ශ්‍රී ලංකාව කුමන කඳවුරට සහය දිය යුතුද ? Poll

ශ්‍රී ලංකාව කුමන කඳවුරට සහය දිය යුතුද ?

  • ඇමෙරිකා ඉන්දියානු කඳවුරට

    Votes: 22 61.1%
  • චීන , පකිස්ථාන කඳවුරට

    Votes: 2 5.6%
  • මැදහත් පිළිවෙතක් (ආධාර , ණය හම්බුවෙන්නේ නම් නෑ පුතේ )

    Votes: 12 33.3%

  • Total voters
    36

shenat

Well-known member
  • May 13, 2007
    58,586
    86,918
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ලංකාව ඔච්චර පිහිටීමක තියෙනව නං,
    ඇමරිකාවයි, චීනෙයි සීතල යුද්ධයක් කරනව නං උන්ට ඔච්චර වැදගත් නං ඒකෙ වාසිය අරගෙන දෙපැත්ත එක්කම හෙට්ටු කරලා අපිට ඕන ගානකට දීපියකො. වෙන දේවල් නං ඉල්ලුම වැඩි උනාම එහෙමයි වෙන්නෙ. මේක ඒකෙ අනිත් පැත්ත. 🤭🤭

    මූලික අවශ්‍යතා විතරක් වත් කරගන්න බැරි රටක් කියලා හැමෝම දන්න නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලංකාව හැම කදවුරටම සහය දෙන්න ඕනි.
    මේක පරපෝෂිත රටක් ඒ නිසා අනාථ කදවුරකට හරි කමක් නෑ සහය දෙන්න ඕනි.
    අපි ( Millennials ) ට කලින් ඉන්නවා හද්ද මෝඩ අමු ගොන් Gen X පරම්පරාවක්,
    සහ ඕනි විදියට අල්ලේ නටවන්න පුළුවන් Gen Z පරම්පරාවක්.
    උන් දෙගොල්ලොම මේ රට දියුණු කරන්න සාධක වෙන්නේ නෑ.
    උන් ටිකට සර්වයිව් වෙන්න රෝලක් ගහන්න වෙනවා පුළුවන් තරම් උක දීලා.

    BornAges
    Gen Z1997 – 20129 – 24
    Millennials1981 – 199625 – 40
    Gen X1965 – 198041 – 56
    Boomers II1955 – 196457 – 66
    Boomers I1946 – 195467 – 75
    Post War1928 – 194576 – 93
    WW II1922 – 192794 – 99
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    ලංකාවේ මිලේනිඅල්ස්ලා උනත් බහුතරයකට සෙල්ලම තේරෙනවද කියලා සැකයි බන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාව හැම කදවුරටම සහය දෙන්න ඕනි.
    මේක පරපෝෂිත රටක් ඒ නිසා අනාථ කදවුරකට හරි කමක් නෑ සහය දෙන්න ඕනි.
    අපි ( Millennials ) ට කලින් ඉන්නවා හද්ද මෝඩ අමු ගොන් Gen X පරම්පරාවක්,
    සහ ඕනි විදියට අල්ලේ නටවන්න පුළුවන් Gen Z පරම්පරාවක්.
    උන් දෙගොල්ලොම මේ රට දියුණු කරන්න සාධක වෙන්නේ නෑ.
    උන් ටිකට සර්වයිව් වෙන්න රෝලක් ගහන්න වෙනවා පුළුවන් තරම් උක දීලා.

    BornAges
    Gen Z1997 – 20129 – 24
    Millennials1981 – 199625 – 40
    Gen X1965 – 198041 – 56
    Boomers II1955 – 196457 – 66
    Boomers I1946 – 195467 – 75
    Post War1928 – 194576 – 93
    WW II1922 – 192794 – 99
    Apita passeth innawa ban sahena godak
    unta igenagannawath uwamanawk na
    onthapunarla wenna aasawa witharai thiyenne
     
    • Like
    Reactions: NushenD