ආයුබෝවන්!
මේක පලවෙනි thread එක.
අම්මට smartphone එකක් ගන්න කියලා බැලුවේ.
• Video calls ගන්න.
• Online shopping කරන්න.
• YouTube videos බලන්න.
• Candy Crush Saga වගේ games play කරන්න.
• FM Radio අහන්න.
වගේ දේවල් වලටයි වැඩිපුර පාවිච්චි වෙන්නේ.
Budget එකේ තියෙන ඒවායින් හොඳයි කියලා හිතුන ඒවා තමයි මේ.
Xiaomi Redmi 9
Xiaomi Redmi Note 8
Oppo A5
Nokia 5.3
Xiaomi Redmi Note 9
Samsung Galaxy M11
Vivo Y12
මේක පලවෙනි smartphone එක. ඉතින් මේවා ගැන දන්නා අයගෙන් උදව්වක් ඕන.
List එකේ තියෙන phone වලින් හරි වෙන හොඳ එකක් හරි recommend කරන්න.
ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැනත් කියන්න පුළුවන් නම් තවත් හොඳයි.
Bump එකක්වත් දාලා යන්න. ගොඩක් ස්තූතියි!
මේක පලවෙනි thread එක.අම්මට smartphone එකක් ගන්න කියලා බැලුවේ.

Last edited: