ශ්‍රී ලංකන් එකක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හදිසි ගොඩබාන්න ඕනා නං අව්ල තීන එක නේද මුලිං ගොඩ බාන්නේ ඒ වෙලාව දීල අනිත් ප්ලේන් තමයි කැරකි කැරකි ඉන්න ඕන ? එහෙම නෙවිද ?
     
    • Like
    Reactions: NRTG

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    හදිසි ගොඩබාන්න ඕනා නං අව්ල තීන එක නේද මුලිං ගොඩ බාන්නේ ඒ වෙලාව දීල අනිත් ප්ලේන් තමයි කැරකි කැරකි ඉන්න ඕන ? එහෙම නෙවිද ?
    Burning out fuel for a emergency landing,if so pilot should try to land on lagoon with minimal impact
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පැය දෙකක් නම් ඉතින් ඉන්න උන්ගේ ඉහමොළ රත්වෙලා ඇත්තේ, :sorry:
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    A330 එකේ Fuel dump කරන්න බෑ කියන්නේ.
    ඒ කියන්නේ ඔහොම ටිකක් ඉදලා land කරයි.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    • Like
    Reactions: NRTG