ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු

හොඳම පිතිකරු

  • සිදත් වෙත්තමුණි

    Votes: 0 0.0%
  • TM ඩිල්ෂාන්

    Votes: 0 0.0%
  • තිලාන් සමරවීර

    Votes: 0 0.0%

  • Total voters
    229

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    hehe එහෙම බැලුවත් අරවින්ද ඉදිරියෙන් ඉන්නව .. අරවින්ද මැච් winner කෙනෙක්

    ඉස්සර ගහපු මැච් වලින් මට මතකයි එක පාරක් අපේ වැල ෆෝම් වෙලා විකට් 7ක් වැටිල තියෙන වෙලාවෙ අරවින්ද මැච් එකක් ඉවර කරනව අනිත් අන්තෙ බැට් කරපු කෙනාව (baller කෙනෙක්) හන්ගගෙන ගහල ...

    100% ඇත්ත මචන්... මගේ vote එකත් අරවින්දට..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අරවින්ද ද සිල්වා
    1996 මතකනම් 96ට ආසනම් අනිවා වෝට් කරන්නේ අරවින්දට,
    අදටත් අපි ෆයිනල්ස් යනවා ඒත් කප් එක ගන්න බෑ. අරවින්ද හිටියනම් කියලා හිතෙනවා...
    කොච්චර වැඩ්ඩෙක් උනත් අවශ්‍ය මැච් එකේ නැත්නම් වැඩක් නැහැ අරවින්ද කියන්නේ සුපිරි....
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අරවින්ද ද සිල්වා
    1996 මතකනම් 96ට ආසනම් අනිවා වෝට් කරන්නේ අරවින්දට,
    අදටත් අපි ෆයිනල්ස් යනවා ඒත් කප් එක ගන්න බෑ. අරවින්ද හිටියනම් කියලා හිතෙනවා...
    කොච්චර වැඩ්ඩෙක් උනත් අවශ්‍ය මැච් එකේ නැත්නම් වැඩක් නැහැ අරවින්ද කියන්නේ සුපිරි....

    අනිවා බන්, ඉන්පස්සෙ ආව කාටවත්ම ඒ විදියට පීඩනයක් දරාගන්න පුලුවන්කම තිබුනෙම නෑ. අරවින්ද ගහපු හුක් එකක් දකින්නවත් තියෙද දැන්?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕක අහන්නත් දෙයක්ද අරවින්ද වගේ under pressure ගහන්න පුලුවන් කෙනෙක් ලංකාවේ ඉඳලා නෑ.....:yes:

    lead-Aravinda-De-Silva-Painting.jpg

     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක අහන්නත් දෙයක්ද අරවින්ද වගේ under pressure ගහන්න පුලුවන් කෙනෙක් ලංකාවේ ඉඳලා නෑ.....:yes:

    lead-Aravinda-De-Silva-Painting.jpg


    අපිට අරවින්ද වගේ පිතිකරුවෙක් ආයේ ලන්ක්කාවෙන් දකින්න ලැබෙයිද කියල සැකයි බන් :sorry:
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ELA MACHAN, SANAYI ARAYI PLAY KARANAKOTA MARU, EETH ARA BADAGEDIYAYI ARAYI SELLAMKARANAKOTA SUPIRIYI BAN. MATA THAAMA MATHAKAYI ARJUNAYA PITCH EKE BAAGETA DUVALA ITIRITIKA AVIDAGENA YANAKOTA APE THAATHTHA DHUVAPAN YOODAYO KIYAKIYA BANINA HATI,...... lolzzzzzzzzz.. :)) EE KAALE THARAM PATTA KAALAYAK LOVETH NAA.......... METHANA SAMAHARU MADUGALLA, SIDATH VETHTHAMUNI NAMKARANNA KIYALA KIYANAVA, UN ELA BATSMANLA KIYALA DANNAVA EETH UN PLAY KARANA KAALE API ATETH NAA........... :P MAGE KAALE MAMA DAKAPU PATTAMA BATSMAN ARAVINDA PAMANAYI. MAMA UUTA ADATATH AADAREYI. SANGATA VOTE KARAPU UN ADUGAANE 96 WORLDCUP FINALS VATH BALAPALLAA......... ETHAKOTA THEREYI DAN INNE MONATHARAM HAALPAARUVODHA KIYALA.
    DAN INNA UNTA PINSIDHDHA VENNZ MAMA DAN CRICKET BALAN NA......


    aniwa machan.. mamat aye uba wagema tama.. den inna unta pin sidda wenna match nam balanne nehe.. den un keda beela wage pitch eke budiya gannakota mona balannada bun.. match eke reela antima media conference ekedi kiyanawa bowling madilu,batting madilu.. ai yako ithin issarath ape oya dekama eka gaanata hema match ekema tibbe nehe.. eeth batting madi nam ape un bowling walin cover kara gatta.. eeka tama captain kenekge hekiyawa.. eeth ada un... ada team spirit 0%. team performace 0% . eeth players lata gewana salary 100%... onna ookai ada thathwe...

    man balapu cricket wala mage weerayo
    1)sanath
    2)aravinda
    3)gura
    4)kaluwa
    5)arjuna
    6)vaas
    7)murali

    taamat me ekektawtah gahanna puluwan ekek lankawe team eke ada nehe...

    samaharu kiyai kaluwa wage da bun sanga kiyala.....
    ehema kiyanna kalin balahan kaluwa keep karanakotai sanga keep karanakotai balan inna apita tiyena gemma.....

    jaya wewa... :D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මරුසිරා;15908168 said:
    අපිට අරවින්ද වගේ පිතිකරුවෙක් ආයේ ලන්ක්කාවෙන් දකින්න ලැබෙයිද කියල සැකයි බන් :sorry:
    සිරාවට බන් බලපන් සංගා & මයියා pressure ආවම ඇඹරෙන හැටි. ඒ අතින් අරවින්දට ලං වෙන්නවත් එකෙක් නෑ දැන් team එකේ....:oo:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Consistency එක අඩු වෙන්න පුළුවන් ජයසුරියගේ. එකටත් හේතු තියෙනවා. එකක් ඔහු නිතරම ඉක්මන් ලකුණු හඹා යන පිතිකුවෙක් මොකද කණ්ඩායම ඔහුගෙන් බලාපොරොත්තු උනේ ඒ දේ. එහෙම උනාම අවධානම(risk/chances) කියන එක වැඩිපුර ඔහුට ගන්න වෙනවා. ඔහු නිතරම හිතුවේ ඔහුගේ පුද්ගලික දත්ත වාර්තා ඉදිරියට ගෙනියන්න නෙමේ. කණ්ඩායමට අවශ්‍ය දේ ඉටු කරන්නයි ඔහු හැමවිටම උත්සහ දැරුවේ. ඔය කියන විදිහට stats දිහා බලා ගෙන ඌ සෙල්ලම් කලා නම් ඌටත් 40ට වැඩි average එකක් තියාගන්න තිබ්බා. හැබැයි එහෙම උනා නම් ලංකාව ඒ දිනපු තරම් මැච් ගානක් දිනන එකක් නම් නෑ. හොඳම උදාහරණයක් තමයි ජයසුරිය ගහලා තියෙන 100 ඒවා 28න් 25ක්ම අපි මැච් එක දිනලා තියෙනවා. එකයි මං කියන්නේ සංඛ්‍යාත්මක අගයන් මත ඉදගෙන පමණක් පිතිකරුවෙකුගේ දකෂතා මනින්න බෑ. මොකද cricket කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. එහිදී වැදගත් වෙන්නේ පුද්ගලික දක්ෂතාවයන්ට වඩා තමන් කොයි තරම් දුරට දායකත්වයක් දක්වනවද කණ්ඩායමේ ජයග්‍රහණයට කියන එක

    :yes::yes:
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    සන්ගා ආපු දවස් වල චොරේ චොර බව ඇත්ත. මතකනෙ 2003 සෙමිෆයිනල් එකෙ අරවින්දයා runout කරපු හැටි.
    ඒ වුනාට අරවින්ද ,සනා කියන්නෙ අපෙ ක්‍රිකට් වීරයො. වෙගෙන් ස්කොර්
    කරන අයට හයේ පරහවල් ගහන අයට වීරයො වෙන්න ලෙසියි. අපිත් කැමතියි අපේ වීරයා තමයි හොදම පිතිකරුවා කියලත් කියන්න.
    හැබයි සන්ගා තවම එහෙව් වීරයෙක් නොවුනට ලොකෙනම බිහිවු විශිශ්ටතම වමත් පිතිකරුවා එක්කො ලාරා නැත්නම් සන්ගා.ඉතින් ලන්කාවෙන් පහල වූ හොදම බැටා සන්ගා කියන එකේ විවාදයක් නෑ.

    හැබැයි මම කැමතිම මගේ වීරයා අරවින්ද....

    sanga hoda betek tama machan.. world class player kenek.. eeth mage personal idea eke hetiyata e aya world class wenna muulika hethuwa e aya eylage personal status maintain karanna balagena play karapu ekai. ehema nethuwa e aya team eka wenuwan karapu deyak nehe. anika lankawe cricket ada me tatweta wetenna muulika hethuwath anna eekai... ada e aya world ranking wala top innawa eeth lankawe team eka team spirit eka, team confidence eka, team eka team balancing ewata moko wele tiyenne? anika 2000n passe taama team eka balance eke antimai