ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කළ කාත්තන්කුඩියේ මොහොමඩ් අදිල්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,811
    113
    Colombo, Sri Lanka
    නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් සිදුකළ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු අනාවරණය කර තිබේ.
    ඊයේ (03) නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහරදුන් අතර එහිදී පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඒ, සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ ප්‍රකාශයක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ දැඩි අන්තවාදියෙකු වන එම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවය.
    එසේම එම පුද්ගලයා අයි එස් මතවාදය සහිත අයෙක් බව ද නවසීලන්ත බලධාරීන් පැවසීය.
    ඒ අනුව, නවසීලන්ත ආරක්ෂක අංශ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අතර ඔහු නවසීලන්තයට පැමිණීමෙන් අනතුරුව අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    32 හැවිරිදි වියේ පසුවූ ඔහු මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැති පුද්ගලයෙකු බවට මේ වන විට මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    එම පුද්ගලයා 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත නවසීලන්තට ගොස් තිබේ.
    අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ ළඟ තබාගැනීම, කෘෘරත්වය ප්‍රවර්ධනය කිරීමේ ආදී චෝදනා හේතුවෙන් 2016 වර්ෂයේ සිට නවසීලන්ත ආරක්ෂක අංශ ඔහු පිළිබඳව දැඩි අධීක්ෂණයකින් සිට ඇත.

    2017 වර්ෂය වන විට එරට ආරක්ෂක අංශ සම්සුදීන් අදිල්ට එරෙහිව චෝදනා 23ක් ගොනු කර තිබේ.
    කෙසේවෙතත් සම්සුදීන්ගේ නම මේ වන තෙක් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.






    Added -

    නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ඊයේ (03) පිහිඇනුම් සිදුකළ අයිඑස් මතධාරී ශ්‍රී ලාංකිකයා මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉපදී කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් අධ්‍යාපනය ලැබූවකු බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

    මේ අතර ඔහු සිදුකළ අදාළ පිහි ප්‍රහාරය සමග නව ත්‍රස්ත විරෝධී සැලසුම් නීතියක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මිය තීරණය කර ඇති බව වාර්තා විය.

    නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ඊයේ පුද්ගලයින් 7දෙනෙකුට පිහිඇනුම් සිදුකළ ශ්‍රී ලාංකිකයා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ජාතිය අමතමින් සඳහන් කළේ ප්‍රහාරකයා අයි.එස්. මතවාදියෙකු බවය.

    අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ ඇය මේ මස අවසන්වීමට පෙර නව ත්‍රස්ත විරෝධී පනතක් ගෙනඑන බව ප්‍රකාශ කළාය.

    නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මිය, “මම පොරොන්දු වෙනවා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වූ විගස එම වැඩ කටයුතු අවසන් කරන්න. හැකි ඉක්මනින් මෙම නීතිය සම්මත කර ගන්නා අතර මේ මාසය අවසන් වීමට පෙර එය අවසන් කරනවා. “


    මේ වනවිට ප්‍රහාරය සිදුකළ ශ්‍රී ලාංකිකයා, මොහොමඩ් සම්සුදීන් අදීල් නම් 31 හැවිරිදි මෙම පුද්ගලයා කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු 1990 දී සිය පියා සමග කොළඹ මරදානේ පදිංචියට පැමිණ තිබේ.

    කාත්තන්කුඩි පාසලකින් මුලික අධ්‍යාපනය ලැබු මොහොමඩ් සම්සුදීන් පසුව කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් අධ්‍යාපනය ලබා අතැයි හෙළිවිය.

    මොහු නවසීලන්තයට සංක්‍රමණය වී ඇත්තේ, 2011 වසරේදීය.


    එරට ආරක්ෂක අංශ S ලෙසින් නම් කරන ලද එම පුද්ගලයා පිහි ප්‍රහාරය එල්ල කිරීමට පෙර එක් වතාවක් නවසීලන්ත ආරක්ෂක අංශ අත්අඩංගුවටපත්ව තිබුණි.

    ඒ, විශාල පිහි මිලදීගැනීම් සහ අයි.එස් සංවිධානයට සම්බන්ධ වීඩියෝ පරිහරණය කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සහ අයි.එස් මතවාදය මුහුණු පොත හරහා ව්‍යාප්ත කිරීම හේතුවෙනි.

    ඒ අනුව, මෙම ශ්‍රී ලාංකිකයා නවසීලන්ත ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට 2016 දී කරුණු අනාවරණය වීමත් සමග සන්නද්ධ ආරක්ෂකයින් පිරිසක් ඔහු නිරන්තරයෙන් නිරීක්ෂණය කර තිබේ.

    ඊයේ ඕක්ලන්ඩ් නුවරදී පිහි ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී සැකකරුට වෙඩි තබා තිබුණේ නිරීක්ෂණ කටයුතුවල නිරත ව සිටි පොලිස් නිලධාරීන් විසිනි.


    http://sinhala.adaderana.lk/news/157207/ශ්‍රී ලංකාව-අපකීර්තියට-පත්කළ-කාත්තන්කුඩියේ-මොහොමඩ්-අදිල්
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    AggravatingDecimalAuk-size_restricted.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැති පුද්ගලයෙකු බවට මේ වන විට මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.:baffled::baffled::baffled:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැති පුද්ගලයෙකු බවට මේ වන විට මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.:baffled::baffled::baffled:

    ඔහු 2011 දි නවසීලන්තෙට ගිහින්. අනිවා මහින්දගේ රැඩිකල් ඉස්ලාම් නිශ්පාදයනයක්.​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක

    2010-2015 ලංකාවේ තම්බි ටික රැඩිකල් වුන කාලයක්, කාටද බෑ කියන්න පුළුවන් ?​

    මුස්ලිම් පල්ලි දෙසිය ගානක් හදල දුන්න නැගෙනහිර උදානය කියලා.. ඕව වල තමයි ඔය අන්තගාමි දේවල් පටන්ගන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුස්ලිම් පල්ලි දෙසිය ගානක් හදල දුන්න නැගෙනහිර උදානය කියලා.. ඕව වල තමයි ඔය අන්තගාමි දේවල් පටන්ගන්නේ.

    ඔහු 2011 දි නවසීලන්තෙට ගිහින්. අනිවා මහින්දගේ රැඩිකල් ඉස්ලාම් නිශ්පාදයනයක්.
    උබල දන්නෙ තම්බින්ගෙ පුක ලොවල සිoහල නායකයන්ට ගරහන්ඩනෙ, දිගටම කරගෙන පලයල්ල උබල ගු ඇන් පි කියල රටට ලෝකෙට ඔප්පු කරන්ඩත් ඔනනෙ...:yes::yes::yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඕව තව වැඩි වෙනව ඉස්සරහට.


    මහ බැල්ලිගෙ පුතෙක්.
    ඕකගෙ අප්ප දෙමල, ඕකා සරනාගත වීසා ඉල්ලගෙන ඉදල තියෙන්නෙ, ඌටයි, උගෙ අප්පටයි ආන්ඩුවෙන් ගහනව කියල
    2013 වල.
    2016 වල ඩිපොර්ට් කරන්න හදලා, ජීවිත තර්ජන තියන නිසා මූ එන්න බෑ කියල.


    පොයින්ට්ස් 2,3 ට, හොද ස්කිල්ඩ්, ආගම් පුකෙ හිර නොවෙච්ච එවුන්ට වීස නොදි ඉන්නව.
    මුන් මේ අහක යන කරුම රෙද්ද අස්සෙ දාගෙන , නිකන් මිනිස්සු පිහි පාර කනව

    අවුරුදු ගනන් නිව් සීලන්ඩ් ටැක්ස් සල්ලි වලින්, සවිලියන්ස් දාගෙන.
    අපරාදෙ කීයක් හරි සල්ලි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,861
    113
    එකමත් එක රටක
    උබල දන්නෙ තම්බින්ගෙ පුක ලොවල සිoහල නායකයන්ට ගරහන්ඩනෙ,
    සිංහල නායකයෝ ද පල්ලි හදල දුන්නේ ?? මම කවුරු ගැනවත් කිව්වේ නෑ . :unsure:
    ජොන්ස්ටන් කියපු දේ තමයි කිව්වේ. ඌ උබට වඩා දන්නවා ඇතිනේ බන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    යකෝ ජොබ් එකක් කරන්න යන්න visa ගන්න නහින්න එපයි. මුන්ට මිනි මරන්න visa දෙනවා
    හම්බයින්ටයි දෙමලුන්ටයි කොහෙත් තැන. නැත්තන් අර ඇෆ්ගනිස්තානෙ උන්වත් උස්සන් යයියෑ ඇමරිකාවට. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන අන්තිමේ කෑවෝ කෑවෝ කියනව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    උබල දන්නෙ තම්බින්ගෙ පුක ලොවල සිoහල නායකයන්ට ගරහන්ඩනෙ, දිගටම කරගෙන පලයල්ල උබල ගු ඇන් පි කියල රටට ලෝකෙට ඔප්පු කරන්ඩත් ඔනනෙ...:yes::yes::yes:
    මේ පොඩ්ඩක් හොයලා බලපන් තොපේ සක්කිලි ආන්ඩුවෙන් පඩි ගත්ත එකේක්ද දන්නේ නෑ. උබලා කුහක කමට කොරෝනාවත් හොදට පාලනය කරන් හිටපු නවසීලන්තේට කෙලවන්න පැලැන් කරානේද. තලේබන්ලටත් නමලාම අල්ලනවනේ ලොල්ලා වගේ උබ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,915
    113
    උබල දන්නෙ තම්බින්ගෙ පුක ලොවල සිoහල නායකයන්ට ගරහන්ඩනෙ, දිගටම කරගෙන පලයල්ල උබල ගු ඇන් පි කියල රටට ලෝකෙට ඔප්පු කරන්ඩත් ඔනනෙ...:yes::yes::yes:
    පලයන් පඳුරු බැල්ලි යන්න. අන්න අලි සබ්රි සිංහළුන්ට පුම්ඛේ අරිනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්බයින්ටයි දෙමලුන්ටයි කොහෙත් තැන. නැත්තන් අර ඇෆ්ගනිස්තානෙ උන්වත් උස්සන් යයියෑ ඇමරිකාවට. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන අන්තිමේ කෑවෝ කෑවෝ කියනව.
    :yes: :yes: :yes: සුද්දගෙ පුකේ අමාරුව උපරිමයි ඉල්ලන් කන්නෙ,

    සිංහල නායකයෝ ද පල්ලි හදල දුන්නේ ?? මම කවුරු ගැනවත් කිව්වේ නෑ . :unsure:
    ජොන්ස්ටන් කියපු දේ තමයි කිව්වේ. ඌ උබට වඩා දන්නවා ඇතිනේ බන්.
    උබල දන්නෙ තම්බින්ගෙ පුක ලොවල සිoහල නායකයන්ට ගරහන්ඩනෙ, දිගටම කරගෙන පලයල්ල උබල ගු ඇන් පි කියල රටට ලෝකෙට ඔප්පු කරන්ඩත් ඔනනෙ...:yes::yes::yes:
    ------ Post added on Sep 4, 2021 at 10:47 PM
     
    • Like
    Reactions: Heshan Daminda