I don't mind ARAVINDA got more votes..
but Sanga is talented but he does not belong to BEST batsman from Sri Lanka category...

සනා එලට නෙලුවට සෝඩ බෝතලේ වගේ. ටක බක ගාල ගහනව, බලන් ඉන්න අපි ඌ කොයි වලේ අවුට් වයිද කියල හෙන ගින්දරෙන් ඉන්නේ. ඌ එල බැට්ස්මන්, ඒත්, අරවින්ද ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ රජෙක් ආව වගේ තමයි. ප්ලේ කරනව බලන්න ආසයි. හිතේ ගින්දරක් නැතිව මැච් එක බලතෑකි. අර්ජුනත් බඩගෙඩිය හොලව හොලව ග්‍රවුන්ඩ් එකට ආව කියන්නේ එතනින් එහාට ආයෙ කථාකරන්න දෙයක් නෑ. උපරිමයි... දැන් ඉන්න පොන්ටියො මැච් බලන එක එපාකරල තියෙන්නෙ.
මෙතන සංගට වෝට් කරන්නේ වයසින් අඩු හා අරාගෙ මැච් නොබලපු උන් කියන එකයි මගේ මතය. ඌ කලුව කපල ආපු කාලේ ඇරපු බෝක්කු ටික දැක්කනම් මලාට වෝට් කරන්නෑ. අරා සෙල්ලම්කරනකොට මෑන් ඔෆ් ද මැච් හෝ මෑන් ඔෆ් ද් සීරීස් ට හොද කාර් එකක් වගේ දෙනවනම්, උගේ ෆෝම් එක උපරිමයි. මැච් එකෙන් පස්සෙ අනිවා කාර් එක ගෙදර.

mama mage comment eka demmata passei meeka dekke machan.. mamath uba ekka 100% agree.. api ee kaale bade gindarin balan hitiye sanath gahanakota. eeth aravinda awa kiyanne eithin loweth nehe.. ooke hodama arthal eka apita tiyenne sanath & aravinda dennama pitch eke innakota.. sanath adi pita adi 6 ewa gahanakota aravinda clasic parawal walin 4 ewa gahanawa.. ee tibba gathiya ada koheda bun cricket wala.. den sanath wage lassanaa adi gahana ekekuth nehe aravinda wage lassanata clasic gahana ekekuth nehe... meeta aurudu 5,6kta kalin cricket balanna gatta unta mataka nehe ithin kaluwa wa kapala aapu sanga booku eriya heti.... 1995-2003 tama ithin lankawen players awe.. moko ithin ee kale apu un 300 ewa chase kare 300 ewa target dunne power play tibila nemei ne![]()
Aravinda da Sanada best kiyala compare karanna amarui..
mokada team ekata me Aravinda wage stable player kenek wagema sana wage aggresive player kenekut oni..
ada lankawe team eke Mahela Sanga Dilshan wage hoda players la hitiyata Aravinda wage sure karanna baha, out wenna gattama burutha pitin yanawa akulagena, e wagema 320 wage score 1k chase karaddi, atha diga arala sana wage 6 ewa 4 ewa gahanna ekek naha...

) EE KAALE THARAM PATTA KAALAYAK LOVETH NAA.......... METHANA SAMAHARU MADUGALLA, SIDATH VETHTHAMUNI NAMKARANNA KIYALA KIYANAVA, UN ELA BATSMANLA KIYALA DANNAVA EETH UN PLAY KARANA KAALE API ATETH NAA...........
MAGE KAALE MAMA DAKAPU PATTAMA BATSMAN ARAVINDA PAMANAYI. MAMA UUTA ADATATH AADAREYI. SANGATA VOTE KARAPU UN ADUGAANE 96 WORLDCUP FINALS VATH BALAPALLAA......... ETHAKOTA THEREYI DAN INNE MONATHARAM HAALPAARUVODHA KIYALA. අරවින්ද ද සිල්වා
මගේ ඇස් වාසනාවන්ත උනා අරවින්ද සෙල්ලම් කරනවා ඇස් දෙකෙන් දකින්න තරම්... ඒ තරමටම සුපිරි පිතිකරුවෙක්... කියන්න වචන නැහැ..
![]()
Consistency එක අඩු වෙන්න පුළුවන් ජයසුරියගේ. එකටත් හේතු තියෙනවා. එකක් ඔහු නිතරම ඉක්මන් ලකුණු හඹා යන පිතිකුවෙක් මොකද කණ්ඩායම ඔහුගෙන් බලාපොරොත්තු උනේ ඒ දේ. එහෙම උනාම අවධානම(risk/chances) කියන එක වැඩිපුර ඔහුට ගන්න වෙනවා. ඔහු නිතරම හිතුවේ ඔහුගේ පුද්ගලික දත්ත වාර්තා ඉදිරියට ගෙනියන්න නෙමේ. කණ්ඩායමට අවශ්‍ය දේ ඉටු කරන්නයි ඔහු හැමවිටම උත්සහ දැරුවේ. ඔය කියන විදිහට stats දිහා බලා ගෙන ඌ සෙල්ලම් කලා නම් ඌටත් 40ට වැඩි average එකක් තියාගන්න තිබ්බා. හැබැයි එහෙම උනා නම් ලංකාව ඒ දිනපු තරම් මැච් ගානක් දිනන එකක් නම් නෑ. හොඳම උදාහරණයක් තමයි ජයසුරිය ගහලා තියෙන 100 ඒවා 28න් 25ක්ම අපි මැච් එක දිනලා තියෙනවා. එකයි මං කියන්නේ සංඛ්‍යාත්මක අගයන් මත ඉදගෙන පමණක් පිතිකරුවෙකුගේ දකෂතා මනින්න බෑ. මොකද cricket කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. එහිදී වැදගත් වෙන්නේ පුද්ගලික දක්ෂතාවයන්ට වඩා තමන් කොයි තරම් දුරට දායකත්වයක් දක්වනවද කණ්ඩායමේ ජයග්‍රහණයට කියන එක
එහෙනම් මචන් මේ පොල් එක වෙනස් කරන්න ඕනි...වැඩිම මැච් දිනවීමේ ක්‍රීඩකයා ...හරි 100ක් ගැහුවහම මැච් එක දිනන ක්‍රීඩකය හරි කියලා.....ප්‍රස්නේ හරියට තේරුම් අරන් උත්තර දෙන්න ඕනිනේ
අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නෑ බං ඔය කියන ඒවත් සුපිරි පිතිකරුවෙක්ගේ තියෙන ලක්ෂණ වලින් සමහරක් තමයි..