Maldives citizen population is 100% muslim
any other religion is banned
sinhala pamanak inna ratak nirmanaya karan na baha mokada 25% lankikayan sinhala newei
lankawa India, Malaysia, Singapore wage ratak
Saudi, Maldives wage newei
මේ දාලා තියෙන එක හරියට කියවන්න සිංහල වීමක් ගැන මෙතන කියන්නේ නෑ මෙතන කියන්නේ බෞද්ධ වීමක් අවශ්‍යයැයි ලංකාවේ පුරවැසි කම ගන්නවා නම් ඒකයි යෝජනාව. සිංහල පමණක් අයට පුරවැසි කම දෙන්න බෑනේ. මොකද සිංහල අපි කොහොමත් මෙහේ පුරවැසියෝ,පිට රටවල ඉපදුනානම් ඒක ලේසියෙන්ම ගන්න පුලුවන්. ඒක නෙවෙයි මෙතන කියන්නේ. ඒ වගේම මුස්ලිම් කියන්නේ සිංහල වගේ ජාතියක් නෙවෙයි මුස්ලිම් කියන්නේ ලබ්ධිකයෝ වර්ගය. ස්ලාම් අදහන අයටයි මුස්ලිම් කියන්නේ. මාලදිවයිනේ අනෙක් හැම ජාතියක්ම ඉන්නවා නමුත්
(South Indians, Sinhalese, Arabs)
මේ ඔක්කොගේම ආගම මුස්ලිම්. මොකද පුරවැසි කම දෙන්නේ මුස්ලිම් උනාට පස්සේ විතරයි. ඉතින් පුරවැසි වෙන හැමෝම තමන්ගේ ආගම අතහැරලා සුන්නි මුස්ලිම් විය යුතුයි.
ඒක නීතියෙන් දාලා තියෙන්නේ. ඒක නිසයි මාලදිවයිනේ 100% මුස්ලිම් ඉන්නේ. අපෙත් ඒක කරානම් මේ අගය ඉහළ යන්න පුලුවන් සාපේක්ෂ ලෙස නමුත් දැනටමත් ටිකක් පරක්කු වැඩියි නමුත් පරක්කුයි කියලා තව රට විනාශ වෙන්න දෙන්න බෑ.




