ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද???

11295677_924805330913785_7668816905426537648_n.jpg
දමිල කතෝලිකයෙකු විසින් පලකල අදහස් පහත පල කරන්නෙමු, අදිකරණ හොරාගේ නෙත ගැටේවා,
මේ ඔහු ලියා තිබු දෙයයි.
දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා. අපි පුංචි සෙල්ලමක් කරමු.
1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
---- තමිල්නාඩුව...
හොදයි
2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
-- එංගලන්තය--
හොදයි
3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
-- ඉන්දියාව --
හොදයි
4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
--- සවුදිය...
හොදයි
5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
---- ??????????????------
හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
_______________________________________________
යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
_________________________________________________
අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
“අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
“මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
“මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
“මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
මුස්ලිමුන්ද..? ... නෑ..
දමිල ජාතිකයින්ද ?... නෑ...
යුරෝපියන්ද ? ... නෑ...
සිංහලයොද..? ... ඔව්..!!!
දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටේ ඉතිහාසය නිර්මාණය කල අය.
    සංස්කෘතිය බිහිකල අය.
    රට ජීවිත පරදුවට තියල රැකගත් අය....

    ඒ බහුතරයක් හෙළයන්....

    ඇයි ඒක ගැන ප්‍රශ්නයක් තියේ ද කාට හරි?????
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    මේ රටේ ඉතිහාසය නිර්මාණය කල අය.
    සංස්කෘතිය බිහිකල අය.
    රට ජීවිත පරදුවට තියල රැකගත් අය....

    ඒ බහුතරයක් හෙළයන්....

    ඇයි ඒක ගැන ප්‍රශ්නයක් තියේ ද කාට හරි?????

    :yes::yes::yes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සුද්දට රෙද්ද උස්සපු උන්ට රිදෙයි කාලකන්නි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ රටේ ඉතිහාසය නිර්මාණය කල අය.
    සංස්කෘතිය බිහිකල අය.
    රට ජීවිත පරදුවට තියල රැකගත් අය....

    ඒ බහුතරයක් හෙළයන්....

    ඇයි ඒක ගැන ප්‍රශ්නයක් තියේ ද කාට හරි?????

    මේක සිංහලයන්ගේ රට:yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ රටේ ඉතිහාසය නිර්මාණය කල අය.
    සංස්කෘතිය බිහිකල අය.
    රට ජීවිත පරදුවට තියල රැකගත් අය....

    ඒ බහුතරයක් හෙළයන්....

    ඇයි ඒක ගැන ප්‍රශ්නයක් තියේ ද කාට හරි?????

    :yes::yes::):)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ රටේ ඉතිහාසය නිර්මාණය කල අය.
    සංස්කෘතිය බිහිකල අය.
    රට ජීවිත පරදුවට තියල රැකගත් අය....

    ඒ බහුතරයක් හෙළයන්....

    ඇයි ඒක ගැන ප්‍රශ්නයක් තියේ ද කාට හරි?????
    ප්‍රශ්නේ තියෙන්නේ හෙලයන්ට නෙමෙයි බන්. හෙලුවෙන් රජකම ඉල්ලන මැදමුලනේ පර්සිලාට, බැසිල්ලාට.. උනුත් සින්හල කියලා විශ්වාස කරන කරුමක්කාර උන් තාමත් ඉන්නවා. රටේ ආරක්ශක ලේකම්කම ඇමෙරිකන්කාරයෙක් දරනකොට කට වහන් යර්ස් සර් කියපු උන් අර්ජුන් මහේන්ද්‍රන් සින්ගපූරුකාරයෙක් කියනවා.. මම කියන්නේ දෙන්නම ලන්කාවේ තනතුරු නොදැරිය යුතුයි.. ජාති ආලේ කියන්නේ මහින්දට කඩේ යන එක කියල හිතන් ඉන්න මිනිස්සු එක්ක මොන කතාද බන්. උබ කිව්වා වගේ හෙලයන්ට නැති කැක්කුමක් ඉම්පොටඩ් හෙලයන්ට තියෙන්නේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රශ්නේ තියෙන්නේ හෙලයන්ට නෙමෙයි බන්. හෙලුවෙන් රජකම ඉල්ලන මැදමුලනේ පර්සිලාට, බැසිල්ලාට.. උනුත් සින්හල කියලා විශ්වාස කරන කරුමක්කාර උන් තාමත් ඉන්නවා. රටේ ආරක්ශක ලේකම්කම ඇමෙරිකන්කාරයෙක් දරනකොට කට වහන් යර්ස් සර් කියපු උන් අර්ජුන් මහේන්ද්‍රන් සින්ගපූරුකාරයෙක් කියනවා.. මම කියන්නේ දෙන්නම ලන්කාවේ තනතුරු නොදැරිය යුතුයි.. ජාති ආලේ කියන්නේ මහින්දට කඩේ යන එක කියල හිතන් ඉන්න මිනිස්සු එක්ක මොන කතාද බන්. උබ කිව්වා වගේ හෙලයන්ට නැති කැක්කුමක් ඉම්පොටඩ් හෙලයන්ට තියෙන්නේ.





    මේ ඉන්නේ උබලා කියන දේශ ප්‍රේමින්......


    2d8rjx1.jpg


     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me rata winasa kale 2pathema inna deshapaluwo misak wena kauruwath neme... unta kade yana, mona waradda karath ehei sir kiyan inna katu kana balu ralath me rata winasa karanwa...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ශ්‍රී ලන්කාවේ පුරවැසිබහවය තියන හමෝගෙම රට. ජාතිය වදගත් නැහැ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ පහත දැක්වෙන දේවල් වෙනත් නුලකට ලියලා තිබ්බේ නමුත් මේකටත් ඒවා වලංගුයි. (ප්‍රථම වතාවට dilwaale ගේ post එකකට reply කරන්නේ)



    පක්ෂ බේදයෙන් තොරව කිව්වොත් අපි සිංහලයෝ අපිට සිංහලයෙක් වීම ආඩම්බරයි කියන්න දැන් බයයි මොකෝ ජතිවද්යි කියයි කියල හැබැයි ඕනෑම ජාතියකට තමන්ගේ ජාතිය ගැන ආඩම්බරයක් තියෙන්න ඕනේ (දෙමළට දෙමල වීම ගැනත්, මුසල්මනුවන්ට මුසල්මනුවෙකු වීම ගැනත් ආඩම්බරයක් තිබ්බට අපිට කමක් නෑ) අවු දහස් ගණනක අතීතයක් තියෙන ජාතියක් අපි


    මෙතන අදහස් දක්වන විවිද පක්ෂ මෙතන ඉන්නවා ඒ හැම පක්ෂිකයකුටම කියන්න තියෙන්නේ 1948 ඉදන් අද දක්වාත් ගොඩක් සිංහල දේශපාලුවෝ හිතුවේ තමන්ගේ චන්ද ගොඩ ගැන මිසක් ජාතිය ගැන නෙවෙයි ජාතිය ගැන යටි හිතේ තිබ්බ උනත් චන්ද කොට්ටාශයේ ඉන්න රටේ ඉන්න වෙනත් ජාතීන්ගේ චන්ද දිහා බලන්න ඒ හැමෝටම සිද්ද උනා.

    ඒක නිසා ගත්තු විවිද ක්‍රියාමාර්ග නිසා සිංහල ජාතිකත්වය අද වෙනකොට සැහෙන්න දියාරු වෙලා ගිහින් තියෙන්නේ



    "සියලු රට වැසියෙනි උබලා උබලගේ ජාතිය ගැන හැම විටම ආඩම්බර වියවු දෙමලා දෙමල වීම ගැනත් මුසල්මානුවා මුසල්මනුවෙක් වීම ගැනත් ආඩම්බර වියවු සිංහළුන් සිංහලයෝ වීම ගැන ආඩම්බරවියවූ ඊටත් වඩා ලෝකේ තියෙන එකම සිංහලුන්ගේ රටේ දෙමලුයි මුසල්මනුවෝයි එක්ක එකට සමගියෙන් ජිවත් වෙන එක ගැන ආඩම්බර වියවු, ඒ වගේම දෙමලුයි මුසල්මනුවෝයි එඩිතර වියල්ලා පිළිගන්න මේක සිංහලුන්ගේ රට බවත් එකේ උබලට උබලගේ ජාතිය ගැන අභිමානෙන් ජිවත් වෙන්න ඉඩ තියෙන එක ගැනත්"




    "මෙහෙම කියන්න දේශපාලකයෝ නොමැති වීම ගැන දුක් වියවු"
     
    Last edited: