassa gaman kudallo enawa. Eth loku awulak une na. So baya novi yaman :) magadi rathnapura parata set unata passe padi thiyanawa. Eth mul tike kale madden yaddi thama gathi
    :yes:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    padi adui landing wadi enisa rest eka hambenawa kakul walata, yanna godak amaru na.. kale yanawa wage thamai mara fun.dura wadi unata rathnapura parata wada amaruwa adui.
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    වෙනසකටත් එක්ක කරුණා කරන්න කුරුවිට එරත්න පාරෙන්...
    දුර නම් වැඩී ටිකක්...​

    190112-1507.jpg

    තෙරුවන් සරණයි !​
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    A. සිරියා;24197507 said:
    godak amaru na. Paara lassanai. Kada adui. Senagath adui. Ambalam adui eth naththe na.
    Eka parak api kattiya ghin hena wassakata ahu una. wassa gaman kudallo enawa. Eth loku awulak une na. So baya novi yaman :) magadi rathnapura parata set unata passe padi thiyanawa. Eth mul tike kale madden yaddi thama gathi
    :yes:

    Ape ekekwath kuruwitin nagala naha. Eka aulak nadda? Kelloth yanawa.wathura ehema thiyenawada?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලඟම පාර නම් හැටන් පාර,ඒත් කුරුවිට පැත්තෙන් ලස්සනයි.... :love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කවුද කුරුවිට පැත්තෙන් සිරිපා කරුනා කල අය ඉන්නෙ?? රත්නපුර පලාබද්දල පාරට වඩා ගොඩක් අමාරුද බන්?? කඩ එහෙම තියෙනවද?

    Na na bn Palabaddala thama bn amruma itapasse thama KURUWITA tynne
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Itin ban kuruwita parane durama. Palabaddala ekata wada 6km wadi

    dura wedi unata eka digatama padi na, thenna thiyenawa godak, kuruwita para lesi rathnapura parata wada, hebei time eka tikak wediyen yanawa, seetha gagula set wena thena nanna maru, water fall ekakuth thiyenawa, gihin balapan,patta lassani
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නගින්න අමාරුම රත්නපුර පලාබද්දල පාර බන්
    පටන් ගත්ත වෙලාවේ ඉදලා පඩි
    කුරුවිට පාර මාර ලස්සනයි. කැලේ මැදින් යන්න තියෙන්නේ
    තැනිතලා තියෙන්නේ ගොඩක් තැන්වල
    පැය ගානක් ඇවිල්ලා ඇවිල්ලා කන්ද පෙනද්දි තමයි දැනෙන්නේ මෙච්චර වෙලා
    පහුකරන් ඇවිල්ලා තියෙන්නේ වෙන කදු කියලා
    :rofl::rofl::rofl:
    පලාබද්දලයි කුරුවිට පාරයි එකතු වෙනවා මගදි
    වාරේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පලයන් කුරුවිටෙන් පට්ට
    :yes::yes::yes: