ලංකාව හැම කදවුරටම සහය දෙන්න ඕනි.
මේක පරපෝෂිත රටක් ඒ නිසා අනාථ කදවුරකට හරි කමක් නෑ සහය දෙන්න ඕනි.
අපි ( Millennials ) ට කලින් ඉන්නවා හද්ද මෝඩ අමු ගොන් Gen X පරම්පරාවක්,
සහ ඕනි විදියට අල්ලේ නටවන්න පුළුවන් Gen Z පරම්පරාවක්.
උන් දෙගොල්ලොම මේ රට දියුණු කරන්න සාධක වෙන්නේ නෑ.
උන් ටිකට සර්වයිව් වෙන්න රෝලක් ගහන්න වෙනවා පුළුවන් තරම් උක දීලා.
| Born | Ages |
| Gen Z | 1997 – 2012 | 9 – 24 |
| Millennials | 1981 – 1996 | 25 – 40 |
| Gen X | 1965 – 1980 | 41 – 56 |
| Boomers II | 1955 – 1964 | 57 – 66 |
| Boomers I | 1946 – 1954 | 67 – 75 |
| Post War | 1928 – 1945 | 76 – 93 |
| WW II | 1922 – 1927 | 94 – 99 |