ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු කරයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    original.jpg

    හැම වෙලාවෙම හිතෙන්නෙ අනික් රටවල අවුන් තමන්ට අරින්න එනව කියල නම් ඒක මානසික ලෙඩක්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හ්හා.. සොරි. සින්හල කැක්කුමට එහෙනම් මොනවහරි කරහන්. අපි ගිය..

    ඒක තමයි බන්, පලයන් යන්න මෙතන බොරු තර්ක දාන්නේ නැතුව, උබට report කරන්න බැරි නම් නිකම් හිටපන්. :no:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොනවා උනත් ඕක තමයි ඇත්ත.ඇමෙරිකාව උන්ට ගැති කුක්කන්ව බලයට ගේන්න සැහෙන මහන්සි වෙනවා.යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදය වෙස් මුණ දාගෙන එක්කෝ මරලා නැත්තං පන්නලා හරි උන්ගෙ ඇට ලොවන්නෙක් පත්කරගන්නවා. ලංකාවෙත් ඕක තමයි වෙලා තියෙන්නෙ පකේ යහපාලනේට ජය වේවා !
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක එක රටවල සංස්කෘතිය වෙනස් කියලා අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි ජාතික කොඩියට ගරු කලාට ගොඩක් බටහිර රටවල් ජාතික කොඩිය පාවිච්චි කරන්නේ තමන්ගේ රට නියෝජනය කරන සංඛේතයක් විදිහට විතරයි. ඒ රටවල මිනිස්සු මොනදේට ජාතික කොඩිය යොදාගත්තත් ඒරටවලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නිකං ක්‍රිකට් මැච් එකක් බැලුවත් වෙන රටවල මිනිස්සු ජාතික කොඩිය ඇදගෙන දගලනවා අපිට දකින්න පුලුවන්. ඒත් අපේ රටේ එකෙක් අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන නැටුවොත්ඒක වැරැද්දක්. මොකද ඒ අපේ රටේ සංස්කෘතිය. ඒ කියලා අපිට බෑනේ වෙන රටවල සංස්කෘතිය වෙනස් කරන්න. ඔය ඇදල තියන කාටුන් එකත් ඒ රටේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔය මිනිස්සු තමන්ගෙ රටේ ජාතික කොඩියට වුනත් ඔය වගේ කාටුන් නිර්මාණය කරනවා. ඉස්සල්ල අපි හැදෙන්න ඕනේ. අපේ ආන්ඩු මේ රට හදාගන්න ඕනේ. ලෝකෙටම නය වෙලා, බිල්ඩින් හදලා මහා උජාරුවෙන් පම්පෝරි ගැහුවට වැඩක් නෑ.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    දැන් ගොඩක් ය මේ පින්තුරේ සාදාරනීකරණය කරන්ඩ හදනවා, ඇමරිකාවේ හරියට මේක සාමාන්‍ය දෙයක්, එයාල එයාලගෙම ජාතික කොදියටත් මෙහෙම ඒවා කරනවා, එයාල අපේ කොඩියට අගෟරවයක් කරලා නැහැ කියල. හරි එක එහෙම්මමයි කියල හිතන්ඩකො...

    නමුත් මේ පින්තුරයේ තියන.. අපේ ජාතික කොඩියේ..ප්‍රධාන සංකේතය වෙන සිංහයා පිටේ ඇමරිකන් කොඩිය උස්සගෙන නැගල ඉන්න.. තනි ඇගිල්ලක් දික්කරගෙන කාටදෝ මන්ද තව පුද්ගලයෙක්ට අණ දෙන ස්වරූපයෙන් ඉන්න... දෙයින් කියවෙන්නේ මොකක්ද??? අන්න එකයි කතා කරන්ඩ ඕනේ...
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    එක එක රටවල සංස්කෘතිය වෙනස් කියලා අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි ජාතික කොඩියට ගරු කලාට ගොඩක් බටහිර රටවල් ජාතික කොඩිය පාවිච්චි කරන්නේ තමන්ගේ රට නියෝජනය කරන සංඛේතයක් විදිහට විතරයි. ඒ රටවල මිනිස්සු මොනදේට ජාතික කොඩිය යොදාගත්තත් ඒරටවලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නිකං ක්‍රිකට් මැච් එකක් බැලුවත් වෙන රටවල මිනිස්සු ජාතික කොඩිය ඇදගෙන දගලනවා අපිට දකින්න පුලුවන්. ඒත් අපේ රටේ එකෙක් අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන නැටුවොත්ඒක වැරැද්දක්. මොකද ඒ අපේ රටේ සංස්කෘතිය. ඒ කියලා අපිට බෑනේ වෙන රටවල සංස්කෘතිය වෙනස් කරන්න. ඔය ඇදල තියන කාටුන් එකත් ඒ රටේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔය මිනිස්සු තමන්ගෙ රටේ ජාතික කොඩියට වුනත් ඔය වගේ කාටුන් නිර්මාණය කරනවා. ඉස්සල්ල අපි හැදෙන්න ඕනේ. අපේ ආන්ඩු මේ රට හදාගන්න ඕනේ. ලෝකෙටම නය වෙලා, බිල්ඩින් හදලා මහා උජාරුවෙන් පම්පෝරි ගැහුවට වැඩක් නෑ.

    ayiye... ayiya kiyana de aththa wenda puluwan.. eth awula othana neweyi ayiye...

    මේ පින්තුරයේ තියන.. අපේ ජාතික කොඩියේ..ප්‍රධාන සංකේතය වෙන සිංහයා පිටේ ඇමරිකන් කොඩිය උස්සගෙන නැගල ඉන්න.. තනි ඇගිල්ලක් දික්කරගෙන කාටදෝ මන්ද තව පුද්ගලයෙක්ට අණ දෙන ස්වරූපයෙන් ඉන්න... දෙයින් කියවෙන්නේ මොකක්ද??? අන්න එකයි කතා කරන්ඩ ඕනේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ayiye... ayiya kiyana de aththa wenda puluwan.. eth awula othana neweyi ayiye...

    මේ පින්තුරයේ තියන.. අපේ ජාතික කොඩියේ..ප්‍රධාන සංකේතය වෙන සිංහයා පිටේ ඇමරිකන් කොඩිය උස්සගෙන නැගල ඉන්න.. තනි ඇගිල්ලක් දික්කරගෙන කාටදෝ මන්ද තව පුද්ගලයෙක්ට අණ දෙන ස්වරූපයෙන් ඉන්න... දෙයින් කියවෙන්නේ මොකක්ද??? අන්න එකයි කතා කරන්ඩ ඕනේ...

    ඒකෙ නම් අව්ලක් තියනව තමයි මල්ලි. :( ඕක කොහොමත් රිපෝට් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ රටෙත් අද පත්තර කාටුන් වල මේ කරල තියන වැඩේ අනුමත කරන්න බෑ.
    paper%20cartoon%2020150204%20(2).jpg

    paper%20cartoon%2020150204%20(6).jpg

    paper%20cartoon%2020150204%20(7).jpg

    දැන්වීමකටවත් ගන්න බැරි කොඩිය මෙහෙම කාටුන් අදින්න ගත්ත එකත් වැරදි වැඩක්. මේ අපේම මිනිස්සු කරන වැරදි.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    එක එක රටවල සංස්කෘතිය වෙනස් කියලා අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි ජාතික කොඩියට ගරු කලාට ගොඩක් බටහිර රටවල් ජාතික කොඩිය පාවිච්චි කරන්නේ තමන්ගේ රට නියෝජනය කරන සංඛේතයක් විදිහට විතරයි. ඒ රටවල මිනිස්සු මොනදේට ජාතික කොඩිය යොදාගත්තත් ඒරටවලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නිකං ක්‍රිකට් මැච් එකක් බැලුවත් වෙන රටවල මිනිස්සු ජාතික කොඩිය ඇදගෙන දගලනවා අපිට දකින්න පුලුවන්. ඒත් අපේ රටේ එකෙක් අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන නැටුවොත්ඒක වැරැද්දක්. මොකද ඒ අපේ රටේ සංස්කෘතිය. ඒ කියලා අපිට බෑනේ වෙන රටවල සංස්කෘතිය වෙනස් කරන්න. ඔය ඇදල තියන කාටුන් එකත් ඒ රටේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔය මිනිස්සු තමන්ගෙ රටේ ජාතික කොඩියට වුනත් ඔය වගේ කාටුන් නිර්මාණය කරනවා. ඉස්සල්ල අපි හැදෙන්න ඕනේ. අපේ ආන්ඩු මේ රට හදාගන්න ඕනේ. ලෝකෙටම නය වෙලා, බිල්ඩින් හදලා මහා උජාරුවෙන් පම්පෝරි ගැහුවට වැඩක් නෑ.

    ඒකෙ නම් අව්ලක් තියනව තමයි මල්ලි. :( ඕක කොහොමත් රිපෝට් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ රටෙත් අද පත්තර කාටුන් වල මේ කරල තියන වැඩේ අනුමත කරන්න බෑ.
    paper%20cartoon%2020150204%20(2).jpg

    paper%20cartoon%2020150204%20(6).jpg

    paper%20cartoon%2020150204%20(7).jpg

    දැන්වීමකටවත් ගන්න බැරි කොඩිය මෙහෙම කාටුන් අදින්න ගත්ත එකත් වැරදි වැඩක්. මේ අපේම මිනිස්සු කරන වැරදි.

    ow ayiye.. mewanam waradi wada... me rata hadanda kalin minissunwa hadanda one ayiye.. ada ipadena lamayage idanwath eka karanda one..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔක කාටුන් එකක් නේ බන්. අනික ඔක පිට රටක පුවත් පතක ඔන්ලයින් එඩිශන් එකක්. උබලා රෙස්ට්ලින් බලනවා නම් පෙනෙයි ඇමෙරිකන් උන් උන්ගේ කොඩියට කොරන දේවල්. අපිට අනුන් හදන්න බැ. ඔක අපේ රට ඇතුලේ වෙනවා නම් අපි අනිවා විරුද්ද වෙන්න ඔනේ. නැත්තම් ඔකට අපි ඇමෙරිකන් උන් එක්ක මරාගන්න ගියොත් අපිත් ISIS උන් වගේ වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow ayiye.. mewanam waradi wada... me rata hadanda kalin minissunwa hadanda one ayiye.. ada ipadena lamayage idanwath eka karanda one..

    අනිවාර්යෙන් මල්ලි බලන්න ඔය අපේ පත්තර වල ඇදල තියන කාටුන්වල කොඩිය, ඒව දාපු එක වැරදී විතරක් නෙවෙයි, සමහර ඒවගේ කොඩිය ඇදලා තියන්නේ අනිත් පැත්තට. තාම අපිට ඕනි කොඩි පිටරටවලින් ප්‍රින්ට් කරලා ගේනවා. ඒවා ලබන අව්රුද්දෙන් පස්සෙවත් නැවතුනොත් ලොකු දෙයක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවාර්යෙන් මල්ලි බලන්න ඔය අපේ පත්තර වල ඇදල තියන කාටුන්වල කොඩිය, ඒව දාපු එක වැරදී විතරක් නෙවෙයි, සමහර ඒවගේ කොඩිය ඇදලා තියන්නේ අනිත් පැත්තට. තාම අපිට ඕනි කොඩි පිටරටවලින් ප්‍රින්ට් කරලා ගේනවා. ඒවා ලබන අව්රුද්දෙන් පස්සෙවත් නැවතුනොත් ලොකු දෙයක්.

    අරූ පොඩි එකා ශේප් උනා. අපේම අයගේ පොල් පරාල නොදැක අමෙරිකාවට කෙළින්න හදනවා. දෙශප්‍රේමය නාමයෙන් රවටලා. පිටරට එවුන්ට බැනලා වැඩක්යැ. අපි උත්සහා කරනවා මිසක්:baffled:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    එහෙනම් තෙරෙන එකා හෙට ගිහින් ගාලු පාරේ එම්බසිය ඉස්සරහා බොඩ් අල්ලගෙන කැගහපන්.. හෙට පත්තරේට ඇමෙරිකන් කොඩිය කිච කරලා කාටුන් ඇදපන්.. එතකොට උබ කොච්චර දේශ හිත්යිශීද කියලා පෙනෙයි.

    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක එක රටවල සංස්කෘතිය වෙනස් කියලා අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි ජාතික කොඩියට ගරු කලාට ගොඩක් බටහිර රටවල් ජාතික කොඩිය පාවිච්චි කරන්නේ තමන්ගේ රට නියෝජනය කරන සංඛේතයක් විදිහට විතරයි. ඒ රටවල මිනිස්සු මොනදේට ජාතික කොඩිය යොදාගත්තත් ඒරටවලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නිකං ක්‍රිකට් මැච් එකක් බැලුවත් වෙන රටවල මිනිස්සු ජාතික කොඩිය ඇදගෙන දගලනවා අපිට දකින්න පුලුවන්. ඒත් අපේ රටේ එකෙක් අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන නැටුවොත්ඒක වැරැද්දක්. මොකද ඒ අපේ රටේ සංස්කෘතිය. ඒ කියලා අපිට බෑනේ වෙන රටවල සංස්කෘතිය වෙනස් කරන්න. ඔය ඇදල තියන කාටුන් එකත් ඒ රටේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔය මිනිස්සු තමන්ගෙ රටේ ජාතික කොඩියට වුනත් ඔය වගේ කාටුන් නිර්මාණය කරනවා. ඉස්සල්ල අපි හැදෙන්න ඕනේ. අපේ ආන්ඩු මේ රට හදාගන්න ඕනේ. ලෝකෙටම නය වෙලා, බිල්ඩින් හදලා මහා උජාරුවෙන් පම්පෝරි ගැහුවට වැඩක් නෑ.

    ඒක ප්‍රශ්ණයක් නෑ උන් තමන්ගේ ඒවා යොදාගත්තා නම් නමුත් අනුන්ගේ සංස්කෘතියකට අයත් දෙයක් යොදාගන්න කොට ඒවාට නිසි ගෞරවයක් දෙන්න ඕනේ, මේවා සාධාරණීය කරන්න එපා අන්තීමේදි බුදුන්ගේ රූපවලටත් ඔය වගේම වැඩ කරයි (දැනටමත් උන් කරනවානේ) , මම කියන්නේ මේකයි උබලට මේවා ගැන හැගීමක් නැත්නම් පැත්තකට වෙලා ඉන්න මචන් නමුත්
    සාධාරණීය කරන්න එපා, අපි report කරන්නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අරූ පොඩි එකා ශේප් උනා. අපේම අයගේ පොල් පරාල නොදැක අමෙරිකාවට කෙළින්න හදනවා. දෙශප්‍රේමය නාමයෙන් රවටලා. පිටරට එවුන්ට බැනලා වැඩක්යැ. අපි උත්සහා කරනවා මිසක්:baffled:

    අපි හැමෝගේම වැරැද්ද, වැරැද්දක් විදියට දකින්න පුරුදු වෙන්න ඕනේ, එහෙම නැතුව අරූ වැරදි කරනවා කියලා තව එකෙක්ටත් ඒ වගේම වැරැද්දක් කරන්න ඉඩ දෙන්න නරකයි.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    අනිවාර්යෙන් මල්ලි බලන්න ඔය අපේ පත්තර වල ඇදල තියන කාටුන්වල කොඩිය, ඒව දාපු එක වැරදී විතරක් නෙවෙයි, සමහර ඒවගේ කොඩිය ඇදලා තියන්නේ අනිත් පැත්තට. තාම අපිට ඕනි කොඩි පිටරටවලින් ප්‍රින්ට් කරලා ගේනවා. ඒවා ලබන අව්රුද්දෙන් පස්සෙවත් නැවතුනොත් ලොකු දෙයක්.

    ow ayiyeee... godak dewal wenas wenda one ape rate... ath mata hitena deyak thamayi ayiye.. me aanduwa yatathe ape rata aapahu american gathi ratak wenawayi kiyala eka.. me kodiyen pennum karanne eekayi..

    ape rata diunu karandanm ape rate minissunge aakalpa wens karanda one ayiye..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔක කාටුන් එකක් නේ බන්. අනික ඔක පිට රටක පුවත් පතක ඔන්ලයින් එඩිශන් එකක්. උබලා රෙස්ට්ලින් බලනවා නම් පෙනෙයි ඇමෙරිකන් උන් උන්ගේ කොඩියට කොරන දේවල්. අපිට අනුන් හදන්න බැ. ඔක අපේ රට ඇතුලේ වෙනවා නම් අපි අනිවා විරුද්ද වෙන්න ඔනේ. නැත්තම් ඔකට අපි ඇමෙරිකන් උන් එක්ක මරාගන්න ගියොත් අපිත් ISIS උන් වගේ වෙනවා.

    මරාගන්න ඕනේ නෑ, අපේ අකමැත්ත, විරුද්ධතාව පෙන්වුවාම ඇති, එතකොට උන් දැනගන්නවා අපි උන් කරලා තියෙන වැඩේට කැමති නෑ කියලා. එතකොට උන් අයින් කරගනියි, අයින් කරගත්තේ නැති වුනත් ප්‍රශ්ණයක් නෑ අපි අපේ යුතුකම ඉටුකරානේ. ඒ කාලේ හිටපු ජාතික වීරයෝ සටන් කරේ දිනන්නම නෙවෙයි ,රටට ඉටුවිය යුතු තමන්ගේ යුතුකම ඉටුකරන්නයි ,දින්න සටන් කරේ නම් පැරදෙන්න වගේ යනකොට පැනලා යන්න තිබුනනේ.