ශ්‍රී ලංකන් එකක්

harshana-lk

Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    Issue with retracting the landing gear. Was holding for about 2hrs as ac type is a333, which has no capability in dumping fuel. ALR is safely down now.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    View attachment 208646


    බෑවා friends. ඔබලාගේ සහයෝගයට ගොඩක් ඉස්තුටි. පයිලට් thread එක බලලා තමයි instructions ගත්තේ land කරන්න
    නැත්නම් මේක කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බැරිවෙයි

    Maru thread eka 🤭
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    354578469_705456788006713_315647273305802249_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේ කතාව ළඟ ළඟ ඇහෙන නිසා උත්තර දෙන්න ඕනා.
    ඕනාම කෙනෙක්ට අයිතියක් තියනවා තමන්ට විධිමත්ව හෝ අවිධිමත්ව ඉගෙන ගත්ත දෙයක් කියන්න.
    ඔස්තාර් වෙන්න අවශ්‍ය නැ. නමුත් ඒ කියන දෙයින් තව කෙනෙක්ට අවැඩක්/ජිවිතයට හානියක් නැති තාක් ඒ කරුනු වැදගත්.. මගේ ඔපිනියන් එකට ගරු කරන්න අදාල නැ කවුරුත්. මම කිව්වේ ආසාව නිසා කාලයක් තිස්සේ ඒවියේෂන් ගැන බලන නිසා.

    මචං ඕනා කෙනෙක්ට පුලුවන් තමන්ගේ අදහස ලියන්න. එහෙම කිය්දදි තමා දැනුම හුවමාරු වෙන්නේ. එතනින් තමා නව සංවාද ගොඩ නැගෙන්නේ.අදවෙද්දි ඕනා තරම් ඉගෙනුම් ක්‍රම තියනවා. එච්චර තිබිලත් ඉගෙ ගන්නැත්තම් අමුම ගොනා තමයි.


    නමුත් විෂය ගැන වරලත් අයට පමණයි අදාල අවස්ථාවකදි දෙයක් කරන්න බලය ලැබෙන්නේ. ඔපිනියන් ගත යුත්තේ ඒ අයගෙන් විතරයි.
    නමුත් ඕනාම කෙනෙක්ට කරන්න නම් තහනමක් නැ. එහෙම තහනමක් දාන එක ගොං. මොකද කිසිම දෙයක් හොයන්නැතිව ඔහේ විචාර බුදධියක් නැතුව වෙන්න දුන්න නිසා තමයි රටට කෙල වුනේ.

    ඕව තේරෙනව නං ඌ රට බංකොළොත් කරපු ෆේල් පොන්නයෙක්ට කඩේ යන්නෙ නෑනෙ. 🤦🏻

    ඔන්න ඕක විකුණලා දාමු ඇයි වදේ

    ආන්න ඒක තමයි නාකි ෆේල් පොන්නයට කියවගන්න ඕන. 😂
    ------ Post added on Jun 29, 2023 at 12:47 AM
     
    • Like
    Reactions: emoji diaries

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ නෑ සිරා කීවේ ගේ උඩින් ගුවන් මාර්‍යගක් තියේ
    එළ..ඔය ඊයෙ ෆ්ලයිට් එක අපේ ගෙවල් හරියෙනුත් යනව සමහර දවස් වලට






    ඉස්සරහ රෝද වල අවුලක් තිබිල තියෙන්නෙ.
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    එළ..ඔය ඊයෙ ෆ්ලයිට් එක අපේ ගෙවල් හරියෙනුත් යනව සමහර දවස් වලට






    ඉස්සරහ රෝද වල අවුලක් තිබිල තියෙන්නෙ.

    ඉස්සරහ රෝද වල අවුලක් තිබිල තියෙන්නෙ.
    Ethakota land kale kohomada?
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සරහ රෝද වල අවුලක් තිබිල තියෙන්නෙ.
    Ethakota land kale kohomada?
    මට හිතෙන්නෙ ටේක් ඔෆ් කරාට පස්සෙ රෝද ආය ඇතුලට ගිහිල්ල වැහෙන්ඩ නැතුව ඇති..වැහුනත් ටෝකියෝ වලදි රෝද එලියට එන්නෙ නැතිවෙයි කියල සැකේට ලෑන්ඩ් කරන්ඩ ඇති.
     
    • Like
    Reactions: Sabren

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕවගේ වැඩ කරන්නෙත් අමු කාලකන්නි. කොරියන් ප්ලේන් එක ගෙනියන්න එක පයිලට් එකෙක් මදියි කියලා කියද්දි , එකෙක්වත් ඇවිත් නෑ. දැන් දෙපාරක් විතර කොරියන් යන කොල්ලො අසරන උනා. ප්‍රශ්න තියනව නම් ඒවා විස්ද ගන්න ක්‍රම තියනවා. ඒවා කස්ටමස්ලගේ පිටීන් යවලා හරි යන්නෙ නෑනේ. අනික ශ්‍රී ලංකන් එකේ පිටරට අයත් යනවා. මෙහෙම දේවල් වෙද්දි උන් අපේ එයාලයින් එකේ ආයේ යන්නේ නෑ. මේක් විකුණන එක හොදයි. විකුණපු ගමන් වෘත්තිය සමිති බේසික් පුතාලත් අකුලගෙන යන්න එපැයි. ඒවගේම රේල්වේ එකත් ඉක්මනින් විකුණන්න ඕනි. ඕකේ ඉන්න උන්ට තවම ලංකාවෙදි ටිකට් එක ප්‍රින්ට් කර ගන්න බෑ. ඒකත් පිටරටින්ම ගේන්න ඕනි:oo:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔතන තියන ප්‍රශ්නේ ඒක නෙමේ.
    හෝල්ඩින්ග් ඉන්න එක කෙස් එකක් නැ ලෙඩක් තියේ නම්.
    ඔක්කොම වෙලා ආයි යන්න ගත්තම ගිහින් තියෙන්නේ 165 නෝට්ස් වේගෙන් ආදී 800 ක් උඩින්
    ඔන්න ඕක තමා ප්‍රශ්නේ.