ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය

යෝජනාවට?

  • Total voters
    50

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
Maldives citizen population is 100% muslim
any other religion is banned

sinhala pamanak inna ratak nirmanaya karan na baha mokada 25% lankikayan sinhala newei

lankawa India, Malaysia, Singapore wage ratak

Saudi, Maldives wage newei

මේ දාලා තියෙන එක හරියට කියවන්න සිංහල වීමක් ගැන මෙතන කියන්නේ නෑ මෙතන කියන්නේ බෞද්ධ වීමක් අවශ්‍යයැයි ලංකාවේ පුරවැසි කම ගන්නවා නම් ඒකයි යෝජනාව. සිංහල පමණක් අයට පුරවැසි කම දෙන්න බෑනේ. මොකද සිංහල අපි කොහොමත් මෙහේ පුරවැසියෝ,පිට රටවල ඉපදුනානම් ඒක ලේසියෙන්ම ගන්න පුලුවන්. ඒක නෙවෙයි මෙතන කියන්නේ. ඒ වගේම මුස්ලිම් කියන්නේ සිංහල වගේ ජාතියක් නෙවෙයි මුස්ලිම් කියන්නේ ලබ්ධිකයෝ වර්ගය. ස්ලාම් අදහන අයටයි මුස්ලිම් කියන්නේ. මාලදිවයිනේ අනෙක් හැම ජාතියක්ම ඉන්නවා නමුත්
(South Indians, Sinhalese, Arabs)
මේ ඔක්කොගේම ආගම මුස්ලිම්. මොකද පුරවැසි කම දෙන්නේ මුස්ලිම් උනාට පස්සේ විතරයි. ඉතින් පුරවැසි වෙන හැමෝම තමන්ගේ ආගම අතහැරලා සුන්නි මුස්ලිම් විය යුතුයි.
ඒක නීතියෙන් දාලා තියෙන්නේ. ඒක නිසයි මාලදිවයිනේ 100% මුස්ලිම් ඉන්නේ. අපෙත් ඒක කරානම් මේ අගය ඉහළ යන්න පුලුවන් සාපේක්ෂ ලෙස නමුත් දැනටමත් ටිකක් පරක්කු වැඩියි නමුත් පරක්කුයි කියලා තව රට විනාශ වෙන්න දෙන්න බෑ.
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
ow den ne naha

lankawath den ne naha rata unta

Arthur C. Clarke ta dunna lankawe purawasikama

දැනට ලංකාවේ ඕනෙම කෙනෙකුට පුරවැසි කම දෙනවා අවශ්‍යය සුදුසුකම් තියෙනවා නම් ජාතිය, ආගම නොසලකා. ජාතිය පරාමිතයක් හැටියට අරගෙන වැඩක් නෑ මොකද අපිට බෑ පුරවැසි කම ඉල්ලන සුද්දෙක්ව සිංහල කරන්න වත් අරාබි කාරයෙක්ව සිංහල කරන්නවත් මොකද ජාතිය එන්නේ ඉපදෙනකොටමයි නමුත් ආගම එන්නේ පස්සේ. මම කියන්නේ බෞද්ධ විය යුතුයි මෙහෙට එන හැම දෙනාම. එසේ නොමැති නම් බුදු සරණ යා යුතුයි. අවුරුද්දක විතර TR(Temporary Residency) එකක් දෙනවා මේ කාලය ඇතුලත දිගටම බෞද්ධ නම් PR(Permanent Residency)එක දෙනවා.
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
මේකෙන් අපෙක්ෂා කරන්නේ බෞද්ධ කම/බෞද්ධ ධර්මය රැක ගැනීමයි මූලික වශයෙන්.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
දැනට ලංකාවේ ඕනෙම කෙනෙකුට පුරවැසි කම දෙනවා අවශ්‍යය සුදුසුකම් තියෙනවා නම් ජාතිය, ආගම නොසලකා. ජාතිය පරාමිතයක් හැටියට අරගෙන වැඩක් නෑ මොකද අපිට බෑ පුරවැසි කම ඉල්ලන සුද්දෙක්ව සිංහල කරන්න වත් අරාබි කාරයෙක්ව සිංහල කරන්නවත් මොකද ජාතිය එන්නේ ඉපදෙනකොටමයි නමුත් ආගම එන්නේ පස්සේ. මම කියන්නේ බෞද්ධ විය යුතුයි මෙහෙට එන හැම දෙනාම. එසේ නොමැති නම් බුදු සරණ යා යුතුයි. අවුරුද්දක විතර TR(Temporary Residency) එකක් දෙනවා මේ කාලය ඇතුලත දිගටම බෞද්ධ නම් PR(Permanent Residency)එක දෙනවා.
lankawe nithiyen rata ayata purawasikama den na puluwan eth den ne naha

Arthur C. Clarke ta purawasikama dunne parliament ekata bill ekak genalla mata mathaka hatiyata
 
iramusu

Banned
Feb 5, 2012
248
9
0
මම කියන්නේ බෞද්ධ විය යුතුයි මෙහෙට එන හැම දෙනාම. එසේ නොමැති නම් බුදු සරණ යා යුතුයි. අවුරුද්දක විතර TR(Temporary Residency) එකක් දෙනවා මේ කාලය ඇතුලත දිගටම බෞද්ධ නම් PR(Permanent Residency)එක දෙනවා.

ube oluwa balawa ganin :lol::lol:
 
Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
lankawe nithiyen rata ayata purawasikama den na puluwan eth den ne naha

Arthur C. Clarke ta purawasikama dunne parliament ekata bill ekak genalla mata mathaka hatiyata

පුරවැසි කම ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා job එකකට ඇවිල්ලා ටික කාලයක් මෙහේ සේවය කරලා ආර්ථිකයට දායකත්වයක් දක්නවා නම්. නැදෑයන් සිටිනවා නම් , මෙහේ කෙනෙක් බදිනවා නම්, වෘත්තීය කෙනෙකුට. මේ හැම එකකින්ම පුරවැසි කම ගන්න පුලුවන්.
 
iramusu

Banned
Feb 5, 2012
248
9
0
පුරවැසි කම ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා job එකකට ඇවිල්ලා ටික කාලයක් මෙහේ සේවය කරලා ආර්ථිකයට දායකත්වයක් දක්නවා නම්. නැදෑයන් සිටිනවා නම් , මෙහේ කෙනෙක් බදිනවා නම්, වෘත්තීය කෙනෙකුට. මේ හැම එකකින්ම පුරවැසි කම ගන්න පුලුවන්.

ube ammata hu#%la barida?
:lol::lol:
 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    flag.gif

    flag.gif

    flag.gif

    flag.gif

    flag.gif
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    secular-සිංහලයා;12139780 said:
    mama nan secular(nir-aagamika) sinhalayek:D:D

    මටත් ආගමක් නෑ තමයි බෞද්ධ ධර්මය ආගමක් නෙවෙයි ඒක දර්ශනයක් විතරයි. දෙවිවරුන්ට වැන්දට මුකුත් හම්බවෙන්නේ නෑ. උබ මහන්සිවෙලා ඇග/ඔළුව වෙහෙසවලා තමන්ගේ දියුණුව සලස ගන්න ඕනේ.
     
    Feb 16, 2012
    100
    4
    0
    මටත් ආගමක් නෑ තමයි බෞද්ධ ධර්මය ආගමක් නෙවෙයි ඒක දර්ශනයක් විතරයි. දෙවිවරුන්ට වැන්දට මුකුත් හම්බවෙන්නේ නෑ. උබ මහන්සිවෙලා ඇග/ඔළුව වෙහෙසවලා තමන්ගේ දියුණුව සලස ගන්න ඕනේ.

    Buddhism eka hadunwanna "aagama" ho "darshanaya" kiyana wachanaya da wadaath sudusu kiyana eka wenama kathawak...

    eeth mama gana kiyana kota..mama God, karma, rebirth, heaven, hell, gods, deamons, angels, prophets etc etc wage siyalu religious beliefs walin thorai...:D:D:D eeth mama sinhala...;)
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    මටත් ආගමක් නෑ තමයි බෞද්ධ ධර්මය ආගමක් නෙවෙයි ඒක දර්ශනයක් විතරයි. දෙවිවරුන්ට වැන්දට මුකුත් හම්බවෙන්නේ නෑ. උබ මහන්සිවෙලා ඇග/ඔළුව වෙහෙසවලා තමන්ගේ දියුණුව සලස ගන්න ඕනේ.

    budda darshanaya pilipadinne nathi secular-සිංහලයා wani sinhalayantath me rate piliganeemak thiyenne one.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    @secular-සිංහලයා
    එහෙම අයට පිළිගැනීමක් නෑ. බෞද්ධ විය යුතුයි අනිවාර්යයෙන්ම ජාතිය මොකක් වුනත්. අපිට ජාතිය වෙනස් කරන්න බෑ ඒක ඉපදෙනකොටම එන එකක් නිසා නමුත් තමන්ගේ විශ්වාශයන් වෙනස් කරන්න පුලුවන්.
     
    apita kadekata gihin adum thoragannawa wage ape wishwasayan "thoraganna" ba...Beliefs are things that happen to us...we don't choose our beliefs..