ශ්‍රී ලංකාවෙන් වෙනරට වලට ගිහින් මේ වගේ බලු වැඩ කොහොම කරනවද කියල හිතා ගන්න බෑ.මම හුගක් කට්ට කෑවා student කාලේ. ඒවාගේම life එක හොදට enjoy කරා. ඒ වුනාට මේ වගේ ජඩ වැඩ කරන්න නිකමටවත් හිතුවේ නෑ.මට නිකමට හිතෙනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා. විනය,හික්මීම,ඉවසීම,එකිනෙකාට ගරු කිරීම,නීතියට අවනත වීම වගේ දේවල් හරියට උගන්නන්නේ නෑ.ඒක නිසා ලංකාවේ මිනිස්සු ජපානේ නෙමේ කොහේ ගියත් ඕන ජඩ වැඩක් කරනවා දෙපාරක් හිතන්නේ නැතුව.
youtube video එකට යටින් තියන comments පුළුවන් නම් නිකමට Google Translate පාරක් ගෙන බලන්න ජප්පෝ කියන කතා.
ජපානේ හොර label එක කාලෙක ඉඳල වැදිලා තියෙන්නේ වියට්නාම් උන්ට. මේ යන විදියට ඊළගට ශ්‍රී ලංකාවට වදී වගේ.
නිවුස් එකේ ලින්ක් එකත් දන්නම් නිකමට Google Translate පාරක් දාගෙන බලන්න.නම් එක්කම දාල තියනවා.
youtube video
net news
https://www.htb.co.jp/news/archives_27291.html