ශ්‍රී ලංකාවේ මරණවලින් 30%ක් හෘද රෝගවලින් - හේතුව බත් - SLMA 💔

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    View attachment 246874

    උබලා කොහෙන්ද බන් ඔය statistic හොයාගන්නේ ?
    ලෝකේ සහ ලංකාවේ life expectancy එක all time high තියෙන්නේ. උඩ තියෙන්නේ ලංකාවේ chart එක. ඔකේ අඩු වීමක් වෙන්නේ නැ ඉස්සරහට.
    මිනිස්සු active නැති එක ඇත්ත. නමුත් බහුතරය 70 ට කලින් මැරෙනවා කියන එක බොරුවක්.
    මං කියන්නෙ ලෙඩ වෙලා අවුරුදු 100ක් ඇදක ඉදලා මැරිලා යන එකෙන් වැඩක් තියෙනවද? අද ඉස්කෝලෙ යන ලමයිගෙ ඉදන් දියවැඩියාව. පිලිකාව දැන් සාමාන්‍ය ලෙඩක් වගේ දවසින් දවස වැඩි වෙනවා.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    මේක මම දැන් Practically කරනව. වෙනදට මම තඩි බත් පිඟානක් කනව. 3 වේලටම. දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරල එකම එක බත් හැන්දයි දා ගන්නෙ. අනික් එලවලු මාලු මස් වටේට දාගෙන හෙන පොඩ්ඩක් බත් කෑව කියල කිසි අවුලක් නෑ. මුල් දවස් වල බඩගිනී. කොටින්ම කියනව නම් දැන් ටොයිලට් යන්නෙත් දවසක් ඇර දවසක් :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔව් ලංකාවේ උන්ට කොහෙද...පුරුද්ද ලොකුයිනේ ඔක්කොටම වඩා...තුන්වේලටම බත් ඕන.:no:
    හාල් කිලෝ එක 300 ට විතර යනවා උබලට කොහොමත් බත් නම් කන්න වෙන්නේ නැහැ ඊළග අවුරුද්දේ 😂😂😂

    මේක මම දැන් Practically කරනව. වෙනදට මම තඩි බත් පිඟානක් කනව. 3 වේලටම. දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරල එකම එක බත් හැන්දයි දා ගන්නෙ. අනික් එලවලු මාලු මස් වටේට දාගෙන හෙන පොඩ්ඩක් බත් කෑව කියල කිසි අවුලක් නෑ. මුල් දවස් වල බඩගිනී. කොටින්ම කියනව නම් දැන් ටොයිලට් යන්නෙත් දවසක් ඇර දවසක් :rofl:
    රෙන්න පුකේ ගූ නැහැ කියන්නේ මෙන්න මේ වගේ සීන් වලට තමා:P
    ------ Post added on Feb 18, 2025 at 8:46 PM
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    වන්නකු method හරියන්නෑ බං. ඕවා Zombie method ඕනේනම් මාස 2ක් 3ක් කරයි. බත්,කොස්,මස් මාලු, බිත්තර හොඳට කාපන්. එළවලු කාපන්. සතියට දවස් 3ක් අඩුම gym එකක weight lifting + Cardio කරපන්. පැණි රස ඉදලා හිටලා ගනින්. ප්‍රධාන කෑම වේල් අතර ගන්න ජන්ක් ෆුඩ් අයින් කරලා දාපන්. සරලවම active life style එකක් තමා ඕනේ. Active life කියන්නෙ උදේට නැගිටලා වැඩට යන එකම නෙවේ පුතේ. හැමදාම කරද්දි ඒවා අඟට හුරු වෙනවා. හොඳ muscle mass එකක් build කරගන්න try එකක් දීපන් gym එකකට join wela. තව එකක් මතක තියාගනින්. මස් විතරක් කාපු වැද්දො එහෙනන් පට්ට යෝදයෝ වෙන්න ඕනෙනෙ. කාබ්ස් ඇගට අත්‍යවශ්‍යයි. නිසි ප්‍රමාණෙන් අනිවාරෙන් ගන්න ඕනේ. ඔය මොන මගුල් මස කෑවත් active lifestyle නැත්තන් ලෙඩ තමා.

    images.jpeg
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    healthy wenna nam healthy food kanna one. lankawe qualtiy protein patta ganan.. itin godak un hawasata gedara yana gaman pan gediyak aran ghn tyena deyak ekka atullagena kanwa.. itin mona heallthy lifestyle da salli natuwa
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    බටර්, පොල්තෙල් වැඩිපුර කෑවම හාර්ට් එකේ නහර බ්ලොක් වෙනවනේ බන්. ඔච්චර තෙල් කන්න හොදයිද වන්නකු තට්ටයා කියන විදියට?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha



    කවුද මන්දා ඇහුවා #wannnakumethod එක විද්‍යාත්මකද කියලා ?
    දෙයියනේ කියලා මෙන්න මේ වීඩියෝ එක බලන්න
    ඔන්න ඕකයි අපි හැමොගෙම SGPT බලන්නෙ.
    රෑ 10 ට පෙර නිදා ගන්න
    බත් කාඩල කවුපි කුරක්කන් කන්න එපා කියන්නෙ.
    මෙයාල "ඉතාම කෙටි කලකින්" කියයි මස් මාලු බිත්තර පොල්සම්බෝල මීකිරි බටර් පොල්තෙල් වැඩිපුර කන්න කියලා.
    "ඉවසලා ඉන්න"

    ලංකාවේ වැඩියෙන්ම හාට් ඇටෑක් එන්නේ මේ පරයෝ ගහපු කොවිඩ් වැක්සින් 3 නිසා.. මුන්ට සාප වෙනවා මෙව්වා හංගනවාට ටයිකෝට් ඩොක්කු හැත්ත... ඉංග්‍රිසි බෙහෙත්වත් ගන්න එපා මෝඩයිනේ.. :angry: :angry: :angry:
     
    • Like
    Reactions: gnilukshi

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    මේක මම දැන් Practically කරනව. වෙනදට මම තඩි බත් පිඟානක් කනව. 3 වේලටම. දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු කරල එකම එක බත් හැන්දයි දා ගන්නෙ. අනික් එලවලු මාලු මස් වටේට දාගෙන හෙන පොඩ්ඩක් බත් කෑව කියල කිසි අවුලක් නෑ. මුල් දවස් වල බඩගිනී. කොටින්ම කියනව නම් දැන් ටොයිලට් යන්නෙත් දවසක් ඇර දවසක් :rofl:
    suddata wage puke tube eke cancer awoth thama baduma..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    බටර්, පොල්තෙල් වැඩිපුර කෑවම හාර්ට් එකේ නහර බ්ලොක් වෙනවනේ බන්. ඔච්චර තෙල් කන්න හොදයිද වන්නකු තට්ටයා කියන විදියට?
    මිනිහ කියන එව්ව කරන්න ගියොත් අපි මැරිල යනව. සාමාන්‍ය විදියට කන ගමන් පිටි අඩු කරන එක තමයි කරන්න ඕන. අරූ කියන එව්ව කරොත් කෙල වෙනව.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Heart case වලට රහස් හේතුවක් තමයි, සෙලිග්‍ර, බෙලිග්‍රෑ, කිම්බිග්‍ර.... වගේ නම් වලින් තියෙනවා වියාග්‍ර ජාති. මැදි වියේ ස්ට්‍රෙස් වැඩී හින්දා නගින්නේ නෑ... ටැබා ගහලා, ඕවර් dose වෙනවා.... එන්ජිම high compression දුවලා ඇතුලේ පිස්ටන් කැඩෙනවා...
     
    • Wow
    Reactions: gnilukshi