ජිල්බෝලඅපි ටීක් කියල ගහන ඒකත් මෙහෙම කරන්න පුළුවන් නේ

ඔව් ,මේ ජිල් ගහන එකේ පොෂ් වර්ෂන් එකක් වගේ නේදඅපි ටීක් කියල ගහන ඒකත් මෙහෙම කරන්න පුළුවන් නේ
ඒකනේ. ක්‍රීඩාව දියුණු කරන්න ආධාර අරගෙන සැපේ ඉන්න තියෙන්නේ සංගමය පටන් ගමුජිල්බෝල![]()
Cricket වලින් අම්බානක කන වෙලේ මෙන්න අලුත් sport එකක් ඇවිත් මේකේ නම cornhole . මහ ලොකු දෙයක් නෑ පොඩි පොට්ටනියක් තියනවා ඒ පොට්ටනිය දාන්ඩ තියෙන්නේ බෝඩ් එකේ හිලට
Pottaniya hilataමම දැකලා තියේ ඕක සෙල්ලම් කරනවා වීඩියෝ වල ඒකේ තිබුනේ හැබැයි ග්ලෝරි හෝල් කියලා ඒකෙත් පොට්ටනිය හිලට දාන එකක් තමා
ටීක් ගහනවද දැන් ඉන්න කොල්ලෝ? පුදුම පිස්සුවක් එකත් පොඩි කාලේ.අපි ටීක් කියල ගහන ඒකත් මෙහෙම කරන්න පුළුවන් නේ
tiktok තමා මොන ටීක්ද.ටීක් ගහනවද දැන් ඉන්න කොල්ලෝ? පුදුම පිස්සුවක් එකත් පොඩි කාලේ.
Cricket වලින් අම්බානක කන වෙලේ මෙන්න අලුත් sport එකක් ඇවිත් මේකේ නම cornhole . මහ ලොකු දෙයක් නෑ පොඩි පොට්ටනියක් තියනවා ඒ පොට්ටනිය දාන්ඩ තියෙන්නේ බෝඩ් එකේ හිලට
මේ මොන සුරතල් හිගන සෙල්ලමක් ද බන්..
මීට වඩා ආතල් අපි පොඩි කාලේ පොඩි වලක් හරි ගල් දෙකක් උඩින් කෝටු කෑල්ලක් තියලා "නෝරෝඩ්" කියලා තව කොට්ටකින් ගහන සෙල්ලම. චූටි කාලේ සුපරි ෆන් එකක් ගත්තේ .
අනිත් පොඩි කාලේ කරපු සුපිරිම සෙල්ලමක් තමයි නොන්ඩි කොටනවා කියලා ටිම් දෙකක් බෙදිලා, කොටුවක් ඇතුලේ තනි කකුලෙන් පැන පැන ගිහින් අල්ලන එක අනිත් ටීම් එකේ උන් ඔක්කොම.
මේ මගුලට වඩා පෑන් ගේම් , ක්ලිප් ගේම් ත් පට්ට !!
හරි නම් ජාත්‍යන්තරය ට ගෙනියන්න ඕනේ ඒවා. මේ ඇට මල්ලක් අඩි 10ක් ඈත ඉදන් ලොකු හිලකට විසි කරන්න අපේ ආච්චිටත් පුලුවන්.
