කවුද මන්දා ඇහුවා #wannnakumethod එක විද්යාත්මකද කියලා ?
දෙයියනේ කියලා මෙන්න මේ වීඩියෝ එක බලන්න
ඔන්න ඕකයි අපි හැමොගෙම SGPT බලන්නෙ.
රෑ 10 ට පෙර නිදා ගන්න
බත් කාඩල කවුපි කුරක්කන් කන්න එපා කියන්නෙ.
මෙයාල "ඉතාම කෙටි කලකින්" කියයි මස් මාලු බිත්තර පොල්සම්බෝල මීකිරි බටර් පොල්තෙල් වැඩිපුර කන්න කියලා.
"ඉවසලා ඉන්න"

