ශ්‍රී ලංකන් ලැට් වලිය

AnuradhaRa

Well-known member
  • why is this even news? :confused:
    pilot ල විදියට මානසික රෝගියො ගන්නෙ නෑනෙ

    මූ පිස්සෙක්

    ගෑනිට ආයෙ එන්න එපා කියල දොරවහගෙන

    මට මේක තනියම එලවන්න පුලුවන් කියල

    ඒක ඉතින් මම දන්නෙ කොහොමද?
    උඹෙන් නෙමේ බං ඇහුවෙ
    පොදුවෙ ප්‍රශ්නාර්ථයක් මතු කෙරුවෙ මම
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    pilot ල විදියට මානසික රෝගියො ගන්නෙ නෑනෙ

    මූ පිස්සෙක්

    ගෑනිට ආයෙ එන්න එපා කියල දොරවහගෙන

    මට මේක තනියම එලවන්න පුලුවන් කියල


    දැං ඔය හෙන රචනාවක් කියල තිබුණෙ ඇහෙන් දැක්ක වගේ
    පකක් අහන්න එපා මගෙන්
    මේකෙ කියලා තියෙන එක ට්‍රාන්ස්ලේට් කරලා දුන්නෙ. සොරි. ඒකෙ තිබ්බෙ නෑ ගෑණි චූ බර තියාගෙන නැග්ග්ගද ? පස්සෙ හැදුනද කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • මේකෙ කියලා තියෙන එක ට්‍රාන්ස්ලේට් කරලා දුන්නෙ. සොරි. ඒකෙ තිබ්බෙ නෑ ගෑණි චූ බර තියාගෙන නැග්ග්ගද ? පස්සෙ හැදුනද කියලා.
    සොරි සොරි ඉතිං

    මං ඒක එඩිට් කෙරුව

    සොරි බං
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොල්ලෙක්ට නම් අල්ගෙන ඉන්න පුළුවන්, කෙල්ලෙක්ට ගියේ නැත්තම් සුටුස් ගලා යනවා.

    මෙහෙමයි හැබැයි
    නිතර නිතර චූ දාන්න ගියොත් මල වදයක්
    ඔය බොත්තම් දාහෙන් එකක් හරි එබුනොත්
    හනේ සොරි හනේ කියලා වැඩක් නෑ 😄
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ගූ බෑග් එකකට දාලා තපක් ගාලා දීලා නැද්ද? :ROFLMAO:
     

    AnuradhaRa

    Well-known member
  • ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකු අතර පුද්ගලික ආරවුලක්. ආරවුලක් හේතුවෙන් ගුවන් නියමුවරියක පැමිණීම වැළැක්වීමට පිරිමි ගුවන් නියමුවෙකු නියමු කුටියේ දොර අගුළු දමා ඇත. බරපතල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    gK5U8aw.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකු අතර පුද්ගලික ආරවුලක්. ආරවුලක් හේතුවෙන් ගුවන් නියමුවරියක පැමිණීම වැළැක්වීමට පිරිමි ගුවන් නියමුවෙකු නියමු කුටියේ දොර අගුළු දමා ඇත. බරපතල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    gK5U8aw.jpg
    දොර වහගෙන අතේ පාරක් ගහ ගහ ඉන්න ඇත්තෙ. මේ ගෑනුත් එක්කත් බෑනෙ ඉතිං