ශ්‍රී ලංකාව අකෘතඥ රාජ්‍යයක් - චීනය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    එක දැන් පොස්ට් එක දාපු දවස්වලම නිවැරදි කළා .....එකයි වෙනස

    "බොරුද කොහෙද" කියන්නෙ නිවැරදි කිරීමක්ද :rofl:

    මේ නිවුස් එක බොරුද කොහෙද බන් ....මට දැන් හිතෙන්නේ.....කොහේ තියෙන රත්තරන්ද බන් මෙච්චර :dull::dull::no::no:

    මහින්දගේ එක බල්ලෙක් මේ පොස්ට් එකට reply කරන්නේ නැහැ.....අයි බන් උන්ට කොන්දක් නැත්තේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චීනෙන් ඉවසන් ඉදල ඉදල බැරිම තැන කට ඇරියා එහෙනම්....
    මුන් එනකොටම මහ බැංකුව කොල්ලකාල රට අනාත කලා...
    ඒකෙන් රටට කෙලවෙනකොට මහින්දගෙ ණය උගුලක් ඇදල ගත්ත...
    දැන් රටටම කෙලවිලා ඉවරයි....
    ඉට්කා ගෙනාවම සර්ව සම්පුර්ණයි.....
    පස්සෙ කියයි ඒක අත්සන් කලෙත් මහින්ද කියල......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුව ඉන්දියාව සතුටු තරන්න ගිහින් ඇණ ගන්නව හෝල් සේල් එකේ. මට තියන ලොකුම ප්‍රශ්නය කොණ්දේසි ගොඩක්, විශේෂයෙන් රටේ ස්වරීත්වයට සහ ඒකීයභාවයට හානි වන කොන්දේසි සපුරමින් වැඩි ලෙියට බටහිරින් ණය ගන්න ආණ්ඩුව මෙච්චර දගලන්නේ ඇයි කියන එක. චීනය එවැනි කොන්දේසි දාල නෑ. අනික පොලිය සාපේක්ෂව අඩුයි.
    ආණ්ඩුවට තියෙන්නේ නියම මිත්‍රයන් හදුනා ගන්නට නොහැකියාව සහ මංගල සමරවීර, රවි කරුනානායක වැනි මොට්ට නඩය කියන පදයට නැටීමේ ගොං කම......

    චීන මේ පටන් ගත්ත විතරයි. බැරි වෙලාවත් දැන් ඔය හම්බ වරාය සහ මත්තල උන් ගත්තේ නැත්තං සදා අනාතයි ලංකාව.....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    එට්කා ගෙනෙල්ල, ෆෙඩරල් වියවස්ත්වක් ගෙන්වහම් ඉතිරි ටිකත් සම්පුර්ණයි
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    චීනෙන් ඉවසන් ඉදල ඉදල බැරිම තැන කට ඇරියා එහෙනම්....
    මුන් එනකොටම මහ බැංකුව කොල්ලකාල රට අනාත කලා...
    ඒකෙන් රටට කෙලවෙනකොට මහින්දගෙ ණය උගුලක් ඇදල ගත්ත...
    දැන් රටටම කෙලවිලා ඉවරයි....
    ඉට්කා ගෙනාවම සර්ව සම්පුර්ණයි.....
    පස්සෙ කියයි ඒක අත්සන් කලෙත් මහින්ද කියල......

    :sorry::sorry::sorry::sorry:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යක් .......


    මෙවැනි නිවුස් දැක සතුටුවන නිර්ලජික ශ්‍රී ලාංකිකයන් සිටින බවත් ඔවුන් ලංකාවට හෙන ඉල්ලා නිතරම මේ දිනවල යාතිකා කරන බවත් කවුරුත් දන්නා දෙයකි ...ඉතින් ලක් මෑණියනි ආයුබෝවන් කියන්න කාලය පැමිණ ඇත

    එහෙම අසාර්ථක වෙන්න දායක වූවෙක් ද? ඔබ තුමා....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    දැන් ඉතින් සතුටු වුණත් දුක් වුණත් වැඩක් නෑනේ බන්? ETCA ත් ආහම කොහොමත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නෙ. ගෙදරට ස්කයිප් කෝල් එකක් දීල අම්මගෙන් සමාව ඉල්ලගන්ඩ.

    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො වෙනස කියාගෙන චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කො වෙනස කියාගෙන චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක....

    5458.jpg