ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්

    ශ්‍රී පාද අඩවියට ආසන්නයේ රක‍්ෂිතයක කලූගලක් මත විශාල පා සළකුණක් මතුවී තිබෙනවා.

    එම පා සළකුණ සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

    මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප්‍රදේශයේ රක‍්ෂීතයක් තුල විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික‍ෂක ටිරෝන් රත්නායක පැවසුවා.

    ශ්‍රී පාද රක‍්ෂීතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක‍්ෂීතයක විශාල කලූගලක් මත අද (20) මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

    fFGiot.jpg

    ~neth

    ටෙස්ටින් වලට අඩියක් තියල වගෙ. එන්න බලන්න කට්ටිය ආදම්ගේ පා සලකුණ ගැන අදහස් දක්වන්න
     
    • Like
    Reactions: Sachith777

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඇගිලි දිහා බැලුවාම පේනවා බොරු වක් කියලා ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඇගිලි දිහා බැලුවාම පේනවා බොරු වක් කියලා ..

    :yes::yes: හාරලා. නැත්තං කකුලට වඩා ඇගිලි උඩින් පිහිටයිද :P

    edited
    එකක් නෙවෙයි දෙකක්ම හොයාගන. මෙන්න සල්ලිත් දාලා :P
    26991848_357101091430902_3659956093944792809_n.jpg

    26904373_357101158097562_2217469563703105113_n.jpg

    26815596_357101858097492_7856538656251108211_n.jpg

    27067111_357101791430832_8117871098164488268_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    යකෝ ඒ චුට්ටට කහ වතුරෙනුත් හෝදලා..:angry:
    අර එක පාරක් පන්සලක් ඇතුළෙත් මොකද්දෝ විකාරයක් කළා නේද ඔහොම එකක් කියලා..:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇගිලි දිහා බැලුවාම පේනවා බොරු වක් කියලා ..

    :yes::yes: හාරලා. නැත්තං කකුලට වඩා ඇගිලි උඩින් පිහිටයිද :P

    හාරල තමයි බන්. ගල්වල අඩි සලකුණු හිටින්නෙ නෑනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වාහනෙන් එතනටම ගිහින් එන්න පුලුවන් නම් හොඳයි:yes:
    අපේ උන් දැන් ඕකටත් පුංචි සිරිපතුල වගේ මොකක්හරි නමක් ගහල වටේට වැටක් ගහල දේවාලයක් වගේ එකක් අටවගෙන බිස්නස් එක පටන්ගන්නවා :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    එකක් නෙවෙයි දෙකක්ම හොයාගන. මෙන්න සල්ලිත් දාලා :P
    26991848_357101091430902_3659956093944792809_n.jpg

    26904373_357101158097562_2217469563703105113_n.jpg

    26815596_357101858097492_7856538656251108211_n.jpg

    27067111_357101791430832_8117871098164488268_n.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අපේ උන් දැන් ඕකටත් පුංචි සිරිපතුල වගේ මොකක්හරි නමක් ගහල වටේට වැටක් ගහල දේවාලයක් වගේ එකක් අටවගෙන බිස්නස් එක පටන්ගන්නවා :yes:

    වැඩේ පටන් අරන් ඉවරයි වගේ..:rofl:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අපේ උන් දැන් ඕකටත් පුංචි සිරිපතුල වගේ මොකක්හරි නමක් ගහල වටේට වැටක් ගහල දේවාලයක් වගේ එකක් අටවගෙන බිස්නස් එක පටන්ගන්නවා :yes:

    පටන් අරන් :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලංගොඩ මුත්තගෙ කාලෙ හිටං ලංකාවෙ පැරණි ජනාවාස තිබිල තියෙනවනෙ. ඒ කාලෙ මිනිස්සු කාගෙ හරි කකුලක් වන්දනා කරන්න ඇති සමහර විට.