මම මේ ටිකේ හොය හොය කියෝනවා
මේ හම්බුනු ටිකක් හොයාගෙන කියවන්න කැමති කෙනෙක්
උඹලා දන්න ඒවා මටත් කියපන්
කොටකෙතන ඝාතන රැල්ල
හෝකන්දර සය පුද්ගල
විල්වත්ත ඝාතනය
වංගෙඩි මිනීමැරුම
සමන් කුමාර සිසුවා ඝාතනය
සදීප ලක්ෂාන් සිසුවා ඝාතනය
මේ හම්බුනු ටිකක් හොයාගෙන කියවන්න කැමති කෙනෙක්
උඹලා දන්න ඒවා මටත් කියපන්
කොටකෙතන ඝාතන රැල්ල
හෝකන්දර සය පුද්ගල
විල්වත්ත ඝාතනය
වංගෙඩි මිනීමැරුම
සමන් කුමාර සිසුවා ඝාතනය
සදීප ලක්ෂාන් සිසුවා ඝාතනය
. තව තියෙනවා Famous Criminal Cases In Sri Lanka කියලා පොත් සෙට් එකක්..ඒකත් හොයාගෙන කියවන්න. සරත් ජයමාන්නගේ යලි මැවෙන අපරාධ පොතත් හොයාගෙන කියවන්න.