https://www.flightradar24.com/ALK454/30e93195
fuel halala banna wage yanne. japan direct flight ekakne godak fuel athi
fuel halala banna wage yanne. japan direct flight ekakne godak fuel athi
Burning out fuel for a emergency landing,if so pilot should try to land on lagoon with minimal impactහදිසි ගොඩබාන්න ඕනා නං අව්ල තීන එක නේද මුලිං ගොඩ බාන්නේ ඒ වෙලාව දීල අනිත් ප්ලේන් තමයි කැරකි කැරකි ඉන්න ඕන ? එහෙම නෙවිද ?
there is no different between landing on water or land. Both are same at that speed.Burning out fuel for a emergency landing,if so pilot should try to land on lagoon with minimal impact
පේන විදියට මිනිස්සුත් එක්ක ටෝකියෝ වලට පිටත් වෙච්ච එක ටෙස්ට් රන් එකක් නෙවෙයි.Planes 2 ක් service එකට එකතු කරනවා Testing
But most emergency landings done on water has come good nethere is no different between landing on water or land. Both are same at that speed.
එහෙමද අද Aviation News වල තිබ්බා Sri Lankan Air Line එකේ Planes දෙක්කක් හදලා Test කරනවා කියලාපේන විදියට මිනිස්සුත් එක්ක ටෝකියෝ වලට පිටත් වෙච්ච එක ටෙස්ට් රන් එකක් නෙවෙයි.
Lankaawe ostharla okkoma dan track karanawa athi banoke dan tracker ekak widihata #1 eke inne.
ow itin hamootama bayayne..Lankaawe ostharla okkoma dan track karanawa athi ban![]()
පයිලට් ලට කෝල් කරලා උපදෙස් දෙන්නේ ඉක්මනට youtube එකෙන් බලලා.Lankaawe ostharla okkoma dan track karanawa athi ban![]()