ශ්‍රී පාද අඩවිය කලූගලක් මත පා සළකුණක්

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    :D:rofl:

    මේ වගේ වීඩියෝ එකකට සිංහල සබ් දාල යූටුබ් දාපන්කො කවුරුහරි පින්වතෙක්

    සින්හල හඩ කවලම කරන්න පුලුවන් නම් මරු
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    යකෝ ඒ චුට්ටට කහ වතුරෙනුත් හෝදලා..:angry:
    අර එක පාරක් පන්සලක් ඇතුළෙත් මොකද්දෝ විකාරයක් කළා නේද ඔහොම එකක් කියලා..:baffled:
    Uba oya kiyanne bo gahen Budu pilime mathu una ekada?
    Eka hamuduruwangema wedak, habei tawa masa 2k 3k pas walata yata wela thibbanm hoyaganna beri wenawa kiyala pera park eke udbitha widyanghayo kiyala thibba
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරිපාදෙටත් සර්වාගමික පුට්ට්ව අටෝල කෙලින්න හදන්නේ ..:dull:

    හෙට අනිද්දා කෝවිලක් අටවයි එහෙනම් ඔතන :no::no:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    පොඩ්ඩක් ඉඩහන් තම්බි ටික අයිතිවාසිකම් කියාගෙන එනකන්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    Uba oya kiyanne bo gahen Budu pilime mathu una ekada?
    Eka hamuduruwangema wedak, habei tawa masa 2k 3k pas walata yata wela thibbanm hoyaganna beri wenawa kiyala pera park eke udbitha widyanghayo kiyala thibba

    නෑ නෑ බං.. ඔය වගේ ලොකු අඩි කේස් එකක් ගියා එක සැරයක්..:dull:
    මට තැන මතක නෑ.. :no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මොකා උනත් උ බොකක් දාද්දි පා සලකුණ ඉන්න ඇති. වැස්සට බොක හේදුන සලකුණ හිටියා ගලේ කෙටුව වගේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අර අලි මූණක් තියෙන දෙවියෙක් ඉන්නෙ ඒ ඩෑල් එකේ වැඩක් කියල හිතනව ඇති හිටං.

    ගෝඩ් ගණ නේද. පොරගේ කකුල පොඩියි. පොරව වඩාගෙන ඉන්නේ ගෑනියෙක් ඒ ගෑණිත් උන්ගේ ගෝඩ් ලු. ඒකිගේ ද දන්නේ නෑ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෝඩ් ගණ නේද. පොරගේ කකුල පොඩියි. පොරව වඩාගෙන ඉන්නේ ගෑනියෙක් ඒ ගෑණිත් උන්ගේ ගෝඩ් ලු. ඒකිගේ ද දන්නේ නෑ.

    අලියගෙ බරට ගෑණිගෙ කකුල් හිට්ටත් වෙන්ඩ පුලුවන් හිටං :rolleyes: