මේ තියෙන්නේ කේස් එක .. විකියගෙන් හොයා ගත්තේ ...
https://si.wikipedia.org/wiki/සේතු_සමුද්‍රම්
ඉන්දියාවේ එක සයිඩ් එකක ඉඳල අනික් සයිඩ් එකට නැවෙන් යනව නං උන්ට ලංකාවේ වටේට ගිහින් තමයි අනික් පැත්තට යන්න යන්න වෙන්නේ .. මොකද මුන් දැන් ඔය උමග හාරනව කියන පොක් සමුද්‍ර සන්දිය ගාවින් මුන්ට යන්න බෑ මුහුද ගැඹුරු නැති නිසාමේ තියෙන්නේ පහල පොටෝ එකේ විස්තරේ ..
![]()
2005 ඔතන හාරන්න හදල .. එතකොට ලොකු පරිසර විනාශයක් වෙනවා කියල ආපු ලොකු විරෝදේ නිසා හදාගන්න බැරි වෙලා .. දැන් උමගක් හාරනවා කියල හෙමිට වැඩේ දෙන්න ට්‍රයි කරන්නේ![]()
ඔවු ඔවු වෙන්නත් බැරි නෑ....
මේ තියෙන්නේ පහල පොටෝ එකේ විස්තරේ .. 








hafoi