Issue with retracting the landing gear. Was holding for about 2hrs as ac type is a333, which has no capability in dumping fuel. ALR is safely down now.
View attachment 208646
බෑවා friends. ඔබලාගේ සහයෝගයට ගොඩක් ඉස්තුටි. පයිලට් thread එක බලලා තමයි instructions ගත්තේ land කරන්න
නැත්නම් මේක කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බැරිවෙයි
මේ කතාව ළඟ ළඟ ඇහෙන නිසා උත්තර දෙන්න ඕනා.
ඕනාම කෙනෙක්ට අයිතියක් තියනවා තමන්ට විධිමත්ව හෝ අවිධිමත්ව ඉගෙන ගත්ත දෙයක් කියන්න.
ඔස්තාර් වෙන්න අවශ්‍ය නැ. නමුත් ඒ කියන දෙයින් තව කෙනෙක්ට අවැඩක්/ජිවිතයට හානියක් නැති තාක් ඒ කරුනු වැදගත්.. මගේ ඔපිනියන් එකට ගරු කරන්න අදාල නැ කවුරුත්. මම කිව්වේ ආසාව නිසා කාලයක් තිස්සේ ඒවියේෂන් ගැන බලන නිසා.
මචං ඕනා කෙනෙක්ට පුලුවන් තමන්ගේ අදහස ලියන්න. එහෙම කිය්දදි තමා දැනුම හුවමාරු වෙන්නේ. එතනින් තමා නව සංවාද ගොඩ නැගෙන්නේ.අදවෙද්දි ඕනා තරම් ඉගෙනුම් ක්‍රම තියනවා. එච්චර තිබිලත් ඉගෙ ගන්නැත්තම් අමුම ගොනා තමයි.
නමුත් විෂය ගැන වරලත් අයට පමණයි අදාල අවස්ථාවකදි දෙයක් කරන්න බලය ලැබෙන්නේ. ඔපිනියන් ගත යුත්තේ ඒ අයගෙන් විතරයි.
නමුත් ඕනාම කෙනෙක්ට කරන්න නම් තහනමක් නැ. එහෙම තහනමක් දාන එක ගොං. මොකද කිසිම දෙයක් හොයන්නැතිව ඔහේ විචාර බුදධියක් නැතුව වෙන්න දුන්න නිසා තමයි රටට කෙල වුනේ.
ඔන්න ඕක විකුණලා දාමු ඇයි වදේ
නෑ නෑ සිරා කීවේ ගේ උඩින් ගුවන් මාර්‍යගක් තියේදැන් හරි..ප්ලේන් එක ලෑන්ඩ් කරා!
එළ..ඔය ඊයෙ ෆ්ලයිට් එක අපේ ගෙවල් හරියෙනුත් යනව සමහර දවස් වලටනෑ නෑ සිරා කීවේ ගේ උඩින් ගුවන් මාර්‍යගක් තියේ
එළ..ඔය ඊයෙ ෆ්ලයිට් එක අපේ ගෙවල් හරියෙනුත් යනව සමහර දවස් වලට
ඉස්සරහ රෝද වල අවුලක් තිබිල තියෙන්නෙ.
මට හිතෙන්නෙ ටේක් ඔෆ් කරාට පස්සෙ රෝද ආය ඇතුලට ගිහිල්ල වැහෙන්ඩ නැතුව ඇති..වැහුනත් ටෝකියෝ වලදි රෝද එලියට එන්නෙ නැතිවෙයි කියල සැකේට ලෑන්ඩ් කරන්ඩ ඇති.ඉස්සරහ රෝද වල අවුලක් තිබිල තියෙන්නෙ.
Ethakota land kale kohomada?
