ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු අපරාධ

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මම මේ ටිකේ හොය හොය කියෝනවා
    මේ හම්බුනු ටිකක් හොයාගෙන කියවන්න කැමති කෙනෙක්
    උඹලා දන්න ඒවා මටත් කියපන්

    කොටකෙතන ඝාතන රැල්ල
    හෝකන්දර සය පුද්ගල
    විල්වත්ත ඝාතනය
    වංගෙඩි මිනීමැරුම
    සමන් කුමාර සිසුවා ඝාතනය
    සදීප ලක්ෂාන් සිසුවා ඝාතනය
     
    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    සදීප ලක්ශාන්ගේ කතාව තාම මතකයි, කුරුලු පිහාටුවක් පෙන්නලා මරලා ටොයිලට් වලක හන්ගලා තිබ්බ එක. ඒ කාලේ 5 වසරේ වගේ මන් හිටියේ, ඒක හෙනම shoking කතාවක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අලුත්ම එක වඩා රසවත්- කෝණාරට පිහියෙන් ඇන්නේ කවුද, හොට් නිවුස් 🤔🤔🤔
     
    • Wow
    Reactions: Micheal Corleon

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරපු අපරාධ...ඔයිට වඩා දරුණු අපරාධ උන එව්වා තියෙනවා..Court Of Appeal එකේ වෙබ්සයිට් එකේ තියෙනවා නඩු තීන්දු.ඕන කෙනෙකුට කියවන්න පුලුවන්. අපරාධ පිළිබඳව කියවන්න ආසයි නම් ඒ නඩු තීන්දුත් කියවන්න.:yes:. තව තියෙනවා Famous Criminal Cases In Sri Lanka කියලා පොත් සෙට් එකක්..ඒකත් හොයාගෙන කියවන්න. සරත් ජයමාන්නගේ යලි මැවෙන අපරාධ පොතත් හොයාගෙන කියවන්න.;)
     
    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    ජෙප්පො තමයි ලොකුම අපරාද කාරයො 66000+ මරල දැන්ම ඒව හොයන් කියෝපන්,
    අර ගූ විමලයත් 200ක් වත් මරල ඇති. මහ කාලකන්නියෙක් ඕකා. හැබැයි මහින්දට වඩා නම් හොදයි.
     
    • Like
    Reactions: Micheal Corleon

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,603
    6,173
    113
    සදීප ලක්ශාන්ගේ කතාව තාම මතකයි, කුරුලු පිහාටුවක් පෙන්නලා මරලා ටොයිලට් වලක හන්ගලා තිබ්බ එක. ඒ කාලේ 5 වසරේ වගේ මන් හිටියේ, ඒක හෙනම shoking කතාවක්.
    Bump
     
    • Like
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරපු අපරාධ...ඔයිට වඩා දරුණු අපරාධ උන එව්වා තියෙනවා..Court Of Appeal එකේ වෙබ්සයිට් එකේ තියෙනවා නඩු තීන්දු.ඕන කෙනෙකුට කියවන්න පුලුවන්. අපරාධ පිළිබඳව කියවන්න ආසයි නම් ඒ නඩු තීන්දුත් කියවන්න.:yes:. තව තියෙනවා Famous Criminal Cases In Sri Lanka කියලා පොත් සෙට් එකක්..ඒකත් හොයාගෙන කියවන්න. සරත් ජයමාන්නගේ යලි මැවෙන අපරාධ පොතත් හොයාගෙන කියවන්න.;)
    thanks a lot brother

    දාම ඝාතකයෝ හිටියද ලංකාවේ? :unsure:
    ow kotakethana pora 6k
    ------ Post added on Dec 15, 2022 at 9:32 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    ඒවා මහින්ද පකයාගේ කුප්ප වැඩනේ
    නෑ නෑ, ඒවා තම්බින්ගෙ අන්තවාදී වැඩ. මහින්ද මහත්තයා කලේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත එක විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒවා මහින්ද පකයාගේ කුප්ප වැඩනේ
    කාත්තන්කුඩි එකෙක් නවසිලන්තෙදි පිහියෙන් ඇන්නෙ ඒවත් මහින්ද කරවපුව, සක්කිකි බන් උබල ඊයා, ත්‍රස්තවාදියගෙ පුක ලොවල වෙන මිනිස්සු අල්ලනව නොදකින්..
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    නෑ නෑ, ඒවා තම්බින්ගෙ අන්තවාදී වැඩ. මහින්ද මහත්තයා කලේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත එක විතරයි.
    මොන පිස්සුද දේශපාලන ගුණ්ඩු
     
    • Like
    Reactions: hackerzero