ශ්‍රී ලංකන් රුවන් වැකි

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    ශ්‍රී ලංකන් රුවන් වැකි

    උපුටා ගැනීමක්
    -පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~

    -සැමියා බිරිඳගේ ටෝමියාය

    -දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට
    බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්

    -මුහුදේ ඉන්නේ එක මාලුවද බන්?
    "ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?"

    -සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න

    -මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ )

    -විවාහයට හේතුව - තේරුම් නොගැනීම
    දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම

    -අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට
    අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ

    -ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා
    ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට

    -මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක

    -අස්ථිරවූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක

    -අපේ රටේ කෙල්ලොත් පාන් වගේ,
    මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!

    -මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා

    -ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්,
    හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ!

    -අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!)

    -අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක්

    -සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~

    -මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව

    -වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්‍ය කතා කිරීම මැනවි

    -ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~

    -සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්!

    -මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි
    "අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.."
    මගේ ගෑනියි ළමයි දෙන්නයි

    -මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා

    -මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද?
    "සල්ලි තියෙන මිනිස්සු"

    -what's up - මොනවද උඩ
    cool man - සීතලයි මිනිහෝ
    are u nuts? - ඔයා ඇටද?
    rock the party - පාටිය ගල් කරමු
    keep in touch - අල්ලන් හිටපන්

    -හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා,
    අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ...

    -බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි?
    සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ

    -මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන
    "පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා "

    -කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර !

    -හිරුනම් ? අව්ව තමයි

    -කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම

    -මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් ,
    කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ?
    -වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි

    -බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
    සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්

    -දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි

    -විවාහය අමු අඹයකි,
    කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි
    ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි...
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,774
    113
    Hell & Heaven (Kiribathgoda)
    -විවාහයට හේතුව - තේරුම් නොගැනීම
    දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම
    :yes::yes:

    -බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
    සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්


    :lol::lol::lol::lol::lol:


    රේප් +19 :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    -සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න

    මේක හරි! මම කලේ ඕක තමයි.. වැඩේ සාර්ථකයි! අත්දැකීමෙන් කියන්නේ! :lol: :lol: :lol: :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    -මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක
    :rofl::rofl::rofl:
     

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    වයසට යන මා බලාගත යුත්තේ තරැණ මා විසිනි :)

    මම දැකපු හොද වැකියක්
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    -බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
    සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්

    :P:P:P:P:P:P:P:P