these planes are having so many problems, so many flights cancelled etc.. the govt should be worried about this immediately and pump money given by WB and IMF etc, if not itll be more disasterTechnical issue - just got a confirmation
මේ කතාව ළඟ ළඟ ඇහෙන නිසා උත්තර දෙන්න ඕනා.Amo amo e paara aircraft expertsla.
Yako dawasin nathan paya gaanakin subject goda danna puluwan ostharla mechara indalath ai ban lankaawata kela une![]()
![]()
meka dan tamai katunayake idala pitath wela tiyenne, mokak hari technical awlak, ekai fuel dump karala ayeth land karanna hadanneඔය ෆ්ලිඝ්ට් එක කොහොමත් ඔහොම කරකවල තමයි බන් බාන්නේ. ලන්කවට යද්දි 8h ලන්කාවෙන් එද්දි 9h
anna dan kelagena yanawa neda?Technical issue - just got a confirmation
ඌ ආතල් එකට කිව්වෙ බන්.මේ කතාව ළඟ ළඟ ඇහෙන නිසා උත්තර දෙන්න ඕනා.
ඕනාම කෙනෙක්ට අයිතියක් තියනවා තමන්ට විධිමත්ව හෝ අවිධිමත්ව ඉගෙන ගත්ත දෙයක් කියන්න.
ඔස්තාර් වෙන්න අවශ්‍ය නැ. නමුත් ඒ කියන දෙයින් තව කෙනෙක්ට අවැඩක්/ජිවිතයට හානියක් නැති තාක් ඒ කරුනු වැදගත්.. මගේ ඔපිනියන් එකට ගරු කරන්න අදාල නැ කවුරුත්. මම කිව්වේ ආසාව නිසා කාලයක් තිස්සේ ඒවියේෂන් ගැන බලන නිසා.
මචං ඕනා කෙනෙක්ට පුලුවන් තමන්ගේ අදහස ලියන්න. එහෙම කිය්දදි තමා දැනුම හුවමාරු වෙන්නේ. එතනින් තමා නව සංවාද ගොඩ නැගෙන්නේ.අදවෙද්දි ඕනා තරම් ඉගෙනුම් ක්‍රම තියනවා. එච්චර තිබිලත් ඉගෙ ගන්නැත්තම් අමුම ගොනා තමයි.
නමුත් විෂය ගැන වරලත් අයට පමණයි අදාල අවස්ථාවකදි දෙයක් කරන්න බලය ලැබෙන්නේ. ඔපිනියන් ගත යුත්තේ ඒ අයගෙන් විතරයි.
නමුත් ඕනාම කෙනෙක්ට කරන්න නම් තහනමක් නැ. එහෙම තහනමක් දාන එක ගොං. මොකද කිසිම දෙයක් හොයන්නැතිව ඔහේ විචාර බුදධියක් නැතුව වෙන්න දුන්න නිසා තමයි රටට කෙල වුනේ.

එකේ පැසේන්ජ්ස්ලා පට්ට බයේ බං ඇත්තේ.කොච්චර බය වෙන්න එපා කිව්වත් කාම් එකේ ඉන්නේ කොහොමද?ayeth fuel dump karanawa muhude dan
TLDR;මේ කතාව ළඟ ළඟ ඇහෙන නිසා උත්තර දෙන්න ඕනා.
ඕනාම කෙනෙක්ට අයිතියක් තියනවා තමන්ට විධිමත්ව හෝ අවිධිමත්ව ඉගෙන ගත්ත දෙයක් කියන්න.
ඔස්තාර් වෙන්න අවශ්‍ය නැ. නමුත් ඒ කියන දෙයින් තව කෙනෙක්ට අවැඩක්/ජිවිතයට හානියක් නැති තාක් ඒ කරුනු වැදගත්.. මගේ ඔපිනියන් එකට ගරු කරන්න අදාල නැ කවුරුත්. මම කිව්වේ ආසාව නිසා කාලයක් තිස්සේ ඒවියේෂන් ගැන බලන නිසා.
මචං ඕනා කෙනෙක්ට පුලුවන් තමන්ගේ අදහස ලියන්න. එහෙම කිය්දදි තමා දැනුම හුවමාරු වෙන්නේ. එතනින් තමා නව සංවාද ගොඩ නැගෙන්නේ.අදවෙද්දි ඕනා තරම් ඉගෙනුම් ක්‍රම තියනවා. එච්චර තිබිලත් ඉගෙ ගන්නැත්තම් අමුම ගොනා තමයි.
නමුත් විෂය ගැන වරලත් අයට පමණයි අදාල අවස්ථාවකදි දෙයක් කරන්න බලය ලැබෙන්නේ. ඔපිනියන් ගත යුත්තේ ඒ අයගෙන් විතරයි.
නමුත් ඕනාම කෙනෙක්ට කරන්න නම් තහනමක් නැ. එහෙම තහනමක් දාන එක ගොං. මොකද කිසිම දෙයක් හොයන්නැතිව ඔහේ විචාර බුදධියක් නැතුව වෙන්න දුන්න නිසා තමයි රටට කෙල වුනේ.
එකේ පැසේන්ජ්ස්ලා පට්ට බයේ බං ඇත්තේ.කොච්චර බය වෙන්න එපා කිව්වත් කාම් එකේ ඉන්නේ කොහොමද?
දුකක් කරදරයක් නැතුව බසින්න ලැබේවා බුදු සරණින් දෙවි පිහිටටන්.
Passengerslata kiyanawada?එකේ පැසේන්ජ්ස්ලා පට්ට බයේ බං ඇත්තේ.කොච්චර බය වෙන්න එපා කිව්වත් කාම් එකේ ඉන්නේ කොහොමද?
දුකක් කරදරයක් නැතුව බසින්න ලැබේවා බුදු සරණින් දෙවි පිහිටටන්.
කියනවා. හදිසි ගොඩබැමක් කරන්න උනොත් ඒ සදහා මගින් සුදානම් කරන්න එපැයි.Passengerslata kiyanawada?
un hithan athi ada nam yanne wangu thiyena paraka kiyala.
hugak durata kianna wenawa, natnan emergency ekak unoth announce karanna wenawanePassengerslata kiyanawada?
un hithan athi ada nam yanne wangu thiyena paraka kiyala.