ශ්‍රී ලංකාවෙන් ජපානෙට එන හොරු.

aniki

Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    ශ්‍රී ලංකාවෙන් වෙනරට වලට ගිහින් මේ වගේ බලු වැඩ කොහොම කරනවද කියල හිතා ගන්න බෑ.මම හුගක් කට්ට කෑවා student කාලේ. ඒවාගේම life එක හොදට enjoy කරා. ඒ වුනාට මේ වගේ ජඩ වැඩ කරන්න නිකමටවත් හිතුවේ නෑ.මට නිකමට හිතෙනවා ලංකාවේ අධ්යාපන ක්‍රමේ ලොකු අවුලක් තියනවා. විනය,හික්මීම,ඉවසීම,එකිනෙකාට ගරු කිරීම,නීතියට අවනත වීම වගේ දේවල් හරියට උගන්නන්නේ නෑ.ඒක නිසා ලංකාවේ මිනිස්සු ජපානේ නෙමේ කොහේ ගියත් ඕන ජඩ වැඩක් කරනවා දෙපාරක් හිතන්නේ නැතුව.

    youtube video එකට යටින් තියන comments පුළුවන් නම් නිකමට Google Translate පාරක් ගෙන බලන්න ජප්පෝ කියන කතා.
    ජපානේ හොර label එක කාලෙක ඉඳල වැදිලා තියෙන්නේ වියට්නාම් උන්ට. මේ යන විදියට ඊළගට ශ්‍රී ලංකාවට වදී වගේ.

    නිවුස් එකේ ලින්ක් එකත් දන්නම් නිකමට Google Translate පාරක් දාගෙන බලන්න.නම් එක්කම දාල තියනවා.

    youtube video

    net news
    https://www.htb.co.jp/news/archives_27291.html
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    Four Sri Lankan men living in Furano City were arrested for allegedly storing stolen motorcycles at an auto repair shop in Furano City.

    The four arrested suspects, including Sri Lankan company executive Jayasondara Mudiyanselage Dhanmika Sarat Kumara (43), who lives in Furano City, were arrested on the 1st of this month on the premises of an automobile repair shop in Furano City run by Kumara. He is suspected of storing three stolen motorcycles and other items inside.

    The three suspects, excluding Kumara, were also arrested on suspicion of stealing a motorcycle from a campsite in Minamifurano Town, and the factory was determined from the location information of a loss prevention tag attached to the motorcycle.

    Police have not disclosed the identity of the four people.
    muge fb eka thiyenawa nam mekata dapan
    patta ragillak raganna athhe :lol:
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and aniki

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    දකුණු ආසියාතිකයෝ ඔහොම තමයි. උන්ට විසා දෙනකොට ඕව දැනගෙනම තමයි දෙන්න ඕන.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේක නම් ශ්‍රී ලංකාවට මඩ ගහන්නම හදපු FB profile එකක් වගේ.
    wenna puluwan. eth eke dala thiyena ewa nam aththa. meke inna kalakani godak unta kisima hadiyawak na!
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ජප්පො කියන්නෙත් හොද ජාතියක් නෙවෙයි. ඕකුන් ඉස්සර යටත් විජිත හදාගෙන මිනිස්සුන්ට මාර වද දීල තියෙන්නෙ, වහල්ලු විදියට අරන් එක එක පරීක්ශන කරල තියෙනව. ඒ කාලෙ හිට්ලර් වගේම සත්තු තමයි ඔය. පුලුවන් කෙනෙක් ඔය ජප්පන්ගෙ සීයල කරපු වැඩ ඔය චනල් එකේ කමෙන්ට් කරන්න.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජප්පො කියන්නෙත් හොද ජාතියක් නෙවෙයි. ඕකුන් ඉස්සර යටත් විජිත හදාගෙන මිනිස්සුන්ට මාර වද දීල තියෙන්නෙ, වහල්ලු විදියට අරන් එක එක පරීක්ශන කරල තියෙනව. ඒ කාලෙ හිට්ලර් වගේම සත්තු තමයි ඔය. පුලුවන් කෙනෙක් ඔය ජප්පන්ගෙ සීයල කරපු වැඩ ඔය චනල් එකේ කමෙන්ට් කරන්න.
    yes. un awillla full ranakamee jawathiyak.
    ehenam e wage rataka gihin kunu wada nokara inna ona.
     
    • Like
    Reactions: Aldren

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ජප්පො කියන්නෙත් හොද ජාතියක් නෙවෙයි. ඕකුන් ඉස්සර යටත් විජිත හදාගෙන මිනිස්සුන්ට මාර වද දීල තියෙන්නෙ, වහල්ලු විදියට අරන් එක එක පරීක්ශන කරල තියෙනව. ඒ කාලෙ හිට්ලර් වගේම සත්තු තමයි ඔය. පුලුවන් කෙනෙක් ඔය ජප්පන්ගෙ සීයල කරපු වැඩ ඔය චනල් එකේ කමෙන්ට් කරන්න.
    yes. un awillla full ranakamee jawathiyak.
    ehenam e wage rataka gihin kunu wada nokara inna ona.

    Jappange look eka dakkama therennaha hena ahinsaka patak bn, eth un hena aggressive maral jathiyak. ape mole adu sinhalayo hithanna mun hena ponna patai, apita bayai kiyala. api thamai waddo kiyala. huththa thamai

    WW2 ekedi American main naval Habour ekakata gahala thiyanwa mun, americanslata hikenna deela thiyenne. mun ekka sellam nathi nisa nucler gahalama iwarakaranna una antheemata. (ape hichchi demala pakalath ekka dagaththu wali wage nemei kiyala therenawane)

    ape kalu samahara hukannala mukuth danne naha, forigners la sahenna wada krarana ratak, usa canada un pawa. lanakwe unta jappo udau karanwa mokada ithihasaye hena honda cn thiyanawa, igenaganna, jobs karanna lankawe unta place eka thiyanwa. (and nepal unta ehema) e asse mun wage hukannalath innawa, anith unge namai, rate namai kanna.

    muta puke arala ewai habai. anith untath padamak igena gannath ekka.
     
    Last edited:
    • Like
    Reactions: DXB2021

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ජප්පො කියන්නෙත් හොද ජාතියක් නෙවෙයි. ඕකුන් ඉස්සර යටත් විජිත හදාගෙන මිනිස්සුන්ට මාර වද දීල තියෙන්නෙ, වහල්ලු විදියට අරන් එක එක පරීක්ශන කරල තියෙනව. ඒ කාලෙ හිට්ලර් වගේම සත්තු තමයි ඔය. පුලුවන් කෙනෙක් ඔය ජප්පන්ගෙ සීයල කරපු වැඩ ඔය චනල් එකේ කමෙන්ට් කරන්න.
    ඔව් ඔව් අවුරුදු බර ගානකට කලින් කරපු පකවල් කියවනවා ලංකාවේ පොන්නයෝ කීයක් නම් ගොඩ දාපු රටක්ද.කොච්චර ලංකාවට උදව් කරපු රටක්ද.ඕවා දදා ඉදපන් රෙන්න පුකේ ගූ නෑ ඉන්නේ පුක කහගන්න බැරි රටක චීනෙටයි ඉන්දියාවටයි වැදලා හිගාකන.ජපානේ වැටෙයි දැන් කමෙන්ට් එකක් දැම්මා කියලා.ස්වබාවික සම්පත් නැතුව දියුණු උන රටවල් 3න් 1ක් ඕක.ඕවා වට්ටනවා බොරු ඇමරිකාව ඉන්නකන්.iq වැඩිම රට.ලංකාවේ කැහුටු පොන්නයෝ යටත් විජිතයක් ගානවා.යටත් විජිත පාලනය කරපු කොහෙත් ඔහොම තමයි ඕයි ඇයි උබ හිතුවද එඑංගලන්තය,පෘතුගීසි උන් හොදට සැලකුවා කියලා.පෘතුගීසි උන් ලංකාවේ ගම් පිටින් මරපු හැටි බලපන් පොන්නයා.ඒක නිසා අනිත් උන්ට ටෝක් දෙන්න කලින් අඩුම ගානේ බල්ලෙක්වත් ගනන් ගන්න තරමට රට හදන් ඉදපන්.sinhala pons ලත් හරි හොද උන් නේ අපි දැක්කනේ දෙමල මිනිස්සු මරපු හැටි කලු ජූලියේ.මුස්ලිම් උන්ව මරන්න හදපු හැටි පාස්කු බෝම්බෙන් පස්සේ.
     
    Last edited:

    aniki

    Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    Jappange look eka dakkama therennaha hena ahinsaka patak bn, eth un hena aggressive maral jathiyak. ape mole adu sinhalayo hithanna mun hena ponna patai, apita bayai kiyala. api thamai waddo kiyala. huththa thamai

    WW2 ekedi American main naval Habour ekakata gahala thiyanwa mun, americanslata hikenna deela thiyenne. mun ekka sellam nathi nisa nucler gahalama iwarakaranna una antheemata. (ape hichchi demala pakalath ekka dagaththu wali wage nemei kiyala therenawane)

    ape kalu samahara hukannala mukuth danne naha, forigners la sahenna wada krarana ratak, usa canada un pawa. lanakwe unta jappo udau karanwa mokada ithihasaye hena honda cn thiyanawa, igenaganna, jobs karanna lankawe unta place eka thiyanwa. (and nepal unta ehema) e asse mun wage hukannalath innawa, anith unge namai, rate namai kanna.

    muta puke arala ewai habai. anith untath padamak igena gannath ekka.
    @FordMustang @Son of Satan

    ඉස්සර ජප්පෝ විතරක් නෙමේ දැන් ඉන්න උනුත් එච්චර හොද උන් නෙමේ හැබැයි ඉස්සර වගේ නෙමේ දැන් මුංව නීතියෙන් සහ මුන්ටම අවේනික ආචාරදර්ම වලින් ගොඩක් දරුණුවටම පාලනය කරලා තියෙන්නේ.

    foreigners ඇවිල්ලා වැඩ කරලා හම්බ කර ගත්තට ජප්පන්ට අවුලක් නෑ.ඒක උන්ගේ රටට හොදයි.මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ foreigners ජපානෙට ඇවිල්ල ජපන් නීතිය පිළිපදින්නේ නැති එක.අනික තමා ජපන් සංස්කෘතියට සහ ජපන් ජාතිකයන්ට ගරු කරන්නේ නැති එක.

    පිටිං ඇවිත් නීතිය සහ සංස්කෘතිය විනාශ කරන එකට තමා ගොඩක් ජප්පෝ foreignen උන්ට කැමති නැත්තේ.ලංකාවේ වගේ නෙමේ ජපානේ හොරකම සහ බොරුවට කිසිම සමාවක් නෑ ජප්පන්ට වුනත් එච්චරයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ජපන් තානාපතිගෙන් ඩොලර් මිලියන් ගානක් කප්පන් ඉල්ලපු කොට නාකි හුත්තිගේ පුතෙකුත් ඉන්න එකේ ඕවා වෙන්න පුලුවන් දේවල් ඉතින් 🤮 🤮 🤮.

    EJ95WYlXUAAuqb1