ශ්‍රී ලංකාවේදී Mobile Phone ගන්න පුළුවන් තැන්

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මම දාපු අම්මට Smartphone එකක් thread එක ඔයාලා බලන්න ඇති. Phone එකක් ගන්න තැන් හොයද්දි මට හොයාගන්න පුළුවන් වුන ඒවා තමයි මේ website එක හෝ FB page එකත් එක්ක දාලා තියෙන්නේ.
    මීට අමතරව ඔයාලා දන්න ඒවා කියන්න. කාට හරි ප්‍රයෝජනවත් වේවි.

    Daraz.lk
    Dialog
    Mobitel
    Singer
    BuyAbans.com
    MySoftlogic.lk
    Dialcom
    Life Mobile
    Metropolitan
    Takas.lk
    Techmart
    Genius Mobile
    iDealz Lanka
    Singhagiri
    Smart Mobile Nugegoda
    Greenware
    Celltronics
    Chinthana GSM
    iShop.lk
    Mango Mobiles
    SellTell
    Selfie Mobile
    Doctor Mobile
    M-zone
    New Blue Grass Cellular
    GQ Mobile
    Telescience Cellular
    Mobo.LK
    Mymobile.lk
    iPhone Care
    X-Mobile
    Dealz Woot
    5G Zone
    Pettah Phone Company
    Mobile care
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    Daraz.lk - DarazMall sellers only
    Idealz - Good

    Softlogic, Abans, Singer - Recommended, expensive

    Dialcom - NO!
    Doctor Mobile - No!

    Doctor Mobile සීන් එක මොකක්ද?මම phone 2ක් ගත්තා. තාම නම් මුකුත් අවුලක් උනේ නෑ. warranty claim කරල නෑ හැබැයි..
     
    • Like
    Reactions: New Kid

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Doctor Mobile සීන් එක මොකක්ද?මම phone 2ක් ගත්තා. තාම නම් මුකුත් අවුලක් උනේ නෑ. warranty claim කරල නෑ හැබැයි..

    Seller Hardware warranty kiyala dena eke Display, touch issues cover karanne na. Dialcom wage thamai. Company warranty ekka gannavanam aulak naha.
     
    • Like
    Reactions: New Kid

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Dialcom, Greenware නම් ගන්ඩ එපා. පට්ට හොරු. ඔය 2න්ම මගෙ යාලුවො අරන් කෙලවගත්තා. මම දවස් 4කට කලින් One plus එකක් ගත්තා celltronics එකෙන්. ඊටපස්සෙ දවසෙ මුන් ෆෝන් ගෙන්නන එක නැවැත්තුවෙ. වෙලාව තමා.
     
    • Like
    Reactions: NRTG