ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අලුත්ම ක්රීඩාව cornhole

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    Cricket වලින් අම්බානක කන වෙලේ මෙන්න අලුත් sport එකක් ඇවිත් මේකේ නම cornhole . මහ ලොකු දෙයක් නෑ පොඩි පොට්ටනියක් තියනවා ඒ පොට්ටනිය දාන්ඩ තියෙන්නේ බෝඩ් එකේ හිලට
     
    Attachments

    • 34e25dae57c27f3526feb9c0dea8c26e.png
      34e25dae57c27f3526feb9c0dea8c26e.png
      21.4 KB · Views: 42

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113

    Cricket වලින් අම්බානක කන වෙලේ මෙන්න අලුත් sport එකක් ඇවිත් මේකේ නම cornhole . මහ ලොකු දෙයක් නෑ පොඩි පොට්ටනියක් තියනවා ඒ පොට්ටනිය දාන්ඩ තියෙන්නේ බෝඩ් එකේ හිලට

    On the bed nallu da
     
    • Like
    Reactions: wissnshaftler

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මම දැකලා තියේ ඕක සෙල්ලම් කරනවා වීඩියෝ වල ඒකේ තිබුනේ හැබැයි ග්ලෝරි හෝල් කියලා ඒකෙත් පොට්ටනිය හිලට දාන එකක් තමා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    ඒ රනිල් ලබා දුන් විස්වාසයයි
    පොට්ටනිය හිලට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth

    Cricket වලින් අම්බානක කන වෙලේ මෙන්න අලුත් sport එකක් ඇවිත් මේකේ නම cornhole . මහ ලොකු දෙයක් නෑ පොඩි පොට්ටනියක් තියනවා ඒ පොට්ටනිය දාන්ඩ තියෙන්නේ බෝඩ් එකේ හිලට

    උන් නොකියා කියන්නෙ cornhole=cricket කියලා. cornhole කියන්නෙ cricket වගේම වැඩක් නැති ක්‍රීඩාවක් කියල. හය්යූ ඒකනේ ඩිල්ෂාන්ව ගෙන්නල තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    මේ මොන සුරතල් හිගන සෙල්ලමක් ද බන්..

    මීට වඩා ආතල් අපි පොඩි කාලේ පොඩි වලක් හරි ගල් දෙකක් උඩින් කෝටු කෑල්ලක් තියලා "නෝරෝඩ්" කියලා තව කොට්ටකින් ගහන සෙල්ලම. චූටි කාලේ සුපරි ෆන් එකක් ගත්තේ .
    අනිත් පොඩි කාලේ කරපු සුපිරිම සෙල්ලමක් තමයි නොන්ඩි කොටනවා කියලා ටිම් දෙකක් බෙදිලා, කොටුවක් ඇතුලේ තනි කකුලෙන් පැන පැන ගිහින් අල්ලන එක අනිත් ටීම් එකේ උන් ඔක්කොම.

    මේ මගුලට වඩා පෑන් ගේම් , ක්ලිප් ගේම් ත් පට්ට !! 🥱

    හරි නම් ජාත්‍යන්තරය ට ගෙනියන්න ඕනේ ඒවා. මේ ඇට මල්ලක් අඩි 10ක් ඈත ඉදන් ලොකු හිලකට විසි කරන්න අපේ ආච්චිටත් පුලුවන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864

    :D