ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්ව&#353

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113

    eka thama ban ape rate eththa thathwe...
    :angry::angry::angry::angry:

    porak kiyala hithan inna eka monawa qwath hari...
    normal dial ekak kochchara hari de qwath minissu eka pili ganneth nehe.. eka minissu atharata yanneth nehe..
    :sorry::sorry::sorry:
    එකෙන්ම... මිනිස්සුන්ව වර්ග කරලා තියෙන්නේ... මොන දේ කලත් ඒ කැටගරි එක වෙනස් කරන්නේ නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    eka thama ban ape rate eththa thathwe...
    :angry::angry::angry::angry:

    porak kiyala hithan inna eka monawa qwath hari...
    normal dial ekak kochchara hari de qwath minissu eka pili ganneth nehe.. eka minissu atharata yanneth nehe..
    :sorry::sorry::sorry:

    අපිට රටක් විදිහට විවෘතව විමසීමේ විචාරීමේ හැකියාව අඩුයි :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්තටම මමත් කියන්නේ ජාතික ගීය වෙනස් කරලා අලුත් එකක් හදන්න ඉරාජ් අය්යට දෙන්න ඕනේ කියල. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :sorry::sorry::sorry:

    ow ban.. ape gedara ayawath mama monawa hari kiyapuwahama pili ganne nehe ban mama podie kiyala:no::no::no::no::no:

    ටහුඩු උඹ පොඩියිද :baffled: :baffled:
    එහෙනං පලයං ගිහිං පාඩං කරපං ආව මෙතන ජාතික ගී වෙනස් කරන්න :baffled: :baffled:
    ඔව්ව පුළුවන් පස්සෙ ඉස්සෙල්ල ලොකු වෙලා ඉඳපංකො :baffled: :baffled:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    ජාතික ගීතය , කොඩිය වෙනස් කිරීමට කාලය එළඹ ඇත.
    ජාතික ගීයෙහි විශාල ගැටළු නැතත් ඔබ පෙන්වාදෙන නීරස ගුණය සහිතය.
    කොඩියෙහි අර පාට තිරුදෙක අයින්කර , සිංහයා ශ්‍රී ලාන්කීය ජාතිය සංකේතවත් කරන ලෙසින් අර්ථදැක්වීම වෙනස් කල යුතුය.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    seth akvi was kavi wage thama okath..........:confused::confused::confused: nithara nithara kiyana nisaa... adala puthgalayata oken balapamak wenawa........ math dan thiyan gathika giyata sudusu nathi githayaka kiyana mathe inne..........:yes::yes::yes: okata kalin thibba jathika giya ita wada parabalai kiyala man ahala thiyanawa............:yes::yes::yes::yes:
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඇත්තටම මමත් කියන්නේ ජාතික ගීය වෙනස් කරලා අලුත් එකක් හදන්න ඉරාජ් අය්යට දෙන්න ඕනේ කියල. :yes:
    :angry::angry::angry::angry:
    ටහුඩු උඹ පොඩියිද :baffled: :baffled:
    එහෙනං පලයං ගිහිං පාඩං කරපං ආව මෙතන ජාතික ගී වෙනස් කරන්න :baffled: :baffled:
    ඔව්ව පුළුවන් පස්සෙ ඉස්සෙල්ල ලොකු වෙලා ඉඳපංකො :baffled: :baffled:
    podi wela inna thibuna nam hodai ban
    :yes:
    තොත්ත බබා;19886139 said:
    ජාතික ගීතය , කොඩිය වෙනස් කිරීමට කාලය එළඹ ඇත.
    ජාතික ගීයෙහි විශාල ගැටළු නැතත් ඔබ පෙන්වාදෙන නීරස ගුණය සහිතය.
    කොඩියෙහි අර පාට තිරුදෙක අයින්කර , සිංහයා ශ්‍රී ලාන්කීය ජාතිය සංකේතවත් කරන ලෙසින් අර්ථදැක්වීම වෙනස් කල යුතුය.
    :yes::yes::yes::yes:
    seth akvi was kavi wage thama okath..........:confused::confused::confused: nithara nithara kiyana nisaa... adala puthgalayata oken balapamak wenawa........ math dan thiyan gathika giyata sudusu nathi githayaka kiyana mathe inne..........:yes::yes::yes: okata kalin thibba jathika giya ita wada parabalai kiyala man ahala thiyanawa............:yes::yes::yes::yes:

    ubata mathakada eke kotasak wath maath eka hoyanawa
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ubata mathakada eke kotasak wath maath eka hoyanawa
    mata mathaki podi kale kiyeuwa.... dan thiyana jathika githaya gana review ekak lankadipa patharekada koheda dala thibba ........ kalin thibba jathika giya echara diga ekak newei ban....... habai eke wachana bara wadi........ lankawe tharagayak thiyala hodama jathika giya vidihata thotragathu ekaklu kalin jathika giya..............:yes::yes::yes::yes::yes:
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    mata mathaki podi kale kiyeuwa.... dan thiyana jathika githaya gana review ekak lankadipa patharekada koheda dala thibba ........ kalin thibba jathika giya echara diga ekak newei ban....... habai eke wachana bara wadi........ lankawe tharagayak thiyala hodama jathika giya vidihata thotragathu ekaklu kalin jathika giya..............:yes::yes::yes::yes::yes:

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගේ මතයත් සේකරට සමානයි.
    අනිත් රටවල ජාතික ගිත අරන් බලනකොට අපේ ජාතික ගීයෙ අඩුපාඩු සෑහෙන තියෙනවා
    රුසියාවේ, ප්‍රංශයේ වගේ රටවල ගීත අරන් බැලුවහම එක තේරෙනවා