ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත.
    feb 26 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කර ඇත.
    විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වී ඇත.
    මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදිකෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.
    ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැලසේ.
    එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.
    මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එක හමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය.
    සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුළුණු මත ඉදිකිරීමට නියමිත අතර දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහලින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ.
    ස්පාඤ්ඤයට අයත් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර එම නියෝජිත පිරිසක් ද අද දින පැවැති සාකච්ඡාවට සහභාගි වී ඇත.
    ඒ අනුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලට අදාල මුලික කටයුතු එදින සිට ආරම්භ වන බව එහි ව්‍යාපෘතිය භාර නිලධාරින් දැනුම් දී ඇත.
    -
    Ceylon Government Railway Magazine-
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කිරීමට තීරණය කර ඇත.

    එහිදී තීරණය කර ඇත.

    ඉදි කිරීමට යෝජිතය.

    අදාල මුලික කටයුතු අද (26) දින සිට ආරම්භ වන බව එහි ව්‍යාපෘතිය භාර නිලධාරින් දැනුම් දී ඇත.
    -
    -

    Hmmmmmmm. අද වෙද්දී වැඩේ පටන්ගෙන ඇත්තේ එහෙනම්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත.
    feb 26 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කර ඇත.
    විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වී ඇත.
    මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදිකෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.
    ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැලසේ.
    එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.
    මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එක හමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය.
    සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුළුණු මත ඉදිකිරීමට නියමිත අතර දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහලින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ.
    ස්පාඤ්ඤයට අයත් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර එම නියෝජිත පිරිසක් ද අද දින පැවැති සාකච්ඡාවට සහභාගි වී ඇත.
    ඒ අනුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලට අදාල මුලික කටයුතු එදින සිට ආරම්භ වන බව එහි ව්‍යාපෘතිය භාර නිලධාරින් දැනුම් දී ඇත.
    -
    Ceylon Government Railway Magazine-
    Kadugannawa - Rambukkana section eke mona double line da?
    Owa nam kerenne neti weda.

    Kadugannawa , Kandy, Nawalapitiya section eka nam mokak hari karanna puluwan wei.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාලඹෙ ඉදන් කොටුවට හදන්න බෑ අර කදු ටික පාත් කරන්න හදනව . මුන්ට පුකේ ඉදන් පිස්සු . යකෝ දානවනම් පේරාදෙනියෙ ඉදන් ට්‍රෑම් කාර් සිස්ටම් එකක් දාන්න තිබ්බ .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771

    හදනව හදනව
    ඔන්න අයිත් පටන් අරන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කුන්ඩසාලේට යන්නෙ උඩවත්ත කැලෙන්ද දන්නෙ නෑ. 😂
    මාලබේ ඉදං කොටුවට හදන්නෙ නෑ වියදම වැඩී කියලා

    උඩවත්ත කැලේට ශොට් එක දෙන්න පුලුවන් හින්දා පාඩුවකුත් නෑ 😅
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කුන්ඩසාලේට යන්නෙ උඩවත්ත කැලෙන්ද දන්නෙ නෑ. 😂
    මාලබේ ඉදං කොටුවට හදන්නෙ නෑ වියදම වැඩී කියලා

    උඩවත්ත කැලේට ශොට් එක දෙන්න පුලුවන් හින්දා පාඩුවකුත් නෑ 😅
    :lol: :lol: :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුන්ඩසාලේට යන්නෙ උඩවත්ත කැලෙන්ද දන්නෙ නෑ. 😂
    මාලබේ ඉදං කොටුවට හදන්නෙ නෑ වියදම වැඩී කියලා

    උඩවත්ත කැලේට ශොට් එක දෙන්න පුලුවන් හින්දා පාඩුවකුත් නෑ 😅
    2013-2014 ග්‍රේටර් කැන්ඩ් ප්‍රොෙජක්ට් එක මුලින්ම එළියට ආවේ........ ඒකේ තියෙනව වැවරවුම බූවැලිකඩ හරහා ටනල් එකක් ගහල කුණ්ඩසාලේ පාර හදන හැටි......... ඒ කාලේ මේ ප්‍රොෙජක්ට් එක ෆයිනලයිස් වුනා...... ඒත් ක්‍රියාත්මක කරන්න බැරිඋනා...... ඒකේ තියෙනව ගුඩ්ෂෙඩ්එකේ ඉදලම ඉහලට සංවර්ධනය වෙන්න ඕ න විදිය.......
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කුන්ඩසාලේට යන්නෙ උඩවත්ත කැලෙන්ද දන්නෙ නෑ. 😂
    මාලබේ ඉදං කොටුවට හදන්නෙ නෑ වියදම වැඩී කියලා

    උඩවත්ත කැලේට ශොට් එක දෙන්න පුලුවන් හින්දා පාඩුවකුත් නෑ 😅
    හදනවා හදනවා
    Anna ayith idam maninawa
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    මාලඹෙ ඉදන් කොටුවට හදන්න බෑ අර කදු ටික පාත් කරන්න හදනව . මුන්ට පුකේ ඉදන් පිස්සු . යකෝ දානවනම් පේරාදෙනියෙ ඉදන් ට්‍රෑම් කාර් සිස්ටම් එකක් දාන්න තිබ්බ .
    කඳු වලට ට්‍රැම් කාර් . අනේ උකේ උඹේ මොළේ 🤣🤣🤣
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2013-2014 ග්‍රේටර් කැන්ඩ් ප්‍රොෙජක්ට් එක මුලින්ම එළියට ආවේ........ ඒකේ තියෙනව වැවරවුම බූවැලිකඩ හරහා ටනල් එකක් ගහල කුණ්ඩසාලේ පාර හදන හැටි......... ඒ කාලේ මේ ප්‍රොෙජක්ට් එක ෆයිනලයිස් වුනා...... ඒත් ක්‍රියාත්මක කරන්න බැරිඋනා...... ඒකේ තියෙනව ගුඩ්ෂෙඩ්එකේ ඉදලම ඉහලට සංවර්ධනය වෙන්න ඕ න විදිය.......

    ටනල් ගහන්න තරම් ස්තායී පස් තට්ටුවක් නුවර තියනවනම් බැරියෑ . අද කිව්ව කියල මතක තියාගනින් නුවර වැවෙත් වතුර නැතිවෙලා උඩවත්ත කැලෙත් මැරිල තමා නවතින්නෙ

    කඳු වලට ට්‍රැම් කාර් . අනේ උකේ උඹේ මොළේ 🤣🤣🤣

    පේරාදෙනියෙ ඉදන් නුවරට කොහෙද ගොබ්බයො කදු . නිදකින් ගොනා 😂 😂
    ------ Post added on Mar 5, 2021 at 9:30 AM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සුද්ද ඔය උඩරට දුම්රිය මාර්ගය එදා නොහැදුවානම් ..ඔය නිව්ස් එක අද යන්නේ .."කොලබසිට නුවරට දුම්රිය මාර්ගයක් " කියල...සිංහලුන්ට මොන එලෙක්ට්‍රික් ට්‍රෙන්ද ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ටනල් ගහන්න තරම් ස්තායී පස් තට්ටුවක් නුවර තියනවනම් බැරියෑ . අද කිව්ව කියල මතක තියාගනින් නුවර වැවෙත් වතුර නැතිවෙලා උඩවත්ත කැලෙත් මැරිල තමා නවතින්නෙ

    පේරාදෙනියෙ ඉදන් නුවරට කොහෙද ගොබ්බයො කදු . නිදකින් ගොනා 😂 😂
    ------ Post added on Mar 5, 2021 at 9:30 AM
    පේරාදෙණිය ඉඳන් නුවරට ට්‍රෑම් දැම්මා ම නුවර Traffic එක අඩුවෙනවා ද මෝඩ හු.... නන්නෝ 🤣🤣🤣
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    ඔය කුණ්ඩසාලෙ දක්වා යන්නෙ train track ඒක නෙවෙයි නේද? 6km tunnel ඒක highway project ඒකනෙ
     
    • Like
    Reactions: lasankandy

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රටට, පරිසරයට සහ ඔබට යහපත් කලක් උදා කර ගැනීමට අනුර අයියට චන්දය දෙන්න. :giggle:

    අනුර ස ෆේල් බන්
    පොර ආපු දවසෙ ඉදන් බහින කලාව
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,984
    113
    kandy
    රඹුක්කන ඉදන් කඩුගන්නාවට එන දුම්රිය පාර ගොඩක් ආනතයක් තියන පාරක්. ඒ වගේම ලංකාවේ 2 යට දිගම බින්ගය තියෙන්නෙත් මේ දුම්රිය ස්ථාන 2 අතර. බින්ගවල් අස්සෙන් කුළුණු දාල දුම්රිය මාර්ගයක් හදන්න පුළුවන් වෙයි ද ? හැදුවත් නාය යෑම් වලට එහෙම ඔරොත්තු වෙයි ද ?. අපේ රටේ වෙලා තියන දේවල් අනුව වැඩිය විශ්වාසයක් තියාගන්න අමාරුයි .
     
    • Like
    Reactions: AntWorks

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රඹුක්කන ඉදන් කඩුගන්නාවට එන දුම්රිය පාර ගොඩක් ආනතයක් තියන පාරක්. ඒ වගේම ලංකාවේ 2 යට දිගම බින්ගය තියෙන්නෙත් මේ දුම්රිය ස්ථාන 2 අතර. බින්ගවල් අස්සෙන් කුළුණු දාල දුම්රිය මාර්ගයක් හදන්න පුළුවන් වෙයි ද ? හැදුවත් නාය යෑම් වලට එහෙම ඔරොත්තු වෙයි ද ?. අපේ රටේ වෙලා තියන දේවල් අනුව වැඩිය විශ්වාසයක් තියාගන්න අමාරුයි .

    aniwa oka hadai labbak, Getambe indan Nuwarata Double line karanna patangaththe 2010 wage. thama iwara na e podda.

    podi corection ekak. 2wenityata digama newei 3 weniyata digama eka.
    1. Kekanadura
    2. Hatton
     
    • Like
    Reactions: U-tag