ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ තියෙන්නේ කේස් එක .. විකියගෙන් හොයා ගත්තේ ...
    https://si.wikipedia.org/wiki/සේතු_සමුද්‍රම්

    ඉන්දියාවේ එක සයිඩ් එකක ඉඳල අනික් සයිඩ් එකට නැවෙන් යනව නං උන්ට ලංකාවේ වටේට ගිහින් තමයි අනික් පැත්තට යන්න යන්න වෙන්නේ .. මොකද මුන් දැන් ඔය උමග හාරනව කියන පොක් සමුද්‍ර සන්දිය ගාවින් මුන්ට යන්න බෑ මුහුද ගැඹුරු නැති නිසා :rofl: මේ තියෙන්නේ පහල පොටෝ එකේ විස්තරේ .. :yes:

    sethu-smudram.jpg

    2005 ඔතන හාරන්න හදල .. එතකොට ලොකු පරිසර විනාශයක් වෙනවා කියල ආපු ලොකු විරෝදේ නිසා හදාගන්න බැරි වෙලා .. දැන් උමගක් හාරනවා කියල හෙමිට වැඩේ දෙන්න ට්‍රයි කරන්නේ :P
    :rofl::rofl:

    ඔවු ඔවු වෙන්නත් බැරි නෑ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හප්පේ ඔච්ච්රමයි දැන් මෙහෙට අඩු වෙලා තියෙන්නෙ......!!:angry::angry::angry:
    ඔක්කොම දකුණු ඉන්දියන් දෙමළු ටික පාලම දිගේ මෙහෙට දුවන් එයි ඊලම හදන්න... අපිට වෙන්නෙ දෙවුන්දර තුඩුව පැත්තෙන් මූදට පනින්න තමා
    :eek::eek:
    :sorry:

    ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය .....
    දැනටමත් මෙහෙ ඇවිත් නිකන්ම මාළු අල්ලන් යන්න පොනිල ඉඩ දීලනේ තියෙන්නේ ..

    කලින්නම් කිව්වේ වෙඩි තියෙනවා කියල
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මේ තියෙන්නේ කේස් එක .. විකියගෙන් හොයා ගත්තේ ...
    https://si.wikipedia.org/wiki/සේතු_සමුද්‍රම්

    ඉන්දියාවේ එක සයිඩ් එකක ඉඳල අනික් සයිඩ් එකට නැවෙන් යනව නං උන්ට ලංකාවේ වටේට ගිහින් තමයි අනික් පැත්තට යන්න යන්න වෙන්නේ .. මොකද මුන් දැන් ඔය උමග හාරනව කියන පොක් සමුද්‍ර සන්දිය ගාවින් මුන්ට යන්න බෑ මුහුද ගැඹුරු නැති නිසා :rofl: මේ තියෙන්නේ පහල පොටෝ එකේ විස්තරේ .. :yes:

    sethu-smudram.jpg

    2005 ඔතන හාරන්න හදල .. එතකොට ලොකු පරිසර විනාශයක් වෙනවා කියල ආපු ලොකු විරෝදේ නිසා හදාගන්න බැරි වෙලා .. දැන් උමගක් හාරනවා කියල හෙමිට වැඩේ දෙන්න ට්‍රයි කරන්නේ :P
    :rofl::rofl:

    ahh ahh ow ow ohoma ekak thibba thama mata mathakai
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මරුසිරා;18526257 said:
    :sorry:

    ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය .....
    දැනටමත් මෙහෙ ඇවිත් නිකන්ම මාළු අල්ලන් යන්න පොනිල ඉඩ දීලනේ තියෙන්නේ ..

    කලින්නම් කිව්වේ වෙඩි තියෙනවා කියල

    chandrika multi barrel genakan innwa kiynne :lol::lol:
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    හොඳ වැඩක්. හැබැයි ආවට ගියාට යන්න එන්න දෙන්නේ නැතිව හොඳ කොන්ට්‍රෝල් එකකින් වැඩේ කරන්න ඕනේ. එන උන් ඔක්කොම ටික යනවද කියල හැම තිස්සෙම ඇහ ගහන හිටියේ නැත්තන් ඊට පස්සේ ආයේ යුද්ධයක්
     
    කට්ටිය දකින ඒකම ෙද් ඉන්දියන් කාරයින් ලංකාවට ඒන ඒක විතරයි...ෙම්ෙකන් ෙවන්ෙන් ඉන්දියාවට ලංකාෙව් economic power ඒක සම්පූර්ණෙයන් පාලනය කරන්න පුළුවන්...ඒ් කියන්ෙන් ඉන්දියාව අපිව යටත් කළා හා සමානයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට්ටිය දකින ඒකම ෙද් ඉන්දියන් කාරයින් ලංකාවට ඒන ඒක විතරයි...ෙම්ෙකන් ෙවන්ෙන් ඉන්දියාවට ලංකාෙව් economic power ඒක සම්පූර්ණෙයන් පාලනය කරන්න පුළුවන්...ඒ් කියන්ෙන් ඉන්දියාව අපිව යටත් කළා හා සමානයි

    :yes::yes::yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකෙන් වෙන්නේ දෙමළ්ලු ටික ඔක්කොම මෙහෙට පනින එකයි, ඉන්දියාවේ jobs අඩුයි, පඩි අඩුයි, campus වලදි competition එක වැඩියි, පහසුකම් අඩුයි (තමිල් නාඩුවේ) ඉතින් උන් මෙහෙට එයි. planes වලින් එන්න ගත්තම, සල්ලි කාරයෙක් මිසක් සාමාන්‍යය එවුන් එන්නේ නෑ, පාරවල් දැම්මා කියන්නේ දුප්පාතාගේ ඉදලා හැම එකාම ලංකාවට රිංගන්න ගන්න එකයි, ඒක අපිට හොදක් නෙවෙයි. අනික උන් උන්ගේ බඩුත් ගෙනල්ලා ලංකාවේ විකුණයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නෙද්දකින් මේ මගුලේ රට ඉන්දියාව ගාව සෙට් උනේ

    අනෙක් ඉන්දියන් එවුන්ගෙන් ප්‍රශ්ණයක් නෑ, දෙමළ්ලු තමයි ප්‍රශ්ණය. ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල ඉන්න එවුන් පවා දෙමල්ලුන්ට කැමති නෑ. අනුරාධපුර යුගය ඉදලා බැලුවමත් දෙමළ්ලුනේ රට කෑවේ එක එක ආක්‍රමණ තියලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කට්ටිය දකින ඒකම ෙද් ඉන්දියන් කාරයින් ලංකාවට ඒන ඒක විතරයි...ෙම්ෙකන් ෙවන්ෙන් ඉන්දියාවට ලංකාෙව් economic power ඒක සම්පූර්ණෙයන් පාලනය කරන්න පුළුවන්...ඒ් කියන්ෙන් ඉන්දියාව අපිව යටත් කළා හා සමානයි

    lol ... ekata palam gahanna onada ban athin wiyadam karan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හොඳ වැඩක්. හැබැයි ආවට ගියාට යන්න එන්න දෙන්නේ නැතිව හොඳ කොන්ට්‍රෝල් එකකින් වැඩේ කරන්න ඕනේ. එන උන් ඔක්කොම ටික යනවද කියල හැම තිස්සෙම ඇහ ගහන හිටියේ නැත්තන් ඊට පස්සේ ආයේ යුද්ධයක්

    :no::no::no: මම හිතන්නේ නෑ හොඳ වෙයි කියල .. ඕක හරියට හැදුවේ නැත්තන් ලොකු පරිසර විනාසයක් වෙන්නත් පුළුවන් .. මොකද ඔතන පාලමක් විතරක් නෙවෙයි .. උමඟක් කුත් හාරනවා කියල කියල තියෙනවා .. ඕකෙන් ඉන්දියාවට ගොඩක් වාසි තියෙනවා .. අපිට වෙන වාසිය බංගලාදේශේ පැත්තට අපේ නැව් වලට යන්න තියෙන දුර අඩු කරගන්න පුළුවන් වෙන එක විතරයි .. ඒක හාරුවොත් එහෙම මේ පල්ලෙහා තියෙන අවාසි වෙනවා රටවල් දෙකටම ..

    ව්‍යාපෘතියේ අවාසි

    ඇතැම් විද්‍යාඥයන් මෙම ව්‍යාපෘතිය දෙරටටම වාසිදායක වන බව පුන පුනා ප්‍රකාශ කළ ද,බොහෝ අයගේ දැඩි විරෝධය මෙම ව්‍යාපෘතිය කෙරෙහි එල්ල විය.විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතියට දැඩි විරුද්ධත්‍වයක් ප්‍රකාශ කර සිටිනුයේ පරිසරවේදීන් යැයි කීම නිවැරදිය.මන්දයත්,මෙම ව්‍යාපෘතිය නිසා තාවකාලික වාසි අත් වුවද දිගුකාලීනව පාරිසරික වශයෙන් හානි සිදුවන හෙයිනි.මෙම ව්‍යාපෘතිය නිසා සිදුවන හානිය කෙතරම්ද?යත්

    අනාගතයේ දී එහි අනිසි ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ජනතාවටම මුහුණ දීමට සිදුවන බව ඇතැම් විද්‍යාඥයන් සහ පරිසරවේදීන් ප්‍රකාශ කර සිටී.පරිසරවේදීන් ප්‍රකාශ කර සිටිනුයේ මෙම ව්‍යාපෘතිය නිසා සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වන බවයි.එනම්, හක් බෙල්ලන්, මුතු බෙල්ලන්, කැකිරි ඉස්සන්, පොකිරිස්සන් ආදී සත්‍ව කොටස් වඳ වී යාමේ තර්ජනයකට ලක්විය හැකි බවයි. එපමණක් නොව සේතු සමුද්‍රම් ඇල මාර්ගය තැනෙන මුහුදු ප්‍රදේශයේ වසන මත්ස්‍ය වර්ග ඇතුළු විවිධ සමුද්‍ර ජීවීන්ගේ බෝවීම, කොරල්පරවල පැවැත්ම සහ කඩොලාන පද්ධතියේ වැඩීම ‍කෙරෙහි මුහුද ගැඹුරු කිරීම සහ ඇල මාර්ගය ඔස්සේ නැව් යාත්‍රා කිරීම නිසා අහිතකර බලපෑම් ඇතිවන බවට ද විද්‍යාඥයෝ තර්ක කරති.

    එපමණක් නොව මෙම පටු මුහුදු තීරය හරහා නැව් ගමන් කිරීමට සකස් කිරීම සදහා වැලි ඝන මීටර මිලියන 82 ක් පමණ ඉවත් කල යුතුය.එමෙන්ම විශාල මුදලක් වැය කර තනන මෙම ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවට මුහුදු සුළං බලපෑම, මුහුදු ඛාදන ලවණතාවය වැඩිවීම, පරිසර දූෂණය යනා දී විවිධාකාර ගැටලු වලට මුහුණ දීමට සිදුවේ.ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ සිටින ලක්‍ෂ 6 ක් පමණ ධීවරයෝ මේ සදහා සිය විරෝ ධය ප්‍රකාශ කර සිටිති.මන්දයත්, ජෛව විවිධත්‍වය අනුව පෝක් සමුද්‍ර සන්ධිය ඉතාමත් වැදගත් වන අතර මුහුදු තීරයේ ආරක්‍ෂාවට වැලි තීරය ඉතාමත් වැදගත්ය.එමෙන්ම එය ගැඹුරු කරමින් තෙල් නැව් ගමන් කිරීම නිසා ජෛවී විවිධත්‍වයට හානි සිදුවේ.ඒ නිසා එය ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවර කර්මාන්තයට විශාල වහයෙන් බලපෑම් ඇතිකල හැකිය.

    අනෙක් අතට බලන කල නැවත සුනාමිැමිණියහොත් ඒ සමග එන අවසාධිත ද්‍රව්‍ය වෙරළෙහි තැන්පත් වේ.එය ‍බොහෝවිට යාපනය සිට කොළඹ දක්වාම පැතිරයාමෙන් නොයෙකුත් බාධාවන්ට මුහුණ දීමට සිදුවේ.එමෙන්ම අවු:3-4 කට වරක් පැමිණෙන මුහුදු කුණාටු නිසා ඒවායේ අදාලත්‍වයක් නොමැතිවම ගොඩබිමට පැමිණීම නිසා අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවේ.

    ශ්‍රී ලංකාව මේ සදහා විරුද්ධ වීමට තවත් කාරණා ගෙනහැරපායි.එනම්, යාපන අර්ධද්වීපය ද ඒ අවට ඇති කයිට්ස්, ඩෙල්ෆ්ට්නාගදීප, පුන්කුඩුතිව් වැනි දූපත් සෑදී ඇත්තේ දැනට වසර විසිපන්ලක්‍ෂයකට පමණ ඉහත දී පැවති මයෝසීන යුගයේ පැවති හුණුගල් වලින් නිසා භු විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටිනුයේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නිසා (ඇල මාර්ග තැනීමේ දී හා ඇල මාර්ගයේ නැව් යාත්‍රා කරවීමේදී නැගෙන රළ පහර ) එම දූපත්වල පස්තට්ටු ඛාදනය වීම සිදුවිය හැකි බවයි.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කට්ටිය දකින ඒකම ෙද් ඉන්දියන් කාරයින් ලංකාවට ඒන ඒක විතරයි...ෙම්ෙකන් ෙවන්ෙන් ඉන්දියාවට ලංකාෙව් economic power ඒක සම්පූර්ණෙයන් පාලනය කරන්න පුළුවන්...ඒ් කියන්ෙන් ඉන්දියාව අපිව යටත් කළා හා සමානයි

    එහෙම කරන්න බෑ .. economic power එක මැජික් බලෙන් පාලනය වෙන දෙයක් නෙවෙයි .. එකට රටවල් දෙකේම සාධක බලපානවා :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බයිද වේ .. ලංකා ගොසිප් එකේ ගිය ගොසිප් එකක් අල්ලන් නේ අපි මේ කතා කරන්නේ ... ඇත්තටම මෙහෙම සීන් එකක් උන්ගේ ප්‍රවාහන ඇමති කියලද දන්නෙත් නෑ :dull: